EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උඹ කදුරුවෙල බස් එකක රෑක ගියා නම් ඕවා කියන් නෑ.... ආයේ බලු ගාඩ් පාරේ ඈතිල්ලිලා..... ගින්දර විසි වෙන්නේ...... :P

    :P ආ මහ එකා මගේ ෆිට් එක..... ලහදි දවසක හිස්ට්‍රි ක්ලියර් කරන හැටි ඈහුවා...... :P මම දන්නේ නෑ වගේ රගපෑවා...... :rofl:

    ඔළුව පැලෙන්න වගේ කැක්කුමයි බං අර කොත්තු රොටි මියුසික් අහගෙන අහගෙන ගිහිල්ල....... සිරාවටම උන්ට ඔය කසිකබල් මියුසික් ෂෝ වලට වඩා වෙන දෙයක් ඇත්තෙම නැද්ද මන්දා බස් වල දාන්න.......

    අප්පටසිරි...... හොර වැඩ මකන්න හිතිලා වගේ දැන්....... :rofl::rofl::rofl: ඔව් ඔව් දැන් උඹව සැහෙන්න හිතට අල්ලලා පොරට........ :yes::yes::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් බං..... ඊයේ ටෙස්ට් එකකුත් කරා මිනියන් කියලා..... රිපෝට් එක එනකම් ඉන්න ඕනා..... :dull:

    හැබැයි මගෙ යාලුවෙක් ඉන්නවා පොරටත් තුවාල හොඳවෙන එක පරක්කුයි ගොඩක්.

    මිනිහ හැබැයි ඇදුමට ඉස්සර ගොඩක් බෙහෙත් බිව්ව. ඒක හින්ද කියල කියනව. ඕක ඇත්තට තවකාටහරි පෙන්නුවොත් නරකද.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා පොඩි එකෝ..... සීනිත් නෑ..... කොලස්ට්‍රෝලුත් නෑ..... හැබැයි සෙනසුරා ඉන්නවාලු...... පොර තමාලු මේ ..... :dull: :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා පොඩි එකෝ..... සීනිත් නෑ..... කොලස්ට්‍රෝලුත් නෑ..... හැබැයි සෙනසුරා ඉන්නවාලු...... පොර තමාලු මේ ..... :dull: :(

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා.ඔයාගේ blood hemoglobin අඩුයිනන් ඒත් තුවාල සනීප වෙනවා පරක්කුයි.මටත් ඔහොම වුනා. Full blood count ekak අරන් බලන්න. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා පොඩි එකෝ..... සීනිත් නෑ..... කොලස්ට්‍රෝලුත් නෑ..... හැබැයි සෙනසුරා ඉන්නවාලු...... පොර තමාලු මේ ..... :dull: :(

    අනේ මේ බොරුවට බයවෙන්න එපා බොල ඕව. මොලේ කල්පනා කරල වැඩ කරනව නම් ඕව නිකම්ම කැන්සල් වෙලා යනවා..

    පොඩ්ඩක් පෙන්නල බැලු. අපි දන්නේ ඕච්චරයිනේ.. හරියට දන්න කෙනෙක්ට පෙන්නල බලන්න හොයල.:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉදිමුමක් නම් නෑ POP එක දැම්මේ තුවාලහොඳ වුනාට පස්සෙනේ. එතකොට ඉදිමුම් බැහැල තිබ්බේ..

    කකුල දිගටම දාල තියෙන්නේ කලව හරියටත් එක්ක. දනිස්ස වලලුකර මොකුත් හොලවන්න බෑ ඇඟිලි ටික නම් හොලව හොලවා ඉන්නවා..:dull:
    පුලුවන් හැම වෙලාවෙම හොඳට ඇඟිලි හොලවන්න. එතකොට බ්ලඩ් සප්ලයි එක වැඩිවෙලා ඉක්මනට හොඳ වෙනවා. අනික නොසොල්වා එකම විදියට හිටියොත් කකුලේ බ්ලඩ් පූල්වෙලා ලේ කැටියක් හැදෙන්න පුලුවන්. ඒවා වලකිනවා ඇඟිලි හොලවනකොට.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා.ඔයාගේ blood hemoglobin අඩුයිනන් ඒත් තුවාල සනීප වෙනවා පරක්කුයි.මටත් ඔහොම වුනා. Full blood count ekak අරන් බලන්න. :)

    :oo: හීමොග්ලොබින් වැඩි වෙන්න මොනවද කරන්න ඕනා.....?? බ්ලඩ් චෙක් කරන එක තමා අමාරු...... :baffled::baffled:

    අනේ මේ බොරුවට බයවෙන්න එපා බොල ඕව. මොලේ කල්පනා කරල වැඩ කරනව නම් ඕව නිකම්ම කැන්සල් වෙලා යනවා..

    පොඩ්ඩක් පෙන්නල බැලු. අපි දන්නේ ඕච්චරයිනේ.. හරියට දන්න කෙනෙක්ට පෙන්නල බලන්න හොයල.:yes::yes:

    :dull::dull: ස්පෙෂලිස්ට් කෙනෙක්ටත් පෙන්නවලා; ස්කෑන් එකකුත් ගත්තනේ.... අවුලක් නෑ කිව්වනේ...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවන් හැම වෙලාවෙම හොඳට ඇඟිලි හොලවන්න. එතකොට බ්ලඩ් සප්ලයි එක වැඩිවෙලා ඉක්මනට හොඳ වෙනවා. අනික නොසොල්වා එකම විදියට හිටියොත් කකුලේ බ්ලඩ් පූල්වෙලා ලේ කැටියක් හැදෙන්න පුලුවන්. ඒවා වලකිනවා ඇඟිලි හොලවනකොට.:cool:

    එල එල..:D

    කැඩිච්ච තැනින් ඇටේ එහා මෙහා හෙලවෙන ගතියක් තිබ්බා පස්සෙ අයිත් ඩොක්ටව හම්බවෙලා ඇහුවා. ඒක හරියනව කිව්ව. දැන්නම් හෙලවෙන ගතිය අඩුයි.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල..:D

    කැඩිච්ච තැනින් ඇටේ එහා මෙහා හෙලවෙන ගතියක් තිබ්බා පස්සෙ අයිත් ඩොක්ටව හම්බවෙලා ඇහුවා. ඒක හරියනව කිව්ව. දැන්නම් හෙලවෙන ගතිය අඩුයි.:dull:

    :shocked: ඔය සීන් එක එදා ගම්පහ ගිහින් ඔයිල් මාරු කරාට පස්සේ නේහ්.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඔය සීන් එක එදා ගම්පහ ගිහින් ඔයිල් මාරු කරාට පස්සේ නේහ්.....?? :rolleyes:

    කොසුපාර කෑවා නේද දැන් විනාඩි 10කට කලින්..:rofl:

    එවෙලෙ ඉඳන් ඔලුව අවුල් වෙලා වගේ..:dull:

    මෙතන ඉන්න කට්ටියම දන්නවනේ කියන එකා ගැන.. :angry:

    කටට එන ඒව කියන්න හොඳනෑ මාමිලා නරක් වෙනවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් සමාජ රෝග ඒකකය පැත්තෙ පොඩ්ඩක් යමන් :baffled:

    jcPRYAv.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හීමොග්ලොබින් වැඩි වෙන්න මොනවද කරන්න ඕනා.....?? බ්ලඩ් චෙක් කරන එක තමා අමාරු...... :baffled::baffled:

    :dull::dull: ස්පෙෂලිස්ට් කෙනෙක්ටත් පෙන්නවලා; ස්කෑන් එකකුත් ගත්තනේ.... අවුලක් නෑ කිව්වනේ...... :(
    උඹ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කලානේ. බලපන් ඒකේ එක.....:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල..:D

    කැඩිච්ච තැනින් ඇටේ එහා මෙහා හෙලවෙන ගතියක් තිබ්බා පස්සෙ අයිත් ඩොක්ටව හම්බවෙලා ඇහුවා. ඒක හරියනව කිව්ව. දැන්නම් හෙලවෙන ගතිය අඩුයි.:dull:
    :cool:
    කැල්සියම්, විටමින් C ඒවා මේවා බොනවද, නැත්නම් වැඩිපුර කිරි ටිකක් බොන්න.