minihekge usen buddiya gena kiyanna be bn...japanese unge ahawal ekath kotai...ethakota umbe theory ekata anuwa kota hamogema malli kotaida ??උස වැඩි වෙන අය වයසට ගියාම හරිම දුක් විඳිනවා.උන්ට ආතරයිටිස් හැදෙනවා.ඒ මදිවට ඇවිදින්න අමාරුයි. අඩි පහ පහාමාර වගේ තමයි හොඳ.කොටයි කෙට්ටුනම් නියමයි.නාකි වුනත් කොල්ලා වගේ.බඩුවක් සෙට් කරගන්න උස ප්රශ්නයක් නෑ.සල්ලි තමයි ඕන.සනත් ජයසුරිය මහේල සචින් ,අරවින්ද කොට අය.ඕන තරම් බඩු ඉන්නවා.අනිත් එක කොට අය බුද්ධියෙන් ඉහලම අය.උස අය මෝඩයෝ.ජපානේ තමයි හොඳ උදාහරනය.
ow macho meka patta usak nemei6" එච්චර case නෑ බන්... 6.2" , 6.3" වෙද්දී තමා අවුල....
eth bn lanakawe hatiyata meka awul 
atta ban.mn 6'2


ade 6.1" thiyanawa
5'10

6 ft![]()

අඩි 6ක් උස බම්ප්

aniwa daai kiwwothබලාගෙන ගියාම මේක අමාත්යන්ශයක් හදලා විසඳන්න ඕන ප්රශ්නයක් ... අපි මහින්ද මාමිට ලියුමක් දාමු 'අඩි 6ක් උස අයගේ කටයුතු අමාත්යන්ශය' කියලා වෙනව එකක් පටන් ගන්න....මැන්ස් උඩ පැනලා ඇමතියෙක් දායි....
ape minister widiyata champika ranawaka illamu 

නිකන් ඩවුන් සවුත් කියල දාගෙන තවුසන් ටෝක් දෙන්න එපා බන්... කොටන කුකුලට ඒක මාතරද, කොලොබද, යාපනේද කියල වැඩක් නැහැ උ කොටනවා.. උබල කියන විදියට උබල වැරදිලා හරි වෙන රටකට ගියොත් නගුට පුකේ ගහ ගත්ත බල්ලෝ වගේ ඉන්න වෙන්නේ මොකද උන් මලාට මාතර එන්නේ නැහැ නේ...?
නිකන් අම්ම තාත්ත පහත රට උන පලියට තොපි වගේ සිකනල්ලු පහත රට වෙන්නේ නැහැ යකෝ එක මතක තියා ගනින්....

නිකං ලැජ්ජයි වගේ මේකේ රිප්ලයි කරන්න![]()
a moko bn ?? vertically challenged kollek da umba ?? 