එලකිරියට කෝඩුකාරයෙක් මම

Aug 28, 2014
53
6
0
එලකිරියට කෝඩුකාරයෙක් මම

අවුරුදු කීපයක් තිස්සේ එළියෙන් ඇවිත් ගෙට එබිකම් කර කර හිටියට අද තමයි ගේ ඇතුළට එන්න පුලුවන් උනේ..ඉතින් අයියලා අක්කලා නංගිලා මල්ලිලා කස්ටියටම ආයුබෝවන් කිව්වා එහෙනං..
මං මේ අවුරුද්දේ a/l දෙවැනි පාරත් ලිව්‍වා..වානිජ්‍ය වලින් ලිව්වෙ..මම පලවෙනි රිසල්ට් එකෙන් කැම්පස් දාද්දි කිරියෙ තිබුණු ත්‍රෙඩ් ගොඩක් උදවුඋනා..ඒ වගේමයි නොදන්න දේවල් ගොඩක් දැනගන්නත් ලැබුණ..ඉතින් ඒ හැමෝටම පිං අයිතිවෙන්න කියල මමත් ගේ ඇතුලෙ අයිනක් බලලා ඉදගන්නං..
මං,ගයියා(බෞද්ධයෙක්
);)
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදයි හොදයි සාදරයෙන් පිළිගන්නවා!
    එහෙනම් හොද ත්‍රෙඩ් එකක් දෙකක් දාලම වැඩේ පටන් ගමු නේද :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    සාදරයෙන් පිලිගනිමි. මමත් මුලින්ම ඇවිල්ල දේශපාලන නුල් වලට හොට දැම්ම. පහුවෙනිදා උදේ පාන්දර නැගිටලා ලොග් වෙන්න බලනකොට banned forever

    සන්තෝසයි පුතේ. කරකවල අතහැරිය වගේ. මොක උනාද හිත ගන්න බැරි උන. පස්සේ හෙන ගේමක් දීල තමයි එක නැති කර ගත්තේ.ගයානුත් උදව් කර ගොඩ දාගන්න
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල එල මචන්,
    මේකේ ඉන්නවා ගයාන් කුවේට් කියල කොලු කාරයෙක්. ඌගෙන් පරිස්සම් වෙලා හිටිය නම් ඇති. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. වෙල්කම් ටූ එලකිරි..
    උඹගෙ නම තමා අවුල..
    මේකෙ අපි හුරතලයට ගයියා කියලා කියනවා හෙන කැරි චරිතෙකට..:dull:
     
    උබෙ චරිතෙට ගැල පෙන අවතරයක් දාගනින් මෙවගෙ නැතුව:yes:

    avatar326070_24.gif

    avatar482203_23.gif


    මෙ දෙක දැක්කම නම් හරි හුරත්ල් පාටයි:P:love: