Laptop වැඩ්ඩෝ පොඩි හෙල්ප් එකක් දියෝ.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මචන්ලා ලැප් එකක් තියෙනවා,
    Dell Inspiron 15R 5537
    i7 4th Gen
    8GB Ram
    AMD Radeon HD 8670M 2GB

    මට දැනගන්න ඕනෙ ලැප් එකේ යූස් වෙන්නෙ AMD vga එකද Intel HD Graphics ද කියලා..මේ AMD vga එක හොඳයිද?අලුත් ගේම්ස් මේකෙ සෙල්ලම් කරන්න පුලුවන්ද?

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මරුසිරා;17093051 said:
    :yes::yes::yes: වැඩි විස්තර අපේ බස් මාම ගෙන් අහන්න :P

    බම්ප් මචං

    11.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකේ AMD ග්‍රැෆික් චිප් එක තමයි මචන් යුස් වෙන්නේ. සාමන්‍ය 3D ගේම්ස් වැඩ කරයි හැබැයි ගොඩක් ලොකු ඒවා රන් වෙන්නේ නැති වෙයි. හොඳම දේ බෙන්ච්මාර්ක් සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා බලපන් මචන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕකේ AMD ග්‍රැෆික් චිප් එක තමයි මචන් යුස් වෙන්නේ. සාමන්‍ය 3D ගේම්ස් වැඩ කරයි හැබැයි ගොඩක් ලොකු ඒවා රන් වෙන්නේ නැති වෙයි. හොඳම දේ බෙන්ච්මාර්ක් සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා බලපන් මචන්
    මචෝ ඒ කරන්න කියපු එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ:sorry::sorry::sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචෝ ඒ කරන්න කියපු එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ:sorry::sorry::sorry:

    බෙන්ච්මාර්ක් සොෆ්ටවෙයාර් එකෙන් කරන්නේ මචන් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් උඹේ ලැප්ටොප් එක උපරිමේට තල්ලු කරනවා කොහොමද පර්ෆොර්මන්ස් බලන්න. ගොඩක් වෙලාවට මග නවතිනවා. එහෙම උනාම ලැප්ටොප් එකට රේටින් එකක් දෙනවා. උඹට බලාගන්න පුළුවන් ඕක රන් කරනකොට 3D පර්ෆොර්මන්ස් එහෙම බලාගන්න.

    http://novabench.com/
    http://www.maxon.net/products/cinebench/overview.html
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බෙන්ච්මාර්ක් සොෆ්ටවෙයාර් එකෙන් කරන්නේ මචන් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් උඹේ ලැප්ටොප් එක උපරිමේට තල්ලු කරනවා කොහොමද පර්ෆොර්මන්ස් බලන්න. ගොඩක් වෙලාවට මග නවතිනවා. එහෙම උනාම ලැප්ටොප් එකට රේටින් එකක් දෙනවා. උඹට බලාගන්න පුළුවන් ඕක රන් කරනකොට 3D පර්ෆොර්මන්ස් එහෙම බලාගන්න.

    http://novabench.com/
    http://www.maxon.net/products/cinebench/overview.html

    elazzzzzz...karala balamu....:D
     
    මචන් මේ බලපන්,,, ඒක ඕපන් කරහමත් පෙන්නන්නේ Intel HD Graphics කියලා..ඒකයි මම ඇහුවේ:dull::dull::dull:

    14v5wrr.jpg

    Nov 27, 2009
    2,139
    107
    0
    oka parana model eka. aluthen gannawa nam ganna epa.

    game gahaddi AMD gpu eka on wenawa machan, anith welawata intel Onboard graphics witharai run wenne.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බෙන්ච්මාර්ක් සොෆ්ටවෙයාර් එකෙන් කරන්නේ මචන් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් උඹේ ලැප්ටොප් එක උපරිමේට තල්ලු කරනවා කොහොමද පර්ෆොර්මන්ස් බලන්න. ගොඩක් වෙලාවට මග නවතිනවා. එහෙම උනාම ලැප්ටොප් එකට රේටින් එකක් දෙනවා. උඹට බලාගන්න පුළුවන් ඕක රන් කරනකොට 3D පර්ෆොර්මන්ස් එහෙම බලාගන්න.

    http://novabench.com/
    http://www.maxon.net/products/cinebench/overview.html

    Result

    bi9l5d.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මේ බලපන්,,, ඒක ඕපන් කරහමත් පෙන්නන්නේ Intel HD Graphics කියලා..ඒකයි මම ඇහුවේ:dull::dull::dull:

    14v5wrr.jpg

    එහෙනං කොහෙන්ද AMD එකක් උඹ ඕකේ හොයාගතේ? :baffled::baffled:

    වැඩිය ඕනේ නෑ. My Computer රයිට් කිල්ක් කරලා Device Manager ගිහින් Display Adapter ක්ලික් කරලා පෙන්නන්නේ මොකක්ද බලපන්.