වලතර සමග දවසක්, මොකද වුනේ.(post mortem)

මොකද වුනේ.

  • scurvy බය හින්දා මුන් ගියේ නෑ

    Votes: 7 9.1%
  • අරුණයා පචයා තේරෙඩ් විතරයි වැඩ නෑ

    Votes: 40 51.9%
  • scurvy ගෙවල් මාරු කරලා

    Votes: 8 10.4%
  • scurvy ට කපපු වලේ අරුණ වැටුනා

    Votes: 16 20.8%
  • scurvy වීරයෙක් වුනා

    Votes: 6 7.8%

  • Total voters
    77
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මා නම් කිඹුලා පැවසුවෙ මුසාවක් යැයි බැහැර කලේ නැත. :) නමුත් මම කිඹුලාට සිනාසෙමි. :rofl: උපහාසයට ලක් කලෙමි. :lol: ඒ මන්ද යත්, අන් කිසිත් නොව, :rolleyes: කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්‍රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.:D

    එහෙම කියන්න එපා සහො කිබුලා ඇවිත් නොමල් දත් දොස්තර මහත්තයෙක් නෙ එහෙමද අපෙ අරුනයා :P ලක්ශ 7ක් 8ක් මසෙට හොයන ඇමරිකාවෙ නංගිලා ඉන්න ලන්ඩන් වල ගෙවල් තියෙන කාර් සෙල් තියෙන හොදට ඉගෙන ගත්ත කසාදයක් එහෙම කරගෙන ආතල් එකෙ ඉන්න මනුස්සයෙක්නෙ උ වලි කන්නෙ මෙ රට හදන්න එලකිරියෙ ඉන්න උන්ව යහමගට ගන්න ලොකු තැනගෙ සංකල්පයක් උන මෙක දෙවාලයක් කරන්න ඔන කියන මතෙ ඉන්න අහිංසක වැදිජගත් මහත්මයෙක්
    විනාස කාලේන විපරිත බුද්ධි
    විශ්නුත් බ්ටකොල කැවාලුනෙ:rofl:

    :P
     
    thanujaka

    Well-known member
  • මා නම් කිඹුලා පැවසුවෙ මුසාවක් යැයි බැහැර කලේ නැත. :) නමුත් මම කිඹුලාට සිනාසෙමි. :rofl: උපහාසයට ලක් කලෙමි. :lol: ඒ මන්ද යත්, අන් කිසිත් නොව, :rolleyes: කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්‍රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.:D

    පට්ට බන්.
    නවකතාවක් කියෙව්වා වගේ නිකන්.:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    එහෙම කියන්න එපා සහො කිබුලා ඇවිත් නොමල් දත් දොස්තර මහත්තයෙක් නෙ එහෙමද අපෙ අරුනයා :P ලක්ශ 7ක් 8ක් මසෙට හොයන ඇමරිකාවෙ නංගිලා ඉන්න ලන්ඩන් වල ගෙවල් තියෙන කාර් සෙල් තියෙන හොදට ඉගෙන ගත්ත කසාදයක් එහෙම කරගෙන ආතල් එකෙ ඉන්න මනුස්සයෙක්නෙ උ වලි කන්නෙ මෙ රට හදන්න එලකිරියෙ ඉන්න උන්ව යහමගට ගන්න ලොකු තැනගෙ සංකල්පයක් උන මෙක දෙවාලයක් කරන්න ඔන කියන මතෙ ඉන්න අහිංසක වැදිජගත් මහත්මයෙක්
    පවු බන් අයියෙ ළිදට තල්ලු කලාට කමක් නෑ.. ඒත් කනෙන් ඇදන් ගිහින් ඔහොම දාන එක හරිද.... ඌ ගොඩක් ඌ වගේම උන් වෙනුවෙන් කඩේ ගියා. උන් එක්ක එකතුවෙලා අනිත් උන්ට බැන්න. අද ඒ එකෙක්වත් නිකන් වත් එන්නෙ නෑ. අලුතෙන් ආපු අයිඩී 2-3කුයි පරන ෆේක් ටිකකුයි තමා තියෙන්නෙ. ඌත් එක්ක හම්බ ගර්ජන දාපු එකෙක් නෑ.. කඩේ යන අනිත් උන්ටත් දවසක ඕකයි වෙන්නෙ..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුලා නම් මචං සිරාවටම යන්න හෙන ආසවෙන් හිටියේ
    උට ලොකු වුවමනාවක තිබුනා ස්කාවීයව ඉන්න විදියෙන් මුදවාගන්න
    ස්කවිට උදවුවක් කරන්න පුලුවන්නම් කරන්න

    මන් හිතන්නේ එකිනෙකා කෙරෙහි විශ්වාසය තියාගන්න් පුළුවන් තරම් යාලු කමක්
    යන්න හදපු අය අතර තිබිලා නැහැ. එක නිසා තායි මේක චකබ්ලාස් වුනේ
    ගොඩක් අයට අන්තිමට කිබුලත් ලජ්ජා උනා නේද කියලා හිතෙනවා
    එහෙම හිතෙන එක වරදක් නැහැ.
    ගමනක් හෝ දෙයක් කරන්න කලින් එකිනෙකා කෙරේ විශ්වාසය හදාගන්න ඕනි
    එහෙම නැති කිසි කණ්ඩායමක් සාරටහක වෙලා නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මා නම් කිඹුලා පැවසුවෙ මුසාවක් යැයි බැහැර කලේ නැත. :) නමුත් මම කිඹුලාට සිනාසෙමි. :rofl: උපහාසයට ලක් කලෙමි. :lol: ඒ මන්ද යත්, අන් කිසිත් නොව, :rolleyes: කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්‍රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.:D

    :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කිබුලා නම් මචං සිරාවටම යන්න හෙන ආසවෙන් හිටියේ
    උට ලොකු වුවමනාවක තිබුනා ස්කාවීයව ඉන්න විදියෙන් මුදවාගන්න
    ස්කවිට උදවුවක් කරන්න පුලුවන්නම් කරන්න

    මන් හිතන්නේ එකිනෙකා කෙරෙහි විශ්වාසය තියාගන්න් පුළුවන් තරම් යාලු කමක්
    යන්න හදපු අය අතර තිබිලා නැහැ. එක නිසා තායි මේක චකබ්ලාස් වුනේ
    ගොඩක් අයට අන්තිමට කිබුලත් ලජ්ජා උනා නේද කියලා හිතෙනවා
    එහෙම හිතෙන එක වරදක් නැහැ.
    ගමනක් හෝ දෙයක් කරන්න කලින් එකිනෙකා කෙරේ විශ්වාසය හදාගන්න ඕනි
    එහෙම නැති කිසි කණ්ඩායමක් සාරටහක වෙලා නැහැ

    :yes::yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කිබුලා නම් මචං සිරාවටම යන්න හෙන ආසවෙන් හිටියේ
    උට ලොකු වුවමනාවක තිබුනා ස්කාවීයව ඉන්න විදියෙන් මුදවාගන්න
    ස්කවිට උදවුවක් කරන්න පුලුවන්නම් කරන්න

    මන් හිතන්නේ එකිනෙකා කෙරෙහි විශ්වාසය තියාගන්න් පුළුවන් තරම් යාලු කමක්
    යන්න හදපු අය අතර තිබිලා නැහැ. එක නිසා තායි මේක චකබ්ලාස් වුනේ
    ගොඩක් අයට අන්තිමට කිබුලත් ලජ්ජා උනා නේද කියලා හිතෙනවා
    එහෙම හිතෙන එක වරදක් නැහැ.
    ගමනක් හෝ දෙයක් කරන්න කලින් එකිනෙකා කෙරේ විශ්වාසය හදාගන්න ඕනි
    එහෙම නැති කිසි කණ්ඩායමක් සාරටහක වෙලා නැහැ
    dakka nodakka waga idapan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිබුලා නම් මචං සිරාවටම යන්න හෙන ආසවෙන් හිටියේ
    උට ලොකු වුවමනාවක තිබුනා ස්කාවීයව ඉන්න විදියෙන් මුදවාගන්න
    ස්කවිට උදවුවක් කරන්න පුලුවන්නම් කරන්න

    මන් හිතන්නේ එකිනෙකා කෙරෙහි විශ්වාසය තියාගන්න් පුළුවන් තරම් යාලු කමක්
    යන්න හදපු අය අතර තිබිලා නැහැ. එක නිසා තායි මේක චකබ්ලාස් වුනේ
    ගොඩක් අයට අන්තිමට කිබුලත් ලජ්ජා උනා නේද කියලා හිතෙනවා
    එහෙම හිතෙන එක වරදක් නැහැ.
    ගමනක් හෝ දෙයක් කරන්න කලින් එකිනෙකා කෙරේ විශ්වාසය හදාගන්න ඕනි
    එහෙම නැති කිසි කණ්ඩායමක් සාරටහක වෙලා නැහැ

    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ඕක තමයි වුනේ මමත් දන්න විදියට.
    මොකද අපි කිඹුල එක්ක කලින් ගමන් කීපයක්ම ගිහින් තියෙනවා.....
    අන්තිමේ කිඹුලයියට වුනේ බල්ලොත් එක්ක ලැගලා අර මොක්කුද එක්ක නැගිටින්න......:dull:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මෙන්න මෙකයි වුනේ අරුණ47 අපිව කපලා වලතර එක්ක තනියම ගිහිල්ලා (වල් ටුවර් එකක්). දැන් වලතරයගේ පොඩි එකා අරුණ47 ge ගුද මාර්ගයේ ගැබ් අරන්

    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක තමයි වුනේ මමත් දන්න විදියට.
    මොකද අපි කිඹුල එක්ක කලින් ගමන් කීපයක්ම ගිහින් තියෙනවා.....
    අන්තිමේ කිඹුලයියට වුනේ බල්ලොත් එක්ක ලැගලා අර මොක්කුද එක්ක නැගිටින්න......:dull:

    මම හිතන්නේ මේක කිබුලා අමාරුවේ දාන්න ඹනේ හින්දම තමයි කිබුලව සංවිධායකට දැමමේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හිතන්නේ මේක කිබුලා අමාරුවේ දාන්න ඹනේ හින්දම තමයි කිබුලව සංවිධායකට දැමමේ.
    කිඹුලා ගැන අනිත් උන්ගේ තිබුන විශ්වාසය ගැන හිතල ඌව දැම්මේ මම හිතන්නේ, දැන් ඒක පලුදුවුනා කොහොම හරි....:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක තමයි වුනේ මමත් දන්න විදියට.
    මොකද අපි කිඹුල එක්ක කලින් ගමන් කීපයක්ම ගිහින් තියෙනවා.....
    අන්තිමේ කිඹුලයියට වුනේ බල්ලොත් එක්ක ලැගලා අර මොක්කුද එක්ක නැගිටින්න......:dull:

    ඔව් මචං
    කිබුලා එක්ක වැඩ කරපු වුන් දන්නවා
    උගේ හැටි.
     
    Mudi08

    Member
    Jul 10, 2011
    215
    35
    0
    kandy
    Mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:

    :rofl::rofl::rofl:

    kathawa hari machan maka thread dapu godak aya uth akka tharahin hitapu aya kiyala nam panawa. fake natiwa anna bari ayata reply karanna epa kiyala mama adath unta kiwwa. anika 2006-2007 apu unuth modayo waga hasirenawa. uga waradi athi naha kiyanna naha. eth mathana yanna wenama scene akak. mea thread aka dapu aka nam kohomath wadak nathi akak. uba kathawata machan maath akagayi:yes:
     
    Banjo malli

    Banned
    Sep 2, 2014
    58
    3

    chooti lollek :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kathawa hari machan maka thread dapu godak aya uth akka tharahin hitapu aya kiyala nam panawa. fake natiwa anna bari ayata reply karanna epa kiyala mama adath unta kiwwa. anika 2006-2007 apu unuth modayo waga hasirenawa. uga waradi athi naha kiyanna naha. eth mathana yanna wenama scene akak. mea thread aka dapu aka nam kohomath wadak nathi akak. uba kathawata machan maath akagayi:yes:

    ඔයත් අරුණ තේරේඩ් වලට දිදි යද්දී හිතෙන්නේරෙදි හොදන සෙට් එකේ ෆේක් එකක් කියලා තමයි අවුල් වගේ නම් ඉග්නුර් ලිස්ට් එකට දාගන්න දෙක පුන්නේ නැතිව.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බින්දු;17110830 said:
    :rolleyes::rolleyes: me ena pota nam honda nae :P:P api nathi welawak balala wifege room ekatath ringai da manda "ape sahoolage ewa neh. kiyanna ona nae" kiyala :rofl::rofl:

    :rofl::rofl: මම වලත්තයෙක් නොවෙ සහො ගමෙ කොල්ලෙක්