Gym යන්න help help

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
mchn umbe goals monada? issellama goal ekak hadaganin

මචන් goal එකෙන් උබ අදහස් කරන්නේ මොකක්ද?? :oo: මට ඕනේ නම් මාස 6-7 කින් විතර normal ගානට ඇඟ හදාගන්න.