මචන්ලා ඇයි බන් Unity Plaza එකේ තියෙන සමහර item වලට අඩුවෙන් warranty දෙන්නේ?හෙන අසාධාරණයි නේ. Manufacturer දෙන warranty එක මේ කඩ කාරයෝ අඩුවෙන් දෙන්නෙ. බලපන් Hard drive එකකට Unity එකේ හැම කඩයක් වගේම දෙන්නේ 1 year warranty එකක්. නමුත් Manufacturer hard එකකට 2 years warranty එකක් දෙනවා. නමුත් මුන්ගෙ ගානේ වෙනසක් නෑ. VGA එකකට වගේ නම් 3 years warranty එකක් අනිවාර්යෙන් දෙනවා. ඒ උනාට Unity එකේ දෙන්නේ 2 years warranty. Motherboard,Power Supply ඒවටත් එසේමයි. (MC Redline එකේ විතරයි Manufacturer issue කරන එක full warranty period දෙන්නේ.)මේකට මොකක් හරි හේතුවක් තියෙනවද දන්නෑ. ඒත් පට්ට අසාධාරණයිනේ වැඩේ.




කියලා වැඩක් නෑ.... අපේ උන්ට රු.5ක් හරි අඩුවට තම්බියා දෙනවා නම් ඊට වඩා දෙයක් නෑ..... 


unge warranty e period eka adu nisai hethuva ahue