අනේ පාං කාලක් කන්න තිබ්බ රෙප..............කෙප්ප ගහනවට තොට - රෙපකින් ගැහුවා![]()

අනේ පාං කාලක් කන්න තිබ්බ රෙප..............කෙප්ප ගහනවට තොට - රෙපකින් ගැහුවා![]()

අනේ පාං කාලක් කන්න තිබ්බ රෙප..............![]()

මම යනව බං දුමක් ගහන්න......GT අපිට රුපියලක්වත් දෙන්නේ නෑනේ ඔයි![]()

තොට -රෙප් දුන්නේ මම නෙවෙයි......
ජීටී ගෙන් අල බලපං.
මේ වගේ ආතල් ගොං පාර්ට් වලට ප්රතිපත්තමය විදියට -රෙප් නොදෙමි.........

ජොනී බට්ට;17002101 said:මට යන්න වෙන් නැ සොන්නලුමගේ කට විතරයි වැඩ බැහැ
මම යනව බං දුමක් ගහන්න......
සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........![]()

සිංහනාද හා බලු කෙඳිරි..
![]()
![]()

දුක් වෙන්න එපා සහෝ අපි දවස වෙනස් කරමු. එතකොට උඹ එනවා නෙ? කලිනුත් උඹ කිව්වම දවස වෙනස් උනා නෙ?මම යනව බං දුමක් ගහන්න......
සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........![]()

දෙන්නම...දෙන්නම......dan athal gon part denne methana mamada umbada?![]()

වීක් එන්ඩ්ස් ෆුලී ඔකේපයිඩ් බං.......දුක් වෙන්න එපා සහෝ අපි දවස වෙනස් කරමු. එතකොට උඹ එනවා නෙ? කලිනුත් උඹ කිව්වම දවස වෙනස් උනා නෙ?![]()

හරිම සුන්දරයි........කැ@ බොරුවක් ගහල shape උනානේ. අවුලක් නැ ගෙදර ඉන්න එක හොදයි. මන්නන් මේ සතියේ thai යනවා ආයිත්. හැබැයි ලංකාවේ හිටියත් ඕකව බලන්න යන්නේ නැ. ඕකට සිරාවටම පිස්සු තද වෙලා අතේ තියන එකකින් ගැහුවොත් මල මගුලයි ජීවිතේ සුන්දර කාලේ![]()

හරිම සුන්දරයි........
දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........
කිරියෙ හිටියත් මා නසී
ගෙදර ගියත් මා නසී...........
වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........![]()

ෆේක් සර්ව ලිංගිකයෝ රොත්තක්ම බැහැල වගේ![]()
හරිම සුන්දරයි........
දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........
කිරියෙ හිටියත් මා නසී
ගෙදර ගියත් මා නසී...........
වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........![]()

ලස්සනයි, සුදුයි,උසයි, මොඩ්ල් කෙනෙක් වගේ..........
නොයා බෑ බං.....
මට වයස 26 දී ඔය කෙල්ල මගේ ඇස් දෙක දිහා බලල කියපි අයිය ගේ ඇස් දෙක දිහා බලං ඉන්න පුළවුන් කියල ඕන තරම් වෙලා......
මුකුත් කර ගත්තෙ නෑ ඕයි....
ඒ වෙන කොට බැත හිදිලා හිටියේ දැන් බැද ගෙන ඉන්න එකට..........

එකක්වත් නැත.........කිම්බුල.. වලතර සමග දවසක් ද? රැයක්ද?

විතවුට්..විතවුට්.......විත් ඔර් විතවුට් බෝතල් අඩි......?![]()

එකක්වත් නැත.........
රෙවිල ඉන්නේ දැන් මේකෙ උන් ගේ කඩුළු කතා අහල ම.......
විතවුට්..විතවුට්.......![]()

විතවුට්..විතවුට්.......![]()