හැම දේම බලන්න පුලුවං මං ලියපුවා කියවද්දි.. මං දාලා තියෙන ත්රෙඩ් ලිස්ට් එක මගේ ජීවිතේම වසර කීපයක කැඩපතක් බදුයි

හැම දේම බලන්න පුලුවං මං ලියපුවා කියවද්දි.. මං දාලා තියෙන ත්රෙඩ් ලිස්ට් එක මගේ ජීවිතේම වසර කීපයක කැඩපතක් බදුයි

ඔන්න ඔන්න ඉතින් කින්ඩිය දානවනෙ උබට පොඩි සප් එකක් දෙන්ඩ හැදුවෙ...

යාළුවා;17074573 said:නංගිගෙ ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ තෙල් කරවලෙක්
සෑහෙන්න රිදිලා කුරු කුරු ගායි දැන්![]()
අපි ඔය කරවලයින්ට බය නෑ බොල...... දන්නවනේ.... බස් වල උන්..... 
කියලා වැඩක් නෑ...... යාළුවගේ සෙරීනා වෑන් එකේ; අර වැව හරියේ ගිහින් දාගෙන; ඌරු මස් ඈස්ට්රා කෝප්පෙන් එකක් එක්ක.... පාන් ගෙඩියකුත් අරන්...... වයිඩ් ලේබල් ගහපු කාලේ.......
![]()

ආයෙ වෙලාවක ගිහිං එහෙම කාලා එන්න ඕනේ.. 

අසංක ප්රියමන්තව විකුණගෙන කැවේ නිල්වලා කැසට් මුදලාලි

සල්ලි නැතිව ඇතිකුප්ප වැඩ වත් නොකර හිටියොත් ඇති...යාළුවා;17074754 said:හැදිලා කියනවට වඩා නරක වෙලා![]()

අපි ඔය කරවලයින්ට බය නෑ බොල...... දන්නවනේ.... බස් වල උන්.....
![]()
යාළුවා;17074719 said:දැන් අවතාරේට Pray for cedric1986 කියල දාගනින්![]()