වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර


  • Total voters
    114
  • Poll closed .

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
thopi wesiyanta hari satutui neh mawa linde daanna awasthawak lebichcha eka gena.....
thoo thopi,
peretha nari rela!!!

ඇත්තම කියපන් උබ බය උන නේ. නැත්නම් GT කිවුවද යන්න එපා කියලා.
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    thopi wesiyanta hari satutui neh mawa linde daanna awasthawak lebichcha eka gena.....
    thoo thopi,
    peretha nari rela!!!

    පිස්සුද මෙයා අපි ඔයාට එහෙම කරනවද :love: කිබුල අයියා අපේ අයියා :D
     
    Aug 12, 2014
    11
    0
    0
    උඹලට ඇත්තටම උගේ ගෙදර යන්න ඕනි නං මෙතන ඉන්න මුසල කිඹුලාව හලපල්ලා. ඕක වැඩේට හවුල් කර ගත්තොත් චොර. ඌව ශේප් එකේ හලලා පලයල්ලා. මේක මේ ෆෙක්‌ අයිඩී එකක් තමයි. කට්ටියම හොර රහසේ කතාවෙන එක මම මේ ඇවිත් කිව්වේ කිඹුල් මුසලයට කවුරුත් කෙලින්ම ඇවිත් කියන්නේ නැති නිසා. අරුණට වැඩේ කරගන්න දීලා කිඹුල් මුසලස්ට කියන්නේ ඒක ගූ නොකර පත්තාට වෙලා ඉදපන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    අයිය පගලේ තමා මේ දවස් වල............:dull:

    දැවෙන ප්‍රශ්නයක් තියනවා. උදේටයි රෑටයි දෙකේම දත් මැද්දම කටේ naturally තියන ප්‍රතිශක්තිකරණය නැතිවෙලා යන්නේ නැත්ද? එතකොට හැමදාම කොහොමත් මදින්න වෙනවනේ.:dull:

    හිනා වෙන්න එපා බඩෝ මට රෑට නින්ද යන වෙලාවට එන ප්‍රශ්න ඔව්ව :angry: මම ඊයේ ලංකාව සෞබාග්‍යමත් කළා. අද රෑට military strength එක වැඩි කරන්න motivational speech එකක් දෙන්න ඉන්නේ
    :cool:
     

    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    තමා කවුද??:oo::eek:

    10478109_708897959175510_1691662640447280404_n.jpg
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    හරිම සුන්දරයි........:dull::dull:
    දැන් ටික වෙලාවකට කලින් වයිෆ් කෝල් කරල අහනව නංගි ගේ වෙඩින් එක කිව්ව වෙලේ ඔයා ගේ මූණ කළු වුනේ මොකද කියලා.
    දැන් හිතා ගෙනද දන්නේ නෑ නංගි මගේ පරණ කැච් එකක් කියලා.....
    අනික වලා ගේ ගෙදර යන එක කොහොම කියන්න ද යකෝ එයා හාතයි මම කොල්ලොකාරයෙක් කියලා..........:dull::dull:

    කිරියෙ හිටියත් මා නසී
    ගෙදර ගියත් මා නසී...........

    වන ගත වෙන්න හිතිල බං තියෙන්නේ.........:dull::dull::dull:

    අපරාදේ අපි ෆුල් ෆන් එකක් ගන්න බලන් හිටියා.... උඹලා මේ වැඩේ අතැරලා දාන්න එපා... කොහොම හරි පුළුවන් දවසක පලයල්ලා... ලබන මාසේ බැරිනම් ඊලඟ මාසේ හරි...:yes::yes::yes:
     
    Last edited: