ebay selling සින්හලු.!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
:rofl: :P සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම....... :angry:

ewa nam hena gahana wada ban,ehema boru karala monawa karannada? return eka enawa kawada hari e wage wada walata nam :yes: rate namath iwarai :angry:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    කුළු බඩු රට යවන්න දෙනවද බං තැපෑලේ.....?? උන් ගලව ගලව බැලුවේ නැද්ද....?? හැම අවුරුද්දෙම; තාත්තා අදුරන ජපනෙක්ට කජු / තේ එහෙම යවනකොට; එපා වෙනවා තැපෑල මට නම්...... :angry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    This is Real sinhalese mind. and it wont to help you to become a businessman!

    As you know machan (actually do you konw ?)
    Do you know what kind of reputation do we have in E bay ? positive or negative ?
    lot of sellers refuse to sent items to Sri Lanka because they know that Sril lankans may cheat by complaining they haven't recieved the item yet.Also person who sell law quality wares in E bay may destroy the reputation of Sri lanka.so thats why I told this guy to hide your business in public like in this forum
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :rofl: :P සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම....... :angry:

    එකක් ෂුවර් :angry:ලංකාවේ තේ වලට තියෙන ඉල්ලුම නැති කරන්න ගනියි.එකෙක් දෙන්නෙක් කසල තේ පටවන්න අරන්.බිස්නස් කියන්නේ විස්වාසය මත පදනම් වන දෙයක් කියල උඔ හොඳටම දන්නවනේ.;)මුදල් කියන්නේ ඒකේ ප්‍රධාන ඒකකය නෙවෙයි.:cool:
    ඊ.බේ ඉතිහාසය තුල ලංකාවට හොඳ නමක් තාම ගොඩ නැගිලා නැහැ. එකාපරටම් රැල්ලක් වගේ එකක් ගියානේ බඩු ආවත් නැහැ කිය කිය රීෆන්ඩ් ගන්න එක.ලංකාපුරාවටම ඕක වුනා.මේක ඉන්න එවුනුත් ඕක කරා.පරණ එවුන් දන්නවා එව්වා.:yes:
    දැන් නම කැත වෙලා තියෙන්නේ.ගොඩ දා ගන්න ලේසි නැහැ.කිරි කලේකට ගොම බින්දුවක් වැටුන් මදෑ :rolleyes:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    කුළු බඩු රට යවන්න දෙනවද බං තැපෑලේ.....?? උන් ගලව ගලව බැලුවේ නැද්ද....?? හැම අවුරුද්දෙම; තාත්තා අදුරන ජපනෙක්ට කජු / තේ එහෙම යවනකොට; එපා වෙනවා තැපෑල මට නම්...... :angry:
    නැහැ මචන්,මම අර කහපාට පැක් එකේ දාල යවන්නෙ (අර ඇතුලෙ හුලo බෝල තියෙන්නෙ :D) එකෙ දාල වටේම සෙලෝටේප් එක ගහලා යැව්වෙ, හැබැයි මම දුන්නම උන් බර කිරලා ගාන කිවුවා,එච්චරයි මම ගාන ගෙවලා ආවා. :eek:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    MOKADA BAN WENNE ANITH AYATH SALE KARAMA MATH SALE KARA PHONES HOUSING ,TEA WAGE DEWAL MAN NAM KALE $ AWATA PASSE MEHE $ GANNA AYATA TRASFER KARA, ITA PASSE COMMERCIAL ACCOUNT EKATA RS WALIN EGOLLO DAMMA

    මහේෂ් ඔයා පටලවගෙන. මම කිව්වේ අනික එවුන්ට හොරෙන් බිසිනස් කරන්න නෙවෙයි. තමන් ඊ.බේ එකේ සෙල් කරන්නේ මොනද කියලා පබ්ලික් එකේ දාන්න එපා කියල.කෙනෙකුට පී.එම් කරාට ගැටලුවක් නැහැ.අනික ස්පයිසි අයිටම් පලට පොඩි බ්ලොක් එකක් තියෙනවා නේද ලංකාවේ.අනුමැතියක් ඕනේ නේද ?
    ඒ හන්දයි කිවේවේ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    එකක් ෂුවර් :angry:ලංකාවේ තේ වලට තියෙන ඉල්ලුම නැති කරන්න ගනියි.එකෙක් දෙන්නෙක් කසල තේ පටවන්න අරන්.බිස්නස් කියන්නේ විස්වාසය මත පදනම් වන දෙයක් කියල උඔ හොඳටම දන්නවනේ.;)මුදල් කියන්නේ ඒකේ ප්‍රධාන ඒකකය නෙවෙයි.:cool:
    ඊ.බේ ඉතිහාසය තුල ලංකාවට හොඳ නමක් තාම ගොඩ නැගිලා නැහැ. එකාපරටම් රැල්ලක් වගේ එකක් ගියානේ බඩු ආවත් නැහැ කිය කිය රීෆන්ඩ් ගන්න එක.ලංකාපුරාවටම ඕක වුනා.මේක ඉන්න එවුනුත් ඕක කරා.පරණ එවුන් දන්නවා එව්වා.:yes:
    දැන් නම කැත වෙලා තියෙන්නේ.ගොඩ දා ගන්න ලේසි නැහැ.කිරි කලේකට ගොම බින්දුවක් වැටුන් මදෑ :rolleyes:

    :dull: කතා කරලා වැඩක් නෑ බං....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    නැහැ මචන්,මම අර කහපාට පැක් එකේ දාල යවන්නෙ (අර ඇතුලෙ හුලo බෝල තියෙන්නෙ :D) එකෙ දාල වටේම සෙලෝටේප් එක ගහලා යැව්වෙ, හැබැයි මම දුන්නම උන් බර කිරලා ගාන කිවුවා,එච්චරයි මම ගාන ගෙවලා ආවා. :eek:

    :angry: මෙහේ තැපෑලේ එකාව මකෝනවා ඊලග පාර මම යවන පැක් කඩලා බලන්න ඉල්ලුවොත්......... :angry:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    As you know machan (actually do you konw ?)
    Do you know what kind of reputation do we have in E bay ? positive or negative ?
    lot of sellers refuse to sent items to Sri Lanka because they know that Sril lankans may cheat by complaining they haven't recieved the item yet.Also person who sell law quality wares in E bay may destroy the reputation of Sri lanka.so thats why I told this guy to hide your business in public like in this forum

    From one side its true,

    but we must change it. my only aim is our country name has to go to top.
    to do that we have to give good support quality items fast service from whoever involve this kind on online bussiness from Sri Lanka.

    Regards.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    From one side its true,

    but we must change it. my only aim is our country name has to go to top.
    to do that we have to give good support quality items fast service from whoever involve this kind on online bussiness from Sri Lanka.

    Regards.

    yes your point is correct.a seller who can export our quality goods can uplift the nation on top. tnx for replying me bro.:cool:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    machan mage personal ebay eka open kare 2006.. sampath web card ekakin hadapu verified paypal ekak dala tiyenne,,,
    mama ada 2nd paypal account ekak haduwa mage real details dala, sell karanna hitagena,, mama meka malaysian HNB verify karapu paypal account ekak link karanna inne... case ekak weida? parana eka close karanna weida ?

    ebay account 2k ekama namin tibbata awulak nedda???

    ban nowenna karana widiya kiyanwada kauruhari?
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    lankawe sell karanne na ban :D

    ඒ හන්දා තමා බං එව්වා පිටරට පටන්නේ.:rofl:. උඔ ඉක්මන්.lk එකයි ඊ.බේ එකයි පටවලවගෙනද මන්දා :confused:

    මම මෙහෙ කිව්වේ USA වල මචන්. කුරුදු 200g පැකට් එකක් $2.99 වගේ, ගම්මීරිස් $3.00, කරදමුන්ගු $3.00. Indian කඩවල ලංකාවේ spices ජාති ඔක්කෝම වගේ තියෙනවා.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම මෙහෙ කිව්වේ USA වල මචන්. කුරුදු 200g පැකට් එකක් $2.99 වගේ, ගම්මීරිස් $3.00, කරදමුන්ගු $3.00. Indian කඩවල ලංකාවේ spices ජාති ඔක්කෝම වගේ තියෙනවා.

    කියන්න එපායි බං... අපි හිතුවේ මෙහේ කිව්වහම මෙහේ කියලා:P.අනික ඊ.බේ කිව්හම ලෝකේ පුරාම දෙන්න ඇහැකි.අනික යූ.එස් වල වුනත් කුළුබඩු නැති පැති තියෙන්න පුලුවන්නේ:confused:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන් අපිට එවපු item එකකට tracking දීල නම් seller ට දැනගන්න බැරිද බඩු ලංකාවට ආව කියල?? එහෙමනම් seller ට tracking provide කරලා ෂිප් කරන්න පුළුවන් නේ බයක් නැතුව. :confused::confused:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මම මෙහෙ කිව්වේ USA වල මචන්. කුරුදු 200g පැකට් එකක් $2.99 වගේ, ගම්මීරිස් $3.00, කරදමුන්ගු $3.00. Indian කඩවල ලංකාවේ spices ජාති ඔක්කෝම වගේ තියෙනවා.
    kurudu pothu neda ban oya ganan walata thiyenne :confused: normally lankawen bulk yawana ewun yawanne hodama quality sticks,man danna tharamata ewa oya wage 4-5 gunayak ganan ban :dull:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    kurudu pothu neda ban oya ganan walata thiyenne :confused: normally lankawen bulk yawana ewun yawanne hodama quality sticks,man danna tharamata ewa oya wage 4-5 gunayak ganan ban :dull:

    මෙන්න මේව තමයි තියෙන්නේ. $2.99 200g පැකට් එක.

    mp84HDocEhIBzUkf3YjUhwL2MHJIZXV3aE6uqxdsZ8I