උඹ කදුරුවෙල බස් එකක රෑක ගියා නම් ඕවා කියන් නෑ.... ආයේ බලු ගාඩ් පාරේ ඈතිල්ලිලා..... ගින්දර විසි වෙන්නේ......
ආ මහ එකා මගේ ෆිට් එක..... ලහදි දවසක හිස්ට්රි ක්ලියර් කරන හැටි ඈහුවා......
මම දන්නේ නෑ වගේ රගපෑවා......
![]()
ඔළුව පැලෙන්න වගේ කැක්කුමයි බං අර කොත්තු රොටි මියුසික් අහගෙන අහගෙන ගිහිල්ල....... සිරාවටම උන්ට ඔය කසිකබල් මියුසික් ෂෝ වලට වඩා වෙන දෙයක් ඇත්තෙම නැද්ද මන්දා බස් වල දාන්න.......
අප්පටසිරි...... හොර වැඩ මකන්න හිතිලා වගේ දැන්.......

ඔව් ඔව් දැන් උඹව සැහෙන්න හිතට අල්ලලා පොරට........ 

උඹ කදුරුවෙල බස් එකක රෑක ගියා නම් ඕවා කියන් නෑ.... ආයේ බලු ගාඩ් පාරේ ඈතිල්ලිලා..... ගින්දර විසි වෙන්නේ...... 

ඔය සීන් එක එදා ගම්පහ ගිහින් ඔයිල් මාරු කරාට පස්සේ නේහ්.....?? 