කැල්ටෙක්ස් - එකේ ගාන හරි මචෝ ලංකාවේ ලාබම එක ඒක.
IOC SERVO - UAE යවන තෙල් එක සෙඩ් එකේ තියෙන්නේ හයිලි රේකමෙන්ඩඩ්
මොබිල් - මම කිව වගේ මක්ලරන්ස් එකෙට කෝල් එකක් දීලා අහපන් - කලිසමේ ගූ යයි ගාන ඇහුවම. ඔන්ලයින් ගැන
ක්රස්ටෝල් - AMW තමයි ඒජන්ට් එත් බඩු දාන්නේ AMW එකෙන් නෙවෙයි සබ් දිස්ට්රිබ්යුටර්ස්ලා. ඔරිගීනල් එකට වඩා එන්නේ හම්බ තෙල් එක
මචන් මම මේ ප්රයිස් කිව්වේ ඔය කිව්ව අයම දාන එව්වගෙන්.ෂොප් එකට බඩු දාන්නේ ඔය කිව්ව අයම තමයි.AMW ගැනනම් හරියට දන්නේ නෑ.ඒත් කැල්ටෙක්ස් සහ මොබිල්, chevron සහ mclarens ලම තමා දැම්මේ කියලා හොදටම ෂුවර්.මොකද මමත් කාලයක් 2006/2007 වගේ කාලේදී ඔයිල් සබ්ජෙක්ට් එක කළා මාමලාගේ ෂොප් එකේම.
අනික මම උන්ගේ ඉවෙන්ට්ස් වලටත් ගිහින් තියෙනවා ඒ දවස් වල.
mclarens ලා කුප්ප වැඩක් කරනවාවත්ද

වෙන්නත් බැරි නෑ.

fatta athal


කිව්වා කියලා හිතා ගනින්..... 