මා නම් කිඹුලා පැවසුවෙ මුසාවක් යැයි බැහැර කලේ නැත.නමුත් මම කිඹුලාට සිනාසෙමි.
උපහාසයට ලක් කලෙමි.
ඒ මන්ද යත්, අන් කිසිත් නොව,
කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.
![]()
එහෙම කියන්න එපා සහො කිබුලා ඇවිත් නොමල් දත් දොස්තර මහත්තයෙක් නෙ එහෙමද අපෙ අරුනයා
ලක්ශ 7ක් 8ක් මසෙට හොයන ඇමරිකාවෙ නංගිලා ඉන්න ලන්ඩන් වල ගෙවල් තියෙන කාර් සෙල් තියෙන හොදට ඉගෙන ගත්ත කසාදයක් එහෙම කරගෙන ආතල් එකෙ ඉන්න මනුස්සයෙක්නෙ උ වලි කන්නෙ මෙ රට හදන්න එලකිරියෙ ඉන්න උන්ව යහමගට ගන්න ලොකු තැනගෙ සංකල්පයක් උන මෙක දෙවාලයක් කරන්න ඔන කියන මතෙ ඉන්න අහිංසක වැදිජගත් මහත්මයෙක් විශ්නුත් බ්ටකොල කැවාලුනෙවිනාස කාලේන විපරිත බුද්ධි


නමුත් මම කිඹුලාට සිනාසෙමි.
ඒ මන්ද යත්, අන් කිසිත් නොව,
කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.


