එලකිරියට කෝඩුකාරයෙක් මම
අවුරුදු කීපයක් තිස්සේ එළියෙන් ඇවිත් ගෙට එබිකම් කර කර හිටියට අද තමයි ගේ ඇතුළට එන්න පුලුවන් උනේ..ඉතින් අයියලා අක්කලා නංගිලා මල්ලිලා කස්ටියටම ආයුබෝවන් කිව්වා එහෙනං..
මං මේ අවුරුද්දේ a/l දෙවැනි පාරත් ලිව්‍වා..වානිජ්‍ය වලින් ලිව්වෙ..මම පලවෙනි රිසල්ට් එකෙන් කැම්පස් දාද්දි කිරියෙ තිබුණු ත්‍රෙඩ් ගොඩක් උදවුඋනා..ඒ වගේමයි නොදන්න දේවල් ගොඩක් දැනගන්නත් ලැබුණ..ඉතින් ඒ හැමෝටම පිං අයිතිවෙන්න කියල මමත් ගේ ඇතුලෙ අයිනක් බලලා ඉදගන්නං..
මං,ගයියා(බෞද්ධයෙක්)

Last edited: