෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17112486 said:
    පහන නොතියා කියලා වැඩක් නෑ. සූනියම් අප්පච්චි පහන කැප ගන්නවා. පහන තියන එක අපි උනන්දුවෙන් කරන්න ඕන. භක්තියෙන් හැමදාම කරන කෙනෙක් නම් ඉඳලා හිටලා දවස්ක් දෙකක් මගෑරුනට අවුලක් නෑ. සූනියම් අප්පච්චි පුර පක්ෂයේදී ගම්භාර දේව අවතාරෙනුත් අවපක්ෂයේදි ඔඩ්ඩි හෙවත් සූනියම් අවතාරෙනුත් එන්නේ.

    අපේ සීයා ඉස්සර පහන තිබ්බලු.. පහන තියනව නං හැමදාම තියන්න ඕනලු මචං.. නැත්තං පට්ට අවුල් කියලා තමයි ආරංචිය ආවේ.. අනික ගෙදර වත්තේ පහන තිබ්බොත් හැමදාම එතනම පහන පත්තු කරන්න ඕනලු.. හිතහංකො මෙහෙම.. ඔන්න අපි නුවරඑළියේ ට්‍රිපක් ගියා කියලා.. ට්‍රිප ගිහින් එහේ (නුවරඑළියේ) පහන පත්තු කෙරුවට වැඩක් නෑලු.. ගෙදර වත්තේම පත්තු කරන්න ඕනලු.. ගෙදර දවසක් හරි පත්තු නොකලොත් පට්ට කරදර වෙනවලු.. ඇත්තද මචං කතාව..?
    :oo::oo::oo::oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නෑ දිනපතා තියන කෙනෙක්ට ඉඳලා හිටලා මගෑරුනා කියලා ගැටලුවක් නෑ. හැබයි බොරුවට පටන් අරන් දවසක් තියනවා ආයෙ දවසක් නෑ අන්න එහෙම තිබ්බොත් නම් කේස්.. රෑට නිදියන්න දෙන්නෙත් නෑ වද දෙනවා.. :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙම හිතමුකෝ.. ඔන්න කවුරු හරි මට හූනියමක් කෙරුවා කියලා.. මම ඊට පස්සෙ ජලනන්දන පිරිත කිව්වොතින් හූනියම කැපෙනවද..?
    කැපෙන්න නං අඩු තරමේ කීපාරක්වත් කියන්න ඕනිද..?

    බොහෝම ඒවා කැපෙනවා ඒකට නිකන් පිටිත විතරක් කියලා මදි ඒකට ජලනන්දන යන්තරයක් තියනවා..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17112577 said:
    නෑ දිනපතා තියන කෙනෙක්ට ඉඳලා හිටලා මගෑරුනා කියලා ගැටලුවක් නෑ. හැබයි බොරුවට පටන් අරන් දවසක් තියනවා ආයෙ දවසක් නෑ අන්න එහෙම තිබ්බොත් නම් කේස්.. රෑට නිදියන්න දෙන්නෙත් නෑ වද දෙනවා.. :yes:

    :dull::dull::dull::dull::dull::dull::dull:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17112582 said:
    බොහෝම ඒවා කැපෙනවා ඒකට නිකන් පිටිත විතරක් කියලා මදි ඒකට ජලනන්දන යන්තරයක් තියනවා..

    අඩේ ඔය යන්තර වැඩ දන්නේ නෑනේ අපි.. පිරිත් කියලා ගොඩ යන්න බැලුවේ.. :(:(:(:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩේ ඔය යන්තර වැඩ දන්නේ නෑනේ අපි.. පිරිත් කියලා ගොඩ යන්න බැලුවේ.. :(:(:(:(

    ඉතින් පිරිතෙන් ගොඩක් දුරට සුබ පැත්තට කරගන්න පුලුවන්.. සමහර ඒවා සම්පුර්නෙන් මත් හරි යනවා. පිරිතත් ගොඩක් බලවත්.. :yes:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17112587 said:
    නියමනේ.. පිරුවානා පොත්වහන්සේ නම් ගෙන්න ගත්ත එක ලොකු දෙයක්.:yes:

    Ow godak deval tiyanava...Dasamara piritha tiyanava:D
     
    වශී ගුරුකම් කරන එකෙක් නැද්ද මේකේ :D

    මටත් වශියක් කරගන්න ඕනේ u knw me කෙල්ලව දැලේ දාගන්න :love:

    ඕකිව සෙට් කරන්න වශියක් කරනවා කියලා කිව්වොත් නැකතාට පරම්පරා හතකට හම්බ කර ගන්න පුලුවන් මේකේ උන්ගෙන් සල්ලි අරන්. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මටත් වශියක් කරගන්න ඕනේ u knw me කෙල්ලව දැලේ දාගන්න :love:

    ඕකිව සෙට් කරන්න වශියක් කරනවා කියලා කිව්වොත් නැකතාට පරම්පරා හතකට හම්බ කර ගන්න පුලුවන් මේකේ උන්ගෙන් සල්ලි අරන්. :D

    හෙහ් හෙහ් හේ... ඒ මොකෝ බන්?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕකව සෙට් කරන්න වශියක් කරනවා කියලා කිව්වොත් නැකතාට පරම්පරා හතකට හම්බ කර ගන්න පුලුවන් මේකේ උන්ගෙන් සල්ලි අරන්.