randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    000162114_1.jpg

    axio 161 gana dannawanm hari paviici karnawan hari kiyapalla meka hodayida ban markat idan serama
     
    aruna47

    Well-known member
  • 000162114_1.jpg

    axio 161 gana dannawanm hari paviici karnawan hari kiyapalla meka hodayida ban markat idan serama

    මම දන්නා හැටියට ඕක hybrid ද කොහෙද එන්නේ. ඇතුලේ නම් options ගොඩක් නැහැ premio allion වගේ හැබැයි ඔකේ G grade එකේ නම් options තියෙනවා. හුගක් එන්නේ x grade මම දන්නා විදිහට. hybrid ගත්ත ගමන් ලෙඩ ආවේ නැති උනාට එනකොට එන්නේ එක දිගට. :yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම දන්නා හැටියට ඕක hybrid ද කොහෙද එන්නේ. ඇතුලේ නම් options ගොඩක් නැහැ premio allion වගේ හැබැයි ඔකේ G grade එකේ නම් options තියෙනවා. හුගක් එන්නේ x grade මම දන්නා විදිහට. hybrid ගත්ත ගමන් ලෙඩ ආවේ නැති උනාට එනකොට එන්නේ එක දිගට. :yes:
    :dull: ane manda ban hybrid oya thram thiyenne:sorry: ane manda 45 allion 2010 ne :sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ඕකට 161 කියලද කියන්නේ..
    grades කීපයක් තියෙනව මචෝ.මට නම් වාහනේ ෂේප් එක කැතයි.
    කැම්රි එකේ හයිබ්‍රිඩ් එක නම් පට්ට.කැම්රි වල සැප පහසුව ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    man use karanne okak 2013 ekak. 2013 model eka hybrid na. 2014 hybrid. x grade wala options adui. g grade eke nam touch screen ac, push start thiyenawa. kiyanna tharam waradak naha. mata kurunegala idala colombo awilla yanna rs 2000k petrol yanawa. :)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අඩේ ඕකට 161 කියලද කියන්නේ..
    grades කීපයක් තියෙනව මචෝ.මට නම් වාහනේ ෂේප් එක කැතයි.
    කැම්රි එකේ හයිබ්‍රිඩ් එක නම් පට්ට.කැම්රි වල සැප පහසුව ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.
    camri ganna salli ko ban :rofl: shap ekanam matsth alanne na ithin:yes:unregiseter wahanyak na ne ban 45 ganna oka arannna:sorry:
    man use karanne okak 2013 ekak. 2013 model eka hybrid na. 2014 hybrid. x grade wala options adui. g grade eke nam touch screen ac, push start thiyenawa. kiyanna tharam waradak naha. mata kurunegala idala colombo awilla yanna rs 2000k petrol yanawa. :)
     
    aruna47

    Well-known member
  • :dull: ane manda ban hybrid oya thram thiyenne:sorry: ane manda 45 allion 2010 ne :sorry:

    ඔව් hybrid ඕන තරම් තියෙනවා අලුත් නිසා. තාම ගෙන්නපු වාහන ඔක්කොම අවුරුදු 3-4 එව්වා. petrol වාහනයක් කැඩුනොත් හදන්න යන වියදම සහ නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි.:yes: උබ 2010 allion එකක් අරන් පාවිච්චි කරොත් තව අවුරුදු 5ක් නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි මුලින් මුලින් නඩත්තු නැති උනත්. පස්සේ එනවා. :yes:
     
    aruna47

    Well-known member
  • අඩේ ඕකට 161 කියලද කියන්නේ..
    grades කීපයක් තියෙනව මචෝ.මට නම් වාහනේ ෂේප් එක කැතයි.
    කැම්රි එකේ හයිබ්‍රිඩ් එක නම් පට්ට.කැම්රි වල සැප පහසුව ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.

    කැම්රි හොද වාහනයක් එත් නඩත්තුව වැඩි :yes:
     
    aruna47

    Well-known member
  • man use karanne okak 2013 ekak. 2013 model eka hybrid na. 2014 hybrid. x grade wala options adui. g grade eke nam touch screen ac, push start thiyenawa. kiyanna tharam waradak naha. mata kurunegala idala colombo awilla yanna rs 2000k petrol yanawa. :)

    G grade කියලා හුගක් විකුනන්නේ x grade. x grade එකට options දාන්න පුළුවන් ඊට පස්සේ 35 වාහනේ 45 විකුනනවා. original g grade leather seat + electric එන්නේ. push start හැම එකේම එනවා.:yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔව් hybrid ඕන තරම් තියෙනවා අලුත් නිසා. තාම ගෙන්නපු වාහන ඔක්කොම අවුරුදු 3-4 එව්වා. petrol වාහනයක් කැඩුනොත් හදන්න යන වියදම සහ නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි.:yes: උබ 2010 allion එකක් අරන් පාවිච්චි කරොත් තව අවුරුදු 5ක් නඩත්තුව අඩුයි. එත් hybrid නඩත්තුව වැඩි මුලින් මුලින් නඩත්තු නැති උනත්. පස්සේ එනවා. :yes:
    m yako internet search karath allion hoya gannwath na podak ekak set kiyapan:love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබට ඕක 45කට දෙනව කියුවද...
    ඕකේ ඔප්ශන් අඩුම එක නම් ගන්න එපා උඹට විකුණ ගන්න වෙන එකක් නෑ..
    වාහන තුනම බලන්න එකක් තියෙනව මෙලෝ රහක් නෑ..
    ඔප්ශන් වැඩිම එකේ නම් ඇතුල සැප පහසුවට තිබුණා ඔය පෙට්ටි ශේප් එකත් එක්ක ලක්ෂ51කට ඕකක් ගන්න එක ආයේ හිතල බලහන්.ඕකම එනව මචන් පෙට්‍රල් විතරක් එක ඒක හයිබ්‍රිඩ් එකටත් වඩා ගනන් :baffled::baffled: Unregistered Fully Petrol වාහනයක් ගන්න කොට රජයෙනුහ්ට් ඒකට අරිනවා දැන්..
    මිනිස්සු හයි බ්‍රිඩ් වලට යන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති..:dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    G grade කියලා හුගක් විකුනන්නේ x grade. x grade එකට options දාන්න පුළුවන් ඊට පස්සේ 35 වාහනේ 45 විකුනනවා. original g grade leather seat + electric එන්නේ. push start හැම එකේම එනවා.:yes:

    අනිවා.. :yes::yes::yes::yes:
    ප්‍රිමියෝ එකෙත් F Grade එක G Grade කරනවලු ඒ විදියටම..

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Axio parana model ekanam use karala thiyenawa,okanam na,But oya car eka matanam fatta kethai,balapanko nikan gona model taxi ekak wage,oke mirrors deka nikan an thattuwak hai karala wage car eka depettata,ane manda ube choice eka thamai.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මම දන්නා හැටියට ඕක hybrid ද කොහෙද එන්නේ. ඇතුලේ නම් options ගොඩක් නැහැ premio allion වගේ හැබැයි ඔකේ G grade එකේ නම් options තියෙනවා. හුගක් එන්නේ x grade මම දන්නා විදිහට. hybrid ගත්ත ගමන් ලෙඩ ආවේ නැති උනාට එනකොට එන්නේ එක දිගට. :yes:

    mama nam okak ganna salli walin Allion 260k hari Premio ekak hari aran athal eke yanawa :rolleyes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    oka oya ganata paadui machan.. 161 eka Belta eke ena suspension setup eka thiyenne (Spring and Shock seperate) sapa pahasuwa athin parana eka tharam siraa naa.. Car eka podi International Corolla model ekata wada. patta kathai mata num.