ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කැල්ටෙක්ස් - එකේ ගාන හරි මචෝ ලංකාවේ ලාබම එක ඒක.

IOC SERVO - UAE යවන තෙල් එක සෙඩ් එකේ තියෙන්නේ හයිලි රේකමෙන්ඩඩ්

මොබිල් - මම කිව වගේ මක්ලරන්ස් එකෙට කෝල් එකක් දීලා අහපන් - කලිසමේ ගූ යයි ගාන ඇහුවම. ඔන්ලයින් ගැන

ක්‍රස්ටෝල් - AMW තමයි ඒජන්ට් එත් බඩු දාන්නේ AMW එකෙන් නෙවෙයි සබ් දිස්ට්‍රිබ්යුටර්ස්ලා. ඔරිගීනල් එකට වඩා එන්නේ හම්බ තෙල් එක

මචන් මම මේ ප්‍රයිස් කිව්වේ ඔය කිව්ව අයම දාන එව්වගෙන්.ෂොප් එකට බඩු දාන්නේ ඔය කිව්ව අයම තමයි.AMW ගැනනම් හරියට දන්නේ නෑ.ඒත් කැල්ටෙක්ස් සහ මොබිල්, chevron සහ mclarens ලම තමා දැම්මේ කියලා හොදටම ෂුවර්.මොකද මමත් කාලයක් 2006/2007 වගේ කාලේදී ඔයිල් සබ්ජෙක්ට් එක කළා මාමලාගේ ෂොප් එකේම.
අනික මම උන්ගේ ඉවෙන්ට්ස් වලටත් ගිහින් තියෙනවා ඒ දවස් වල.

mclarens ලා කුප්ප වැඩක් කරනවාවත්ද :rofl:
වෙන්නත් බැරි නෑ.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17083411 said:
    මට තාම මීමුරේ යන්න බැරි උනා බං..කොහොමද පැත්ත?ආතල්ද?

    ow machan fatta :yes::yes::yes:

    yanawa nam dawasak wen karaganin wathure bahala innama :P fatta athal

    mama pics tikak dannam ambanaka wada me dawas tike :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දැන්ම බෑ බං..... පස්සේ කාලෙක හොනට් එකක් අරන් පදින්න ආසයි..... අර සද්දේ ඈහෙනකොට..... :love: :D :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    දැන්ම බෑ බං..... පස්සේ කාලෙක හොනට් එකක් අරන් පදින්න ආසයි..... අර සද්දේ ඈහෙනකොට..... :love: :D :)

    මාමා 1st gear ekema ව්ල් කරයි.. අනිත් එක මාමා බයික් එක නවලා වන්ගු ගන්නේ නැ නේ.

    නාකි පප්පලාට hornet හරි යන්නේ නැ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මෙදා සැරේ trip එක කොහෙද යන්නේ

    1920449_10202438011304952_1997531930_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මාමා 1st gear ekema ව්ල් කරයි.. අනිත් එක මාමා බයික් එක නවලා වන්ගු ගන්නේ නැ නේ.

    නාකි පප්පලාට hornet හරි යන්නේ නැ.

    1st එකේම 90ට පිකප් උනාම මාම බිම ඉදි බයික් එක යය් තනියෙන් :rofl::rofl:
     
    Status
    Not open for further replies.