hondata kaapan

හොඳට කාපන්.ඇඟේ මස් නැතුව කොහොමද එක්සර්සයිස් කරන්නේ.නිකන් ගහල ඇඟේ කටු ටික වටේ මස් ටිකක් ලාවට පුම්බන්ඩයැ.ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගනින්.ප්‍රෝටීන් ගහන්නේ කෙලින්ම මසල්ස් වලට.වැඩි විස්තර ඔය උඩින් ඉන්න එකාගෙන් සුද්ද සිංහලෙන් අහගනින්.

hondata kaapan


හොඳට කාපන්.ඇඟේ මස් නැතුව කොහොමද එක්සර්සයිස් කරන්නේ.නිකන් ගහල ඇඟේ කටු ටික වටේ මස් ටිකක් ලාවට පුම්බන්ඩයැ.ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් ගනින්.ප්‍රෝටීන් ගහන්නේ කෙලින්ම මසල්ස් වලට.වැඩි විස්තර ඔය උඩින් ඉන්න එකාගෙන් සුද්ද සිංහලෙන් අහගනින්.![]()


ගෙදර ඉදන් කලොත් ඕක හරියට පිලිවෙලට කෙරෙන්නේ නෑ නේද?Gym ගියොත් ඒ ටියිම් එක ඇතුලත අනිවා වැඩේ වෙන සීන් එකක් තියෙනවා නේද?
ලගම තියෙන gym එකකට සෙට් වෙයන් ... මොකද gym යන එක එපා වෙන කාලයක් එනවා . ඒ කාලේදී ලග පාත gym එකක නම් කොහොම හරි උබ යයි .... schedule එකක් දෙන්න බැහැ ඒක උබේ body type එක (Ectomorph, Mesomorph, Endomorph මේ 3න් උබේ body type එක ) සහ උබේ target එක අනුව වෙනස් වෙනවා ...මම නම් කියන්නේ ගෙදර කරනවට වඩා gym යන එක හොදයි .. උබට නොදන්නා දෙයක් trainer ගෙන් අහගන්නත් පුළුවන්නේ ...හැබැයි පුතෝ game එක තියෙන්නේ උබේ අතේ ... උබ මේ එක පාරට මෝලක් තද වෙලා gym යන්න හදනවා නම් ඊට වඩා හොදයි නිකන් ඉන්න එක .. උබ gym එකට ගිහින් 6 pack එක සල්ලි දීල ගන්න හදනවානම ඒත් නිකන් හිටපන් නොකර .. මොකද ඕකට ටිකක් කල් යනවා .... anyway good luck bro.. happy pumping![]()

ජිම් එකේ හැටියට තමයි ඒක වෙන්නේ මචන්.ජිම් එක කොහොම උනත් වැඩක් නෑ උබට උවමනාවක් නැත්නම්..මහන්සි වෙනවා නම් ගෙදරදි උනත් ඇග හදා ගන්න පුලුවන් ජිම් ගිහිපු යාලුවෙක් අල්ල ගන්න..
මට නම් ඕමනාව තියෙනවා මචන්..ගෙදරදි නම් මට කරන්න අමාරුයි.බලමු මචන් තෑන්ක්ස්..
Machan have you heard Crossfit
try it you will love it
remember nutrition is the fundamental

mona amaruwak wath ne ban ube goal 1 mokakda

machan power world eka hondai fitness kingdom ekat awlak naa
web eke sarch karapan
medawas wala CR nFC power world eke annual membership eka 5900 yanne danma giyot ganna puluwan mamat yanne etanata
set wenawanam set weyan
colombo 7 wala tiyenne arcade eka issaraha pare