Gym යන්න help help

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    hondata kaapan

    :P

    හොඳට කාපන්.ඇඟේ මස් නැතුව කොහොමද එක්සර්සයිස් කරන්නේ.නිකන් ගහල ඇඟේ කටු ටික වටේ මස් ටිකක් ලාවට පුම්බන්ඩයැ.ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගනින්.ප්‍රෝටීන් ගහන්නේ කෙලින්ම මසල්ස් වලට.වැඩි විස්තර ඔය උඩින් ඉන්න එකාගෙන් සුද්ද සිංහලෙන් අහගනින්.:P
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    :dull:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ලගම තියෙන gym එකකට සෙට් වෙයන් ... මොකද gym යන එක එපා වෙන කාලයක් එනවා . ඒ කාලේදී ලග පාත gym එකක නම් කොහොම හරි උබ යයි .... schedule එකක් දෙන්න බැහැ ඒක උබේ body type එක (Ectomorph, Mesomorph, Endomorph මේ 3න් උබේ body type එක ) සහ උබේ target එක අනුව වෙනස් වෙනවා ...මම නම් කියන්නේ ගෙදර කරනවට වඩා gym යන එක හොදයි .. උබට නොදන්නා දෙයක් trainer ගෙන් අහගන්නත් පුළුවන්නේ ...හැබැයි පුතෝ game එක තියෙන්නේ උබේ අතේ ... උබ මේ එක පාරට මෝලක් තද වෙලා gym යන්න හදනවා නම් ඊට වඩා හොදයි නිකන් ඉන්න එක .. උබ gym එකට ගිහින් 6 pack එක සල්ලි දීල ගන්න හදනවානම ඒත් නිකන් හිටපන් නොකර .. මොකද ඕකට ටිකක් කල් යනවා .... anyway good luck bro.. happy pumping :yes:
     
    robert1234

    Member
    Sep 2, 2014
    43
    1
    0
    ගෙදර ඉදන් කලොත් ඕක හරියට පිලිවෙලට කෙරෙන්නේ නෑ නේද?Gym ගියොත් ඒ ටියිම් එක ඇතුලත අනිවා වැඩේ වෙන සීන් එකක් තියෙනවා නේද?

    ජිම් එකේ හැටියට තමයි ඒක වෙන්නේ මචන්.ජිම් එක කොහොම උනත් වැඩක් නෑ උබට උවමනාවක් නැත්නම්..මහන්සි වෙනවා නම් ගෙදරදි උනත් ඇග හදා ගන්න පුලුවන් ජිම් ගිහිපු යාලුවෙක් අල්ල ගන්න..වැඩත් එක්ක ජිම් එකට යන්න අමාරැයි දිගටම...මම දෙපාරක් ජිම් ගිහින් නැවත්තුවා දෙපාරම නවත්තලා මාස 3 විතර යද්දි ආයෙම ඇග අවුල් යනවා ..ගෙදර ඉදන් සෙල්ලම් කරන නිසා දැන් අවුලක් නෑ..
     
    Last edited:

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ලගම තියෙන gym එකකට සෙට් වෙයන් ... මොකද gym යන එක එපා වෙන කාලයක් එනවා . ඒ කාලේදී ලග පාත gym එකක නම් කොහොම හරි උබ යයි .... schedule එකක් දෙන්න බැහැ ඒක උබේ body type එක (Ectomorph, Mesomorph, Endomorph මේ 3න් උබේ body type එක ) සහ උබේ target එක අනුව වෙනස් වෙනවා ...මම නම් කියන්නේ ගෙදර කරනවට වඩා gym යන එක හොදයි .. උබට නොදන්නා දෙයක් trainer ගෙන් අහගන්නත් පුළුවන්නේ ...හැබැයි පුතෝ game එක තියෙන්නේ උබේ අතේ ... උබ මේ එක පාරට මෝලක් තද වෙලා gym යන්න හදනවා නම් ඊට වඩා හොදයි නිකන් ඉන්න එක .. උබ gym එකට ගිහින් 6 pack එක සල්ලි දීල ගන්න හදනවානම ඒත් නිකන් හිටපන් නොකර .. මොකද ඕකට ටිකක් කල් යනවා .... anyway good luck bro.. happy pumping :yes:

    මට තේරෙනවා උබ කියන දේ.ගොඩක් තෑන්ක්ස් මචන්.. :)
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ජිම් එකේ හැටියට තමයි ඒක වෙන්නේ මචන්.ජිම් එක කොහොම උනත් වැඩක් නෑ උබට උවමනාවක් නැත්නම්..මහන්සි වෙනවා නම් ගෙදරදි උනත් ඇග හදා ගන්න පුලුවන් ජිම් ගිහිපු යාලුවෙක් අල්ල ගන්න..

    මට නම් ඕමනාව තියෙනවා මචන්..ගෙදරදි නම් මට කරන්න අමාරුයි.බලමු මචන් තෑන්ක්ස්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මට ලඟ පාත හොද Gym එකක් මොකක්ද කියල දැනගන්න ඕනේ(කොට්ටාව අවට) සහ යන්න කලින් advice ටිකකුත් ඕනේ.පස්සේ උන් කියන ඒවම අහන් ඉන්නේ නැතුව උබලගේ අදහස් ටිකකුත් ඕනේ මචන්..
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    mona amaruwak wath ne ban ube goal 1 mokakda

    මෙහෙමයි මචන් සාමාන්‍ය දුරට ඇඟ හදාගන්න තමා ඕනේ මාස 6ක් හෝ 7කින්..fitness වැඩි කරගන්වත් එක්කම.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    machan power world eka hondai fitness kingdom ekat awlak naa
    web eke sarch karapan
    medawas wala CR nFC power world eke annual membership eka 5900 yanne danma giyot ganna puluwan mamat yanne etanata
    set wenawanam set weyan
    colombo 7 wala tiyenne arcade eka issaraha pare

    thank u මචන්
    PM