Unity Plaza Warranty අඩුවෙන්?

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා ඇයි බන් Unity Plaza එකේ තියෙන සමහර item වලට අඩුවෙන් warranty දෙන්නේ?හෙන අසාධාරණයි නේ. Manufacturer දෙන warranty එක මේ කඩ කාරයෝ අඩුවෙන් දෙන්නෙ. බලපන් Hard drive එකකට Unity එකේ හැම කඩයක් වගේම දෙන්නේ 1 year warranty එකක්. නමුත් Manufacturer hard එකකට 2 years warranty එකක් දෙනවා. නමුත් මුන්ගෙ ගානේ වෙනසක් නෑ. VGA එකකට වගේ නම් 3 years warranty එකක් අනිවාර්යෙන් දෙනවා. ඒ උනාට Unity එකේ දෙන්නේ 2 years warranty. Motherboard,Power Supply ඒවටත් එසේමයි. (MC Redline එකේ විතරයි Manufacturer issue කරන එක full warranty period දෙන්නේ.)මේකට මොකක් හරි හේතුවක් තියෙනවද දන්නෑ. ඒත් පට්ට අසාධාරණයිනේ වැඩේ.
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    සම්පුර්ණ ඇත්ත කතාව බන් ,,,
    මම නම් හිතන විදිහට දැන් ලංකාවට එන්නේ පට්ට චාටර් බඩු බන්
    ඒකයි ඔය ගනන්වටල දීලා වොරන්ටි අඩුවෙන් දෙන්නේ
    මමත් බඩු ගන්නේ redline විතරයි බන් ගණන් පොඩ්ඩක් වැඩිවුනත් වොරන්ටි ශුවර්ණේ
     
    • Like
    Reactions: Voltage and Dark9t

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    :oo:
    සම්පුර්ණ ඇත්ත කතාව බන් ,,,
    මම නම් හිතන විදිහට දැන් ලංකාවට එන්නේ පට්ට චාටර් බඩු බන් ඒකයි ඔය ගනන්වටල දීලා වොරන්ටි අඩුවෙන් දෙන්නේ
    මමත් බඩු ගන්නේ redline විතරයි බන් ගණන් පොඩ්ඩක් වැඩිවුනත් වොරන්ටි ශුවර්ණේ
    එහෙම කියන්නත් අමරුයි නේ බන්. බලපන් උන් ගොඩක් වෙලාවට warranty අඩුවෙන් දෙන්නේ sensitive items වලට.Hard, motherboard, psu වගේ. එතකොට උන්ට ලෙසියි නේ බන්. warranty claim කරන්න ඔනේ නෑ නේ.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    eka thamai mcn kiyanne owa original dealer gen ganna kiyala. Umbalata hamadama kochchara keuwath ara junda kapuapu thambiyage ata dekemane ellenne....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ow ganiddi rathnege TechSmartLanka
    Senior Member
    ekenma ganna :rofl::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩක් බිස්නස් වෙන තැන්වල ලෙසටම වොරන්ටි දෙනවා බං කුණු වෙවී තියන බඩු වලට තමා වොරන්ටි අඩු වෙන්නෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    eka thamai mcn kiyanne owa original dealer gen ganna kiyala. Umbalata hamadama kochchara keuwath ara junda kapuapu thambiyage ata dekemane ellenne....

    :dull: කියලා වැඩක් නෑ.... අපේ උන්ට රු.5ක් හරි අඩුවට තම්බියා දෙනවා නම් ඊට වඩා දෙයක් නෑ..... :lol:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    eka thamai mcn kiyanne owa original dealer gen ganna kiyala. Umbalata hamadama kochchara keuwath ara junda kapuapu thambiyage ata dekemane ellenne....
    ane ban, mama qwada dan mama ungen badu gatta kiyala? :P unge warranty e period eka adu nisai hethuva ahue
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මම මේ ලගදී දැන ගත්ත සීන් ඒකක් කඩ කාරයන්ට ලැප් ටොප් එකක් වුනත් 3 years extended warrenty එක්කමලු හම්බෙන්නේ ඒ වුනාට උන් customers ලට දෙන්නේ 1 year + 2 years service warenty එකක්නේ පස්සේ අවුරුද්දකට පරණ ලැප් වලට repairs අවම මුන් Manufacturer ගෙන් නිකන් අරන් කස්ටට ඒ ගානටම විකුනනවලු. ඇත්ත නැත්ත හොයල බලන්න ඕනේ. කොහොමත් වෙන රටකින් ගන්නවානම් 3 years warrenty එකක් එක්කම ගන්න පුළුවන් තව ටිකක් වැඩිය ගෙවල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මම මේ ලගදී දැන ගත්ත සීන් ඒකක් කඩ කාරයන්ට ලැප් ටොප් එකක් වුනත් 3 years extended warrenty එක්කමලු හම්බෙන්නේ ඒ වුනාට උන් customers ලට දෙන්නේ 1 year + 2 years service warenty එකක්නේ පස්සේ අවුරුද්දකට පරණ ලැප් වලට repairs අවම මුන් Manufacturer ගෙන් නිකන් අරන් කස්ටට ඒ ගානටම විකුනනවලු. ඇත්ත නැත්ත හොයල බලන්න ඕනේ. කොහොමත් වෙන රටකින් ගන්නවානම් 3 years warrenty එකක් එක්කම ගන්න පුළුවන් තව ටිකක් වැඩිය ගෙවල

    :oo::oo: Hand Carry / Republished වලට නම්; කොහොමත් උන් ලග තියෙන්නේ; උන්ගේ වොරන්ටි.

    උන් කරන්නේ; වැඩි හරිය හෑන්ඩ් කැරි කරලා; මෙහේ ඒජන්ට්ව ශේප් කර ගන්න; ඒජන්ට් ගෙනුත් මාසෙකට ලැප් 10ක් 20ක් ගන්නවා..... :yes:

    මෙහේ ඒජන්ට් ලා; හැම ලැප් එකටම 3Yrs වොරන්ටි දෙන්නේ නෑ..... ගොඩක් අය දෙන්නේ අවුරුද්ද තමා..... :yes: ඒත්; අළුත් මොඩල් එකක් ආවහම; ඒකේ ෆේලියර් රේට් එක බලනවා ටික කාලයක් විකුණලා; ඊට පස්සේ ෆේලියර් අඩු නම්; අවුරුදු 2ක් හෝ 3ක් වොරන්ටි එක්ක දෙනවා..... රිස්ක් එක මෙහේ ඒජන්ට් බාර අරන්; පොඩි ගානක් වැඩිපුර...... මේ දවස් වල ටොෂිබා C50 වලට අපි අවුරුදු 3ක් වොරන්ටි දෙන්නේ එහෙම...... :yes:
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    weradilawath danna ekekwath yanna denna epa ,repairs walta thiyana kisima baduwak wath ganna loka horu inne ,mage cmps ekek frndls godak auwela thiynawa laps baraganaka s wrnty denaw kiyanawa neda prts wala danan deguna karala kiyanne ,dunnoth prts maru karanwa ,weradilawath danna kisi kenak yanna nam epaaa .giyoth sallith nasthi wei rasthiyadu wenna wena wamai. cmpny walata wada mila dui tamai podak eth eta wada padu wenawa wenawamai ,,,,danna kisi kenak weradilath th yannae appaaaa