2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
super-cute-bunny-waving-smiley-emoticon.gif
whats-up-animated-text-smiley-emoticon.gif
 

මාගේ මේ විරහා වේදනාව (Net ස්ලෝව් වීම නිසා සෑදෙන.) සිදෙන්න සින්දුවක් දෙන්න කිඹුල් අයියේ...:(:(:(:(:( :dull:

ෂෝ එක පස්සේ අහන්නම්. කව්රු හරි පුණ්‍ය වන්තයෙක්ට කියලා රෙකෝඩ් කරගෙන..:yes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
    වළා යහන රන්වන් වෙලා
    ඔබේ නුහුරු ගීයෙන්
    සදා සොඳුරු බැල්මෙන්
    රැයේ පීදිලා යෞවනේ

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
    දිලී නිලන තුරු වැල් අරා
    නිදා නො ඉඳ ඉන්නම්
    නියා තබා යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
    ඔබේ උණුසුමේ රාත්‍රියේ


    ගායනය -
    සංගීතය -



    --------------------------------------------------------------------------------------------------------

    පදරචනය -
    සංගීතය - කසුන් කල්හාර
    ගායනය - ශෂිකා නිසංසලා


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාගේ මේ විරහා වේදනාව (Net ස්ලෝව් වීම නිසා සෑදෙන.) සිදෙන්න සින්දුවක් දෙන්න කිඹුල් අයියේ...:(:(:(:(:( :dull:

    ෂෝ එක පස්සේ අහන්නම්. කව්රු හරි පුණ්‍ය වන්තයෙක්ට කියලා රෙකෝඩ් කරගෙන..:yes:
    :dull: