. හැබැයි පරයා මට වොරන්ටිය පෝස්ට් කරලවත් එව්වේ නෑ 

. කැඩුණනම් කණට දෙකක් ගහලා හදාගන්න යන්න උන්නේ 

. හැබැයි පොර කිව්ව විදිහට වැඩිපුර මාස දෙකකුත් වොරන්ති තියෙනවලු 
. ලැබ කිසි ලෙඩක් දුන්නේ නෑ බං දැන් අවුරුද්දයි මාස 2 කක් කිට්‍ටුයි 
. බැටරි තවම පවර් නැතුව පැය 4- 5 අතර වැඩ කියපන්කෝ 
. ගන්නවනම් ටොශිබා තමයි 
.ලබ්බා කෝ....?
ලබ්බා කහා හේ.......?
වෙයා ඊස් ලබ්බා.......?
DONDE ESTÁ labba.......?
LABBA எங்கே.....?
ΕΦΟΣΟΝ ΔΕΝ LABBA.......?
LABBA 어디에.......?
Ubi est LABBA.......?
UPHI LABBA......?
LABBA কোথায়.......?
LABBA ક્યાં છે.......?
SAAN AY LABBA........?
LABBA ఎక్కడ వుంది.....?
තොට පිස්සු හැදීගෙන එනවද.....?? 
HP ගනින්.. toshiba නන් ගන්නම එපා.. දැන් රිදිල දුවගෙන ඇවිත් සමයන් කියවයි ලබ්බෙක්
උඹට ලබ්බගෙම පිහිට තමයි..
වරෙන්කෝ තොගේ ඔය HP ලදරම මොකක් හරි වෙච්ච වෙලාවකට හොදවයින් කියලා දෙන්න...... 

ඒවුනත් HP envy series එක ROCKZ
ඕනාම නම් කියන්නම්.... එන ලෙඩේ සහ ලෙඩේට හේතුවත් එක්කම..... 
කෝ අද රත්නේ?
බිසී ද රත්නේ..?
ෂේප් එකේ තියාගන්න ඕනි ඔය ලබ්බව. මගේ HP ලදරන් lap 2 ක් තියනව ගොඩ දාගන්න..
HP suck, TOSHIBA ROCK.......
වරෙන්කෝ අළුත් ලැපක් ගන්නම වැඩේ සෙට් කරලා දෙන්න..... 
යුරාජ් අන්කල්ට කතා කරන්න. මම ලැප් 2ක් ගත්තා. සර්විස් උපරිමයි. වොරන්ටි ගැන නො වොරීස්. ඉදල හිටල වැරදිලා වැරදිලා වොරන්ටි වැඩියෙනුත් දෙනවා.
ඒ මල්ලි ඔයාට ජෝන් කීල්ස්ලගේ ප්‍රමෝෂනල් ඔෆර් එකක් සෙට් වෙලා.....
පාඩුවක් උනේ නෑ නේ......
අවුරුද්ද වෙනුවට අවුරුදු 2ක් ම සෙට් උනානේ..... 
කෝල් යුරාජ් මාමි...x -mart ලංකා.....මාලබේ![]()
X-Mart නෙවේ බහු බූතියේ..... Tech Smart ..... 
යාළුවා;17145181 said:කෝල් යුරාජ් මාමි...xxx -mart ලංකා.....මාලබේ
උඹ ෆයිවර් දාපු හෙළුවැලි වීඩියෝ පෙන්නුවනන් නිකන් දෙයි ලැපක්![]()
ෆයිවර්....?? ඒ මොන පයන්නක්ද.....?? 
මම ගාව තියෙන්නේ මේක:
http://support.toshiba.com/support/modelHome?freeText=2759788
keyboard backlight තියෙනවා. nvidia graphics
මචන් ඔය වගේ බඩු ඒජන්ට් ගෙන්වන්නේ නෑ.... එකක් ගාන වැඩි වීම..... ඒ නිසා විකුණගන්න අමාරු වීම......
ලංකාවේ අය බලන්නේ එක එක වැඩ කෑලි තිබීමට වඩා; තමන්ගේ වැඩේ කෙරෙනවද කියන එක තමා..... 
අර බස් උරාගෙන් ගනින්. හැබැයි පරයා මට වොරන්ටිය පෝස්ට් කරලවත් එව්වේ නෑ
. කැඩුණනම් කණට දෙකක් ගහලා හදාගන්න යන්න උන්නේ
. හැබැයි පොර කිව්ව විදිහට වැඩිපුර මාස දෙකකුත් වොරන්ති තියෙනවලු
. ලැබ කිසි ලෙඩක් දුන්නේ නෑ බං දැන් අවුරුද්දයි මාස 2 කක් කිට්‍ටුයි
. බැටරි තවම පවර් නැතුව පැය 4- 5 අතර වැඩ කියපන්කෝ
. ගන්නවනම් ටොශිබා තමයි
.
කැඩුනේ නෑ නේ..... බැක් කවර් එකේ; සීරියල් නම්බර් එක තියෙන කම්; කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.... ඕවා ඒජන්ට් වොරන්ටි බඩු....... 
pm ekak damma mokada kiyaeකැඩුනේ නෑ නේ..... බැක් කවර් එකේ; සීරියල් නම්බර් එක තියෙන කම්; කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.... ඕවා ඒජන්ට් වොරන්ටි බඩු.......
![]()

Ok. දැන්ම මම ඕකේ එන ලෙඩ ටික කියලා හිත රිද්දන්න ඕනා නෑ නේ.......![]()
ඕනාම නම් කියන්නම්.... එන ලෙඩේ සහ ලෙඩේට හේතුවත් එක්කම.....
![]()
matath thiyenne HP ekak. aran awurudu 3k withara wenawa. aragena masa 6k withara yanakota charge ekata nogaha wada karanna bari thathwayak awa.
e unata himita adagena yanawa ithin. wena monawaaaaa kiyala karannada?
hoda lap ekak kiyak weida layland aiye????
මේකේ ඉන්න උන්ට HP ජරාව කියලා කට කැඩෙනකම් කිව්වත් අහන්නේ නෑ නේ......
ලැප් ඉතින් එක එක ගණන්...... 
pm ekak damma mokada kiyae![]()
කියලා තමා ගෙන්වගන්න වෙන්නේ..... 2.50ක් වත් වෙයි අඩුම......
ඊට හොද නැද්ද ටොෂිබා P50 i7 එකක් ගන්න එක....?? 