ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    :oo: 4G/3G/2G Auto Select. :yes:

    Capture.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: S3 එපා වෙලා ඉන්නේ..... :(

    මාමේ ඕක ගන්න කලින් මම ඇහුවා නේද විකුනන්නේ ඇයි කියලා.
    මාමා අර ඉසුරුවා කිව්වා වගේ බෑන්ඩ් එක වෙනස් එකකට කර ගැහුවාවත්ද..:rolleyes:
    4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.
    4.3 JB දැම්මට පස්සෙලුනේ අවුල ආවේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මාමේ ඕක ගන්න කලින් මම ඇහුවා නේද විකුනන්නේ ඇයි කියලා.

    4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.
    4.3 JB දැම්මට පස්සෙලුනේ අවුල ආවේ

    downgrade karanna. 4.1.2 JB valata,, xda developers eke patch ekak mama dakka thiyenava eka dala balanna tikak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :dull: සුද්දෙක් ගත්ත එකක්.... ඌ S5 එක ආවහම; මේක දීලා ඒකක් අරන්..... මාස 3යි ඌ පාවිච්චි කරලා තියෙන්නේ..... :yes:

    මගේ යාළුවා එහෙම දැන දැන නම් අවුල් කේස් එකක් ඈගේ ගහන්නේ නෑ මට..... :no: බලමු; අනිද්දට අරන් එන්න කිව්වා.... චෙක් කරලා බලන්න..... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මාමේ මොකක්ද ඕකේ Model number එක? හරියටම විස්තරයක් කියන්නම් එතකොට

    සමහර වෙලාට 4G කියල 3G තියනකොටත් පෙන්නන වෙලාවල් තියනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    Samsung Galaxy GT-i9305 :)

    නෑ බං මොබයිල් ඩේටා ඔන් කරහම එන්නේ EDGE විතරයි..... :( ඒකයි අවුල..... වෙන අවුලක් නෑ..... අම්මෝ මේ දවස් දෙකට මේකට OS ම කීයක් ගැහුවද...... :P

    Hongkong 4.3 එක.... සිංගප්පූරු 4.3 එක..... UK 4.3 එක..... දැන් UK O2 එක දාගෙන ඉන්නේ..... ඒක ඔන් කරනකොට පට්ට ලස්සනයි..... :D
     
    ඔය model එකේ band ගැටළුවක් නැහැ 3G 4G දෙකම වැඩකරන්න ඕනේ

    *#*#4636#*#* ගහල Phone information ගිහින් preferred network type තියෙන්නේ මොකක්ද බලන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමේ ඕක ගන්න කලින් මම ඇහුවා නේද විකුනන්නේ ඇයි කියලා.

    4.1.2 JB තියෙනකොට වැඩ කලාලුනේ.
    4.3 JB දැම්මට පස්සෙලුනේ අවුල ආවේ

    Magula thamai 4.1.2 thiyena Kota muge sim eka awl ...weda Karala Na :no: mama hoyala baluwa oka 1st copy Ekak :yes: code godak wada na phone eke :baffled: balamu wikka eka genna kiwwa lu ne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේම ත්‍රෙඩ් එක කාලා..:rofl:

    ජන්තු අයියා උදව්වක් ඉල්ලුවා මිරිහානෙ පොලිසියෙන්.. අපේ එකා කොට්ටාවට මාරුවෙලාලු හයියෝ..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඕන් තව වෙඩිමක් ලග ලග එනවා....... දැන් කවුද ඉස්සර වෙන්නේ කියලා තමා ප්‍රශ්නේ...... අපේ ඩොටේ අනාතයාද..... නැත්නම් අර හෙමින් යන්න බැරි එකාද.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕන් තව වෙඩිමක් ලග ලග එනවා....... දැන් කවුද ඉස්සර වෙන්නේ කියලා තමා ප්‍රශ්නේ...... අපේ ඩොටේ අනාතයාද..... නැත්නම් අර හෙමින් යන්න බැරි එකාද.....?? :P

    අර මීමුරේ ගිය එකාද?:rolleyes:
    එහෙන් කවුරුහරි සෙට්වෙලා ඇති.:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: සුද්දෙක් ගත්ත එකක්.... ඌ S5 එක ආවහම; මේක දීලා ඒකක් අරන්..... මාස 3යි ඌ පාවිච්චි කරලා තියෙන්නේ..... :yes:

    මගේ යාළුවා එහෙම දැන දැන නම් අවුල් කේස් එකක් ඈගේ ගහන්නේ නෑ මට..... :no: බලමු; අනිද්දට අරන් එන්න කිව්වා.... චෙක් කරලා බලන්න..... :D
    අර මටත් ගිහිං ෆෝන් ගන් නකියපු යාළුවාද ? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    සමයන් දොඩෝනවා.... මී මුරේ ගිය එකාගේ සද්දෙයි *ඩ ගදයි විතරයි..... තව ටිකක් උඹේ ඔය ටිකිරි මොලේ වෙහෙසලා කල්පනා කරලා බලපන්කෝ..... ගිනි *ක් ගාය හැදිලා වගේ යන වෙන එකෙක් ගැන..... :rofl:

    දැන් මෙලහකට නැන්දම්මා ලග දණ ගානවා ඈති..... දුව දීපන් නැන්දම්මේ කියාගෙන....... :lol: :rofl:

    මෙන්න පොරට වැදගත් දෙයක්....... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=139542
     
    Status
    Not open for further replies.