EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙද්දකින්........ යකෝ තොපිලා ගැන අනුකම්පනේ යුක්තව කියපු කියමනක් එක....... තව කලක් හිටු කිව්වේ ඒ ඉන්න කාලෙත් තනිකඩයා හැටියට නිදහස් ජිවිතේ හොඳහැටි විඳපන් කියන එක යකෝ........ :angry:
    :yes::yes:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙල්ලට විසි එකයිද කොහෙද..:nerd: ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......? :P
    බඳින්න කලින් නම් අපිට ගානට දින මතක තිබුනා. මුන්ට එහෙමවත් නෑ....:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් මලයෝ, කෝ අර සින්දුවේ වීඩියෝ එක.....:rolleyes:
    ශූට් කරලා ඉවරයි අයියෙ. එඩිටිං කරනවා කිව්වෙ ගිය සතියෙ. දැං රිංගිංටෝන් සීන් එකකට දාන්න තියෙනවා කිව්වා. ඒක ඉවර උනාම දායි නෙට් එකට .
    ටී වී වලට සින්දුවක් දාන්න අපි ගෙවන්න ඕනෙලු :baffled: උං නිකං දාන්නෙ ආන්ඩුවේ වීඩියෝ විතරයි කියන්නෙ :oo::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශූට් කරලා ඉවරයි අයියෙ. එඩිටිං කරනවා කිව්වෙ ගිය සතියෙ. දැං රිංගිංටෝන් සීන් එකකට දාන්න තියෙනවා කිව්වා. ඒක ඉවර උනාම දායි නෙට් එකට .
    ටී වී වලට සින්දුවක් දාන්න අපි ගෙවන්න ඕනෙලු :baffled: උං නිකං දාන්නෙ ආන්ඩුවේ වීඩියෝ විතරයි කියන්නෙ :oo::dull:
    රින්ග් ටෝන් එකට දැම්මට සල්ලි එන්නේ කියන එකාට විතරයි නේද....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රින්ග් ටෝන් එකට දැම්මට සල්ලි එන්නේ කියන එකාට විතරයි නේද....
    :nerd: ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා :dull::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :nerd: ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා :dull::rofl:
    :P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :nerd: ඒකත් එහෙමද. හදපු එකායි කියන එකායි තමා සල්ලි ගන්නෙ මං හිතන්නෙ. මං කිව්වා ලිව්වට කීයක් හරි දීපිය ඉතිං කියලා :dull::rofl:
    Na bola...danna widihata mehemai...sinduwa Rs.30...eeken company ekata 15..kiyana ekata 7.50 music walata 3.25 liwwa ekata 3.25...:dull::dull:
    E kiyanne oya sinduwa 1lak ringingtone ekata dammoth...100,000 x 3.25 = ....:baffled::baffled:

    Danna widihata kiwwe...sure na...:no::no: samaanawa 3ta beduwoth 5 gaane enna oone habayi...;);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Na bola...danna widihata mehemai...sinduwa Rs.30...eeken company ekata 15..kiyana ekata 7.50 music walata 3.25 liwwa ekata 3.25...:dull::dull:
    E kiyanne oya sinduwa 1lak ringingtone ekata dammoth...100,000 x 3.25 = ....:baffled::baffled:

    Danna widihata kiwwe...sure na...:no::no: samaanawa 3ta beduwoth 5 gaane enna oone habayi...;);)
    :oo::oo::P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    උබ හරි, විස්සක් නෙමෙයි 19 :cool::cool:
    අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
    තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්

    EK Married Club-10 :D :D :D යකො 10 ත් උනාද ?
    ගැනු ටික දැනගත්තා නම් මුන් ඉන්නෙ ක්ලබ් එකේ මයි කියලා, Router එකට දෙන්නෙ පොරවෙන් :D
    :rofl::rofl::rofl::rofl::D:D
     
    Status
    Not open for further replies.