වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර


  • Total voters
    114
  • Poll closed .

Money Talks

Member
Jun 28, 2014
108
15
0
ලබන සතියෙ සඳුදා වගේ "වලතර සමඟ දවසක් 3" දැම්මනන් හරි නේ? :P
එතකොට ඊට පස්සෙ සතියෙ සඳුදා වගේ "වලතර සමඟ දවසක් 4" දාන්න පුලුවන්! :P

බාලගිරි අද නොවේ හෙට :lol::lol:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඕකට තව එකක් ඇඩ් කරන්න ඕනේ බන්.
1.මම යනවා
2.යන්න වෙන්නේ නෑ
3.මම යන්නේ නෑ
මම 3 වෙනි ඒක :)
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ඔබේ මතයට යම් තාක් එකග වෙමි.

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විළින් මෙන් තඹුරු මුුකුලිත වේය හැම යනුවෙන් කියා තිබෙන නිසා විළින් මෙන් මුකුලිත වෙනවා හැර වෙන කරන්නට දෙයක් නොමැත............
    ඇත්ත. මා මෙය ඔබට කියන්නෙ, කිව යුතු යැයි කිහිප වරක් සිතුනු නිසා පමනි. ඇත්තටම මෙය මට අදාල කරුනක් ද නොවෙ. ඒ පිලිබඳව සමාවෙන්න. :)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිටරට කෙනෙක් ලංකාවේ ඉඩම් දේපල ගන්නව නම් නිතිය මොකද්ද
    ලංකාවේ ඉන්නේ visa එකෙන්
    වයස් සීමාවක් එහෙම තියෙනවද
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කිඹුල මොලේ තියෙන මීටර් කාරයා...දැන් අනික් එවුන් ටික ගිහිල්ල අරූගෙන් රම්බො පිහිපාරක් කාගෙන වරෙව්...මම එදාට ලයිව් ඇට් එයිට් එකෙන් බලන්නම්.....

    මෙ ඔය ගමන අතැරලා ඔය බොතල් ටික අරගෙන අපේ ගෙදර වරෙල්ලා...
    :D
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇත්ත. ඔබ කලින් කී කතාව මට අදාල නැත. මා මෙය ඔබට කියන්නෙ, කිව යුතු යැයි කිහිප වරක් සිතුනු නිසා පමනි. ඇත්තටම මෙය මට අදාල කරුනක් ද නොවෙ. ඒ පිලිබඳව සමාවෙන්න. :)

    මිත්‍රත්වයෙ නාමයට සියල්ල පසෙක ලා කටයුතු කිරිම ඉතා උසස් ගනයේ, විශිශ්ඨ ගතිගුණයකි. ඒ අතින් ඔබ පැසසුම් ලැබිය යුතු පුද්ගලයෙකි. නමුත් මගෙ අදහස්ට අනුව, ඒ මිත්‍රත්වයේ නාමයට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ, එය පුද කරන කාරණයෙ ඇති වටිනාකම මතය. :)

    ප.ලි: එම මිත්‍රත්ව්යය් නාමය ව්ලතර වෙනුවෙන් කෑප කිරිමෙ කිසිදු වටිනාකමක් මට පෙනෙන්නේ නැත. ඒ මිත්‍රත්වය වෙනත් ගමනක් සඳහා යොදා ගත්තා නම් ඊට වඩා වටිනාකමක් ලබාගත හැකි බව මගේ මතයයි! :D

    සහෝ,නිවැරදි කිරීමක් කරන්න කැමතියි.
    මේ ගමනට සහභාගී වීමට කිඹුලා සහෝදරයා සහ මා කතිකා කරගත්තේ අහේතුකව නොවන බැව් මුලින්ම පැවසිය යුතුය.එනම් මේ ගමනෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ හුදෙක් වලතරයා සමච්චලයට ලක් කොට ඡායාරූප ගත කොට එය අන්තර්ජාලයේ මුදා හැරීමට නොව.හුදෙක්ම මිත්‍රත්වයේ නාමයෙන් වලතරයා සමග පෑ කිහිපයක් ගතකර පැමිණීමයි.
    නෑ සිය මිතුරන් කිසිවෙකු නොමැති නීරස දිවියක් ගෙවන ඔහුට හයියක් වීමට මිසෙක වෙනත් කරුණක් අප විසින් අපේක්ෂා නොකරන ලදී.එබැවින් මෙය අරුත් සුන් ගමනක් ලෙස හැඳින්වීම තරම් නොවේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහෝ,නිවැරදි කිරීමක් කරන්න කැමතියි.
    මේ ගමනට සහභාගී වීමට කිඹුලා සහෝදරයා සහ මා කතිකා කරගත්තේ අහේතුකව නොවන බැව් මුලින්ම පැවසිය යුතුය.එනම් මේ ගමනෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ හුදෙක් වලතරයා සමච්චලයට ලක් කොට ඡායාරූප ගත කොට එය අන්තර්ජාලයේ මුදා හැරීමට නොව.හුදෙක්ම මිත්‍රත්වයේ නාමයෙන් වලතරයා සමග පෑ කිහිපයක් ගතකර පැමිණීමයි.
    නෑ සිය මිතුරන් කිසිවෙකු නොමැති නීරස දිවියක් ගෙවන ඔහුට හයියක් වීමට මිසෙක වෙනත් කරුණක් අප විසින් අපේක්ෂා නොකරන ලදී.එබැවින් මෙය අරුත් සුන් ගමනක් ලෙස හැඳින්වීම තරම් නොවේ.

    ඔව් ඔව්. ඔන්න උඹලට හයියක් වෙන්න ඌත් Acid බෝතල් දෙකක්ම ගෙනල්ලලු තියෙන්නේ.
    පුක දීල වෙඩි කනවා කියන්නේ ඕකට තමයි.
    :D
     

    waligamaya

    Well-known member
  • ඔව් ඔව්. ඔන්න උඹලට හයියක් වෙන්න ඌත් Acid බෝතල් දෙකක්ම ගෙනල්ලලු තියෙන්නේ.
    පුක දීල වෙඩි කනවා කියන්නේ ඕකට තමයි.
    :D
    බලපන්කො වෙච්චදේ, අනුන්ගේ මරනයකට කරගහන්න ගිහිල්ල කුබුල ළිදේ, අපි අනතයි.:rofl::rofl:
     

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    පවුලේ කටයුත්තක් නිසා වෙඩිමට නොගිහින් බැරිය. වලතරට වඩා මට මගේ ඥාතීන් වටිනවාය. ඒ නිසා මේ ගමනට සහභාගී නොවවෙමි. යුරාජ් වැනි සොයුරන් සතුව මගේ නිවසේ දුරකථන අංකය ඇති නිසා මා පවසන්නේ බොරුවක් ද යන්න මගේ බිරිද ගෙන් වුව අසා දැන ගත හැකිය.

    කෙසේ වුවත් සත්‍ය හේතුවක් නිසා මේ ගමන යාමට නොහැකිවන බව මම ඒ පිළිබදව දැන ගත් මොහොතේම මෙහි පල කලෙමි. ඒ ගමන යන සියළු දෙනාටම ඇති වී ඇති තත්ත්වයට හැඩ ගැසී, ගමන කඩාකප්පල් නොවීම පිණිසය. කොටින් ම මෙහි නඩේ ගුරා ලෙස මා තෝරා ගෙන ඇත්තේ ද මාගේ කිසිදු දැණුම්වත් භාවයකින් තොරව වන අතර, එළකිරියන් ගේ හිතසුව පිණිසම තත්ත්වය එසේ තිබිය දී ම ගමනේ සංවිධානය බාර ගතිමි.

    නමුත් දැන් මට හිතැත්තෝ කවුද, මා පරිහාසයට ගක් කිරීමට බලා සිටින මිත්‍රප්‍රතිරූපකයන් කවුද යන්න මට වැටහී තිබේ.

    එබැවින්, මේ ගමන කෙසේ හෝ යාමේ අවසන් බලාපොරොත්තුවද මම අතහරිමි. එවැන්නන් සමග කුමන සම පයුරුපාසාන ද?:dull:

    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!

    Guu gihin
     
    Jul 14, 2014
    237
    32
    0
    කිඹුල මොලේ තියෙන මීටර් කාරයා...දැන් අනික් එවුන් ටික ගිහිල්ල අරූගෙන් රම්බො පිහිපාරක් කාගෙන වරෙව්...මම එදාට ලයිව් ඇට් එයිට් එකෙන් බලන්නම්.....

    මෙ ඔය ගමන අතැරලා ඔය බොතල් ටික අරගෙන අපේ ගෙදර වරෙල්ලා...
    :D


    උඹගේ ගෙදර යන එක නම් ඇඟට හොඳයි වගේ...මම තනියෙන් හරි එන්නම්...උඹ බෝතලයක් සෙට් කරලා තියපන්...(බොන්න හොඳේ ):yes::yes::yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    image.png