axio 161 gana dannawanm hari paviici karnawan hari kiyapalla meka hodayida ban markat idan serama
![]()
axio 161 gana dannawanm hari paviici karnawan hari kiyapalla meka hodayida ban markat idan serama

මම දන්නා හැටියට ඕක hybrid ද කොහෙද එන්නේ. ඇතුලේ නම් options ගොඩක් නැහැ premio allion වගේ හැබැයි ඔකේ G grade එකේ නම් options තියෙනවා. හුගක් එන්නේ x grade මම දන්නා විදිහට. hybrid ගත්ත ගමන් ලෙඩ ආවේ නැති උනාට එනකොට එන්නේ එක දිගට.![]()
ane manda ban hybrid oya thram thiyenne
ane manda 45 allion 2010 ne 

camri ganna salli ko banඅඩේ ඕකට 161 කියලද කියන්නේ..
grades කීපයක් තියෙනව මචෝ.මට නම් වාහනේ ෂේප් එක කැතයි.
කැම්රි එකේ හයිබ්රිඩ් එක නම් පට්ට.කැම්රි වල සැප පහසුව ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.
shap ekanam matsth alanne na ithin
unregiseter wahanyak na ne ban 45 ganna oka arannna
man use karanne okak 2013 ekak. 2013 model eka hybrid na. 2014 hybrid. x grade wala options adui. g grade eke nam touch screen ac, push start thiyenawa. kiyanna tharam waradak naha. mata kurunegala idala colombo awilla yanna rs 2000k petrol yanawa.![]()
ane manda ban hybrid oya thram thiyenne
ane manda 45 allion 2010 ne
![]()
උබ 2010 allion එකක් අරන් පාවිච්චි කරොත් තව අවුරුදු 5ක් නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි මුලින් මුලින් නඩත්තු නැති උනත්. පස්සේ එනවා. 
අඩේ ඕකට 161 කියලද කියන්නේ..
grades කීපයක් තියෙනව මචෝ.මට නම් වාහනේ ෂේප් එක කැතයි.
කැම්රි එකේ හයිබ්රිඩ් එක නම් පට්ට.කැම්රි වල සැප පහසුව ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.

man use karanne okak 2013 ekak. 2013 model eka hybrid na. 2014 hybrid. x grade wala options adui. g grade eke nam touch screen ac, push start thiyenawa. kiyanna tharam waradak naha. mata kurunegala idala colombo awilla yanna rs 2000k petrol yanawa.![]()

m yako internet search karath allion hoya gannwath na podak ekak set kiyapanඔව් hybrid ඕන තරම් තියෙනවා අලුත් නිසා. තාම ගෙන්නපු වාහන ඔක්කොම අවුරුදු 3-4 එව්වා. petrol වාහනයක් කැඩුනොත් හදන්න යන වියදම සහ නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි.උබ 2010 allion එකක් අරන් පාවිච්චි කරොත් තව අවුරුදු 5ක් නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි මුලින් මුලින් නඩත්තු නැති උනත්. පස්සේ එනවා.
![]()

m yako internet search karath allion hoya gannwath na podak ekak set kiyapan![]()

Unregistered Fully Petrol වාහනයක් ගන්න කොට රජයෙනුහ්ට් ඒකට අරිනවා දැන්..
G grade කියලා හුගක් විකුනන්නේ x grade. x grade එකට options දාන්න පුළුවන් ඊට පස්සේ 35 වාහනේ 45 විකුනනවා. original g grade leather seat + electric එන්නේ. push start හැම එකේම එනවා.![]()

ow thel karanna one01. උබ හොයන්නේ තෙල් කරන එකක්ද?
02. යන්න පුළුවන් උපරිම මිල
03. හොයන මොඩල්