නෙද්දකින්........ යකෝ තොපිලා ගැන අනුකම්පනේ යුක්තව කියපු කියමනක් එක....... තව කලක් හිටු කිව්වේ ඒ ඉන්න කාලෙත් තනිකඩයා හැටියට නිදහස් ජිවිතේ හොඳහැටි විඳපන් කියන එක යකෝ........![]()

නෙද්දකින්........ යකෝ තොපිලා ගැන අනුකම්පනේ යුක්තව කියපු කියමනක් එක....... තව කලක් හිටු කිව්වේ ඒ ඉන්න කාලෙත් තනිකඩයා හැටියට නිදහස් ජිවිතේ හොඳහැටි විඳපන් කියන එක යකෝ........![]()

බඳින්න කලින් නම් අපිට ගානට දින මතක තිබුනා. මුන්ට එහෙමවත් නෑ....කෙල්ලට විසි එකයිද කොහෙද..ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......?
![]()

ශූට් කරලා ඉවරයි අයියෙ. එඩිටිං කරනවා කිව්වෙ ගිය සතියෙ. දැං රිංගිංටෝන් සීන් එකකට දාන්න තියෙනවා කිව්වා. ඒක ඉවර උනාම දායි නෙට් එකට .අහ් මලයෝ, කෝ අර සින්දුවේ වීඩියෝ එක.....![]()
උං නිකං දාන්නෙ ආන්ඩුවේ වීඩියෝ විතරයි කියන්නෙ 

දනගහපිය..... ඉක්මනටඅනූ පහේ මම පහ වසරෙ ඌයි,
අපි නාකීද එතකොට![]()

රින්ග් ටෝන් එකට දැම්මට සල්ලි එන්නේ කියන එකාට විතරයි නේද....ශූට් කරලා ඉවරයි අයියෙ. එඩිටිං කරනවා කිව්වෙ ගිය සතියෙ. දැං රිංගිංටෝන් සීන් එකකට දාන්න තියෙනවා කිව්වා. ඒක ඉවර උනාම දායි නෙට් එකට .
ටී වී වලට සින්දුවක් දාන්න අපි ගෙවන්න ඕනෙලුඋං නිකං දාන්නෙ ආන්ඩුවේ වීඩියෝ විතරයි කියන්නෙ
![]()
අපෝ උඹලට හෙන වයසයි නේ.....දනගහපිය..... ඉක්මනට
මම ඉස්කෝලෙන් අවුට් වුනේ ඔයි 95![]()


95 මම මොන්ටිසෝරි last yearදනගහපිය..... ඉක්මනට
මම ඉස්කෝලෙන් අවුට් වුනේ ඔයි 95![]()

රින්ග් ටෝන් එකට දැම්මට සල්ලි එන්නේ කියන එකාට විතරයි නේද....
ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා 

ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා
![]()


Na bola...danna widihata mehemai...sinduwa Rs.30...eeken company ekata 15..kiyana ekata 7.50 music walata 3.25 liwwa ekata 3.25...ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා
![]()





samaanawa 3ta beduwoth 5 gaane enna oone habayi...

දනගහපිය..... ඉක්මනට
මම ඉස්කෝලෙන් අවුට් වුනේ ඔයි 95![]()

Na bola...danna widihata mehemai...sinduwa Rs.30...eeken company ekata 15..kiyana ekata 7.50 music walata 3.25 liwwa ekata 3.25...
E kiyanne oya sinduwa 1lak ringingtone ekata dammoth...100,000 x 3.25 = ....
Danna widihata kiwwe...sure na...samaanawa 3ta beduwoth 5 gaane enna oone habayi...
![]()



උබ හරි, විස්සක් නෙමෙයි 19
අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්
යකො 10 ත් උනාද ?





මේ පාර විවා එලයිට්.......

හොලෝ හොලො ඉන්නවා විතරයි නොවැ. 

තමංගෙ ෆොටෝ එකක් වෙන්ටැ දාල තියෙන්නේ..හොලෝ හොලො ඉන්නවා විතරයි නොවැ.
![]()
