දරුවෝ_කියක්_හදනවද..??
දැන් මට බනින්න එපා... දැනගන්න අහන්නේ..??
උබලා බැන්දට පස්සේ දරුවෝ කියක් හදන්න හිතාගෙන ඉනන්වද..??? කෙල්ල කීදෙනෙක් ඉල්ලනවද...???
දැන් මට බනින්න එපා... දැනගන්න අහන්නේ..??
දැන් මට බනින්න එපා... දැනගන්න අහන්නේ..??
ara mokakkda manda kathawak thiyenne karanna kalin hadahan balanna epa kiyala![]()
මොකක්ද බන් ඒ කතාව..??danata ekek innawa......
thawa dekak hadanawa...kamathinam kiyak hari account ekata dapan.salli nathiwa inne deweniyata.
එල එල..උබට නම් අව්ලක් වෙන එකක් නෑ කොල්ලො. උබට දන්සල් තියනවානේ.aney manda ban 3 k illawanwa.. ekkwath degannay kohdam kiyla kalpana kanrnnay


ඔහොම හිතන්න එපා බන්, දැම්ම ප්ලෑනක් ගහපන්, අඩුම තරමේ ලමයි තුන්දෙනෙක්වත් හදන්න, ආර්ථිකේ බඳින්න කලින් හදාගනින්.එකෙක් හදල සැප දෙනවද ගොඩක් හදල දුක් දෙනවද කියල තමා හිත හිත ඉනේ