මුලින්ම බලන්න නෙට්වර්ක් මෝඩ් එක මොකේද තියෙන්නෙ කියලා..![]()
4G/3G/2G Auto Select. 
මුලින්ම බලන්න නෙට්වර්ක් මෝඩ් එක මොකේද තියෙන්නෙ කියලා..![]()
4G/3G/2G Auto Select. 
බැටරියේ විස්තරේ කියපන් බලලා.... එක්සයිඩ් අඩුවට අරන් දෙන්නම්.....![]()
S3 එපා වෙලා ඉන්නේ.....
![]()
4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.මාමා අර ඉසුරුවා කිව්වා වගේ බෑන්ඩ් එක වෙනස් එකකට කර ගැහුවාවත්ද..![]()
මාමේ ඕක ගන්න කලින් මම ඇහුවා නේද විකුනන්නේ ඇයි කියලා.
4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.
4.3 JB දැම්මට පස්සෙලුනේ අවුල ආවේ
සුද්දෙක් ගත්ත එකක්.... ඌ S5 එක ආවහම; මේක දීලා ඒකක් අරන්..... මාස 3යි ඌ පාවිච්චි කරලා තියෙන්නේ.....
බලමු; අනිද්දට අරන් එන්න කිව්වා.... චෙක් කරලා බලන්න..... 
සුද්දෙක් ගත්ත එකක්.... ඌ S5 එක ආවහම; මේක දීලා ඒකක් අරන්..... මාස 3යි ඌ පාවිච්චි කරලා තියෙන්නේ.....
![]()
මගේ යාළුවා එහෙම දැන දැන නම් අවුල් කේස් එකක් ඈගේ ගහන්නේ නෑ මට.....බලමු; අනිද්දට අරන් එන්න කිව්වා.... චෙක් කරලා බලන්න.....
![]()
ඒකයි අවුල..... වෙන අවුලක් නෑ..... අම්මෝ මේ දවස් දෙකට මේකට OS ම කීයක් ගැහුවද......

Samsung Galaxy GT-i9305![]()
නෑ බං මොබයිල් ඩේටා ඔන් කරහම එන්නේ EDGE විතරයි.....ඒකයි අවුල..... වෙන අවුලක් නෑ..... අම්මෝ මේ දවස් දෙකට මේකට OS ම කීයක් ගැහුවද......
![]()
Hongkong 4.3 එක.... සිංගප්පූරු 4.3 එක..... UK 4.3 එක..... දැන් UK O2 එක දාගෙන ඉන්නේ..... ඒක ඔන් කරනකොට පට්ට ලස්සනයි.....![]()
මාමේ ඕක ගන්න කලින් මම ඇහුවා නේද විකුනන්නේ ඇයි කියලා.
4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.
4.3 JB දැම්මට පස්සෙලුනේ අවුල ආවේ
mama hoyala baluwa oka 1st copy Ekak
code godak wada na phone eke
balamu wikka eka genna kiwwa lu ne

ඕන් තව වෙඩිමක් ලග ලග එනවා....... දැන් කවුද ඉස්සර වෙන්නේ කියලා තමා ප්‍රශ්නේ...... අපේ ඩොටේ අනාතයාද..... නැත්නම් අර හෙමින් යන්න බැරි එකාද.....??![]()

අර මටත් ගිහිං ෆෝන් ගන් නකියපු යාළුවාද ?සුද්දෙක් ගත්ත එකක්.... ඌ S5 එක ආවහම; මේක දීලා ඒකක් අරන්..... මාස 3යි ඌ පාවිච්චි කරලා තියෙන්නේ.....
![]()
මගේ යාළුවා එහෙම දැන දැන නම් අවුල් කේස් එකක් ඈගේ ගහන්නේ නෑ මට.....බලමු; අනිද්දට අරන් එන්න කිව්වා.... චෙක් කරලා බලන්න.....
![]()