ලැප් එකක් ගන්න ඕනේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර බස් උරාගෙන් ගනින්:D. හැබැයි පරයා මට වොරන්ටිය පෝස්ට් කරලවත් එව්වේ නෑ :frown::angry::angry:. කැඩුණනම් කණට දෙකක් ගහලා හදාගන්න යන්න උන්නේ :P:P:yes:. හැබැයි පොර කිව්ව විදිහට වැඩිපුර මාස දෙකකුත් වොරන්ති තියෙනවලු :rolleyes::dull:. ලැබ කිසි ලෙඩක් දුන්නේ නෑ බං දැන් අවුරුද්දයි මාස 2 කක් කිට්‍ටුයි :D:D. බැටරි තවම පවර් නැතුව පැය 4- 5 අතර වැඩ කියපන්කෝ :P:P. ගන්නවනම් ටොශිබා තමයි :love::love:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලබ්බා කෝ....?

    ලබ්බා කහා හේ.......?

    වෙයා ඊස් ලබ්බා.......?

    DONDE ESTÁ labba.......?

    LABBA எங்கே.....?

    ΕΦΟΣΟΝ ΔΕΝ LABBA.......?

    LABBA 어디에.......?

    Ubi est LABBA.......?

    UPHI LABBA......?

    LABBA কোথায়.......?

    LABBA ક્યાં છે.......?

    SAAN AY LABBA........?

    LABBA ఎక్కడ వుంది.....?

    :rolleyes: තොට පිස්සු හැදීගෙන එනවද.....?? :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සුපිරියට Game ගහන්න නම් Toshiba Qosmio X70-AST3G23 වගේ lap එකක් බලන්න.
    Luxury look එකක් ඕනි නම් apple වගේ Toshiba KIRAbook™ 13-I7s-Touch Ultrabook™ වගේ එකක් බලන්න.
    Good look + Games ගහන්න ඕනි නම් Toshiba Satellite L50D-BST2NX1 වගේ එකක් හරි Toshiba Satellite S70-BBT2N23 Laptop බලන්න.

    Toshiba Satellite S70-BBT2N23 Laptop එක නම් උබට suit වෙයි කියල හිතනවා මචං.

    4th Generation Intel® Core™ i7-4710HQ Processor (6M Cache, up to 3.50GHz) with Intel® Turbo Boost Technology 2.0
    Windows 8.1
    1 month trial for new Office 365 customers
    12GB DDR3L 1600MHz SDRAM (8GB + 4GB)
    1TB (5400rpm, Serial ATA)
    2GB GDDR5 AMD Radeon™ R9 M265X graphics
    17.3" HD+ TruBrite® LED Backlit display (1600x900)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    HP ගනින්.. toshiba නන් ගන්නම එපා.. දැන් රිදිල දුවගෙන ඇවිත් සමයන් කියවයි ලබ්බෙක් :p
    උඹට ලබ්බගෙම පිහිට තමයි..

    :frown: වරෙන්කෝ තොගේ ඔය HP ලදරම මොකක් හරි වෙච්ච වෙලාවකට හොදවයින් කියලා දෙන්න...... :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    matath thiyenne HP ekak. aran awurudu 3k withara wenawa. aragena masa 6k withara yanakota charge ekata nogaha wada karanna bari thathwayak awa. :(
    e unata himita adagena yanawa ithin. wena monawaaaaa kiyala karannada?
    hoda lap ekak kiyak weida layland aiye????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒවුනත් HP envy series එක ROCKZ :D;)

    Ok. දැන්ම මම ඕකේ එන ලෙඩ ටික කියලා හිත රිද්දන්න ඕනා නෑ නේ....... :baffled: :dull: ඕනාම නම් කියන්නම්.... එන ලෙඩේ සහ ලෙඩේට හේතුවත් එක්කම..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කෝ අද රත්නේ?
    බිසී ද රත්නේ..?

    :baffled: ෂේප් එකේ තියාගන්න ඕනි ඔය ලබ්බව. මගේ HP ලදරන් lap 2 ක් තියනව ගොඩ දාගන්න..
    HP suck, TOSHIBA ROCK....... :P:P

    :frown: වරෙන්කෝ අළුත් ලැපක් ගන්නම වැඩේ සෙට් කරලා දෙන්න..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අන්කල්ට කතා කරන්න. මම ලැප් 2ක් ගත්තා. සර්විස් උපරිමයි. වොරන්ටි ගැන නො වොරීස්. ඉදල හිටල වැරදිලා වැරදිලා වොරන්ටි වැඩියෙනුත් දෙනවා.

    :D ඒ මල්ලි ඔයාට ජෝන් කීල්ස්ලගේ ප්‍රමෝෂනල් ඔෆර් එකක් සෙට් වෙලා..... :D පාඩුවක් උනේ නෑ නේ...... :D අවුරුද්ද වෙනුවට අවුරුදු 2ක් ම සෙට් උනානේ..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17145181 said:
    කෝල් යුරාජ් මාමි...xxx -mart ලංකා.....මාලබේ:P
    උඹ ෆයිවර් දාපු හෙළුවැලි වීඩියෝ පෙන්නුවනන් නිකන් දෙයි ලැපක් :(

    :rolleyes: ෆයිවර්....?? ඒ මොන පයන්නක්ද.....?? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම ගාව තියෙන්නේ මේක:
    http://support.toshiba.com/support/modelHome?freeText=2759788
    keyboard backlight තියෙනවා. nvidia graphics

    :oo: මචන් ඔය වගේ බඩු ඒජන්ට් ගෙන්වන්නේ නෑ.... එකක් ගාන වැඩි වීම..... ඒ නිසා විකුණගන්න අමාරු වීම...... :yes: ලංකාවේ අය බලන්නේ එක එක වැඩ කෑලි තිබීමට වඩා; තමන්ගේ වැඩේ කෙරෙනවද කියන එක තමා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අර බස් උරාගෙන් ගනින්:D. හැබැයි පරයා මට වොරන්ටිය පෝස්ට් කරලවත් එව්වේ නෑ :frown::angry::angry:. කැඩුණනම් කණට දෙකක් ගහලා හදාගන්න යන්න උන්නේ :P:P:yes:. හැබැයි පොර කිව්ව විදිහට වැඩිපුර මාස දෙකකුත් වොරන්ති තියෙනවලු :rolleyes::dull:. ලැබ කිසි ලෙඩක් දුන්නේ නෑ බං දැන් අවුරුද්දයි මාස 2 කක් කිට්‍ටුයි :D:D. බැටරි තවම පවර් නැතුව පැය 4- 5 අතර වැඩ කියපන්කෝ :P:P. ගන්නවනම් ටොශිබා තමයි :love::love:.

    :rofl: කැඩුනේ නෑ නේ..... බැක් කවර් එකේ; සීරියල් නම්බර් එක තියෙන කම්; කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.... ඕවා ඒජන්ට් වොරන්ටි බඩු....... :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    :rofl: කැඩුනේ නෑ නේ..... බැක් කවර් එකේ; සීරියල් නම්බර් එක තියෙන කම්; කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.... ඕවා ඒජන්ට් වොරන්ටි බඩු....... :D
    pm ekak damma mokada kiyae :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ok. දැන්ම මම ඕකේ එන ලෙඩ ටික කියලා හිත රිද්දන්න ඕනා නෑ නේ....... :baffled: :dull: ඕනාම නම් කියන්නම්.... එන ලෙඩේ සහ ලෙඩේට හේතුවත් එක්කම..... :yes:

    හා අනේ කියන්නකෝ අයියන්ඩි :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    matath thiyenne HP ekak. aran awurudu 3k withara wenawa. aragena masa 6k withara yanakota charge ekata nogaha wada karanna bari thathwayak awa. :(
    e unata himita adagena yanawa ithin. wena monawaaaaa kiyala karannada?
    hoda lap ekak kiyak weida layland aiye????

    :rofl: මේකේ ඉන්න උන්ට HP ජරාව කියලා කට කැඩෙනකම් කිව්වත් අහන්නේ නෑ නේ...... :dull:

    :oo: ලැප් ඉතින් එක එක ගණන්...... :D