බලු පැටියෙක් හම්බවුනා මචන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,928
    10,062
    113
    බලු පැටියෙක් හම්බවුනා මචන්

    මචන් අපේ පැත්තේ පොඩි එකෙක් තමයි මූ අරන් ආවෙ ඌව අරන් ආව ගමන් උන්ගෙ ගෙදර උන් අව්ල දාල :P මූ ව දවස් දෙකක් කොහම හරි තියාගෙන බැරිම තැන මට දුන්න :yes: ඒ කොල්ල මුව දවස් දෙකේ ම නාවලා බන් :sorry: නාවල මදිවට මැක්කෝ හැලෙන්න පව්ඩර් වගයක් දාල :rofl: :sorry: දැන් මූ කන්නෙත් නෑ බන් :( පිටි බොන්නෙත් නෑ පාන්තිරේ පොගවල දුන්නම ඒක නම් පනව මන් දැන් පැය දෙකක් විතර දගලල පිටි ටිකක් පොවාගත්ත. :yes: මූ female එකක් බන්. නිදාගන්න එකම තමයි බන් වැඩේ . මන් 11 ට විතර රස්නෙ වතුරෙන් නාවල පව්ඩර් ටික යැව්ව :yes: දැන් නිදි හොදටම. මොකක් ද බන් මුට කරන්නෙ ? කන්නෙත් නෑ පිටි පොවන්නෙත් බොහොම මහන්සි වෙලා . අහ් කියන්න අමතක වුනා මුගේ කන් දෙක පිරෙන්න කින්තුල්ලෝ හිටිය බන් කකුල් වලත් හිටිය මන් ඒ ඔක්කම ගැලෙව්ව :P මොකද බන් කරන්නෙ මුට ලෙඩක් ද :sorry: මුගේ වර්ගෙ මොකක් ද බන් ? උබලට හිතෙන දේවල් කියපල්ලකො



     
    • Love
    Reactions: Solo Rider

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    vet එකකට ගෙනියපන්..පිටි දෙන්න එපා බොන්න.පූසොන්ට වගේ නෙමේ බල්ලොන්ට පණු අමාරුව හැදෙනවා කිරිපිටි වලට..බලු පැටවුන්ට නම් දෙන්න වෙනම පිටි එකක් තියෙනවා vet වල ගන්න..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුගේ පෙනුමෙන්නම් මූට මොකක් හරි ලෙඩක් තියෙනවා..බල්ලෝ ඔහොම ඉන්නේ ඒකයි..ඉක්මණට vet එකකට අරන් පලයන් මචන්.පව්.



    CAM00521.jpg
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    machan wenama piti one na.. podi unta dena piti 1k genath diyan.. NAN wage 1k..
    Ubata loku pinak.. uwa hoda karapan.. kanne nathnam detrose(sayline jathiyak) deepan..

    Vet genek gawata ikmatana aran palayan...
     

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    german shepherd penumen. originalmada hoyanna ba mehema.
    kiana hatiata balla godak durwalai.ekai nidianne, kana bona ekata piriyak naththe.

    godak makko hitia nam tick fever hadila wenna puluwan. ballage thola ussala balanna widurumas sudu pata welada kiala. nirogi ballekuge widurumath thada patata thianawa.

    sudu wela nam,rasne gathiya thianawa nam tick fever. Vet kenk gawata genianna ballawa ikmanata. sanipa wenakan hondata balaganna. me jathiya ballo sharira pramanayen lokui wadunama
     
    Last edited:

    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    ඔය කිනිතුල්ලෝ නිසා වෙන්න ඇති. කොහොම නමුත් වෙටනරි සර්ජන්ට් කෙනෙක් ලගට එක්කන් පලයන්. වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    penumennam german shepherd kenek wage aniwaryenma vet kenk gawata aragana palayan

    GS mixed wagey, GS nam oya wayasata kan deka path wela thiyenne.

    podi ekata makko nam tik fever wenna puluwan. paw. vet gawata ikmanata aran yanna
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Not every human needs a dog, but every dog needs a Home ! ... so whatever you do., please don't abandon that puppy.

    Take her to a vet, they will fix her up in a day.....

    Usually female dogs are better than Male dogs in protecting their home and such SUCH loving than their male counterparts.

    You can sterilize them 3 months, so there will be no issue of pups after that.

    Remember mate..... Lord Buddha said, the best way to pay homage to him is to take care of the helpless and sick... that did not mean it has to be Humans only., it's extended towards animals as well.

    Give her a home, fix her up and you can be assured that you will never go a meal hungry in your life time or the next just for the good karma
     
    • Like
    Reactions: donguy

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    alutha ipa duna knk nm,ammagen ath wela inne aluthin wage nm, eyata oana unhuma denna rata nidagnna thana lawata rasne wathura bottle ekak tyanna,vet knkgawata geniyna aniwaryenma.. anith eka oya eya lagin innawa kiyala danwana,,,
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Loku Pink machn.ikmanata honda vet kenek gawata aragena yanna.
    mamath oya wage ahinaska balli pataw dennekwa hambela dan hadanawa.(un nam wal ballo)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,928
    10,062
    113
    බලු පැටිය බේරුනා මචන්ලා :) උදව් කරපු හැමෝටම පින් :) පශුවයිද්‍ය ට කියල බෙහෙත් ගෙනාව ඊයෙ දැන් හොදටම හොදයි හොදට කනව :) අද මාළු එක්ක බත් දුන්න මූ ඒක කාල ගිහින් පූසගේ පිගානටත් ෂොට් එක දුන්න :lol: දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලු පැටිය බේරුනා මචන්ලා :) උදව් කරපු හැමෝටම පින් :) පශුවයිද්‍ය ට කියල බෙහෙත් ගෙනාව ඊයෙ දැන් හොදටම හොදයි හොදට කනව :) අද මාළු එක්ක බත් දුන්න මූ ඒක කාල ගිහින් පූසගේ පිගානටත් ෂොට් එක දුන්න :lol: දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව :)

    උබ ගැන ආඩම්බරයි /......රේප්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,449
    16,167
    113
    බලු පැටිය බේරුනා මචන්ලා :) උදව් කරපු හැමෝටම පින් :) පශුවයිද්‍ය ට කියල බෙහෙත් ගෙනාව ඊයෙ දැන් හොදටම හොදයි හොදට කනව :) අද මාළු එක්ක බත් දුන්න මූ ඒක කාල ගිහින් පූසගේ පිගානටත් ෂොට් එක දුන්න :lol: දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව :)

    එල එල කොල්ලා..උබලා වගේ උන් තමා ලංකාවට ඕන කරන්නේ..:)+++++