EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රහසේ ගමන් මාර්ගය

    ලබ්බා -(1min) ---> ලබ්බී ---(5min )--> තරි වයිෆ් ---(12hrs )--> නැවතත් තරියා වෙත
    :rofl::rofl::rofl::rofl::P:P:P

    :frown: ඔය ගමන් මාර්ගේ මැද කොටසක් ගිලා බැහැලා.... ආයේ හැදෙන පාටක් පේන්න නෑ....... :no:

    :dull::baffled: ammapa oi mata linde paninna hithai...sirawatama okane wenne :oo: habai dan ganu dennawa kotola hinda awlak na :rofl:

    :frown: තෝ ඒ කුප්ප වැඩේ කරේ ඒකට තමා එහෙනම්.... නොදකින්.... අර මෝඩ ගෑනිත් අහු වෙනවනේ තොගේ කපටිකම් වලට...... :angry: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ගුඩ් මෝනිං වේවා..:)

    අද ක්ලිනික් එන්න් කිව්ව දවස. ඩොක්ටව චැනල් කරල යනවා..ක්ලින්ක් එකට නොයා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනිං වේවා..:)

    අද ක්ලිනික් එන්න් කිව්ව දවස. ඩොක්ටව චැනල් කරල යනවා..ක්ලින්ක් එකට නොයා.
    චැනල් එකේ ප්ලාස්ටර් එක කපන්න පහසුකම් නම් නෑ දන්න තරමින්.:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:
    එහෙම නෑ ඕයි..:dull:


    පිස්සුද බොල.. සල්ලි තිබුණත් නැතත් කළු කොට කැත කෑලි නම් සෙට් කරගන්නෑ ලොවෙත්..:rofl: ඔයිට කලින් සෙට් වෙච්චි දෙකත් පට්ට කෑලි.. මුල්ම එක තාත්තයි, ගෝලයො ටිකයි දම්මලා මට ගැස්සුවා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම.. දෙවනි එක වැඩේ කලේ නෑ කියලා වෙන කොල්ලෙක් එක්ක යාළු උනා..:angry:


    එපා එපා කිව්වෙ හිතකින් නෙමේ උට්ටො.. කරන්න දෙයක් නැතිකමට.. බොසා කිව්වොත් ඉට්ස් ඕකේ බේබි දැන් ගෙදර පලයන් කියලා.. ටහිකෙයි.. ඔය බය තමා තිබුණෙ..:dull:
    පල පල ඩොහ් :angry:
    උඹලා මෙතන වැඩ වැඩ පට්ට බිසි කිය කිය කෙල්ලො එක්ක රෝන්දෙ යනවා
    :rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔය ගමන් මාර්ගේ මැද කොටසක් ගිලා බැහැලා.... ආයේ හැදෙන පාටක් පේන්න නෑ....... :no:

    hammmmmeeee waaasanaaawan ehenam :rofl:


    ::frown: තෝ ඒ කුප්ප වැඩේ කරේ ඒකට තමා එහෙනම්.... නොදකින්.... අර මෝඩ ගෑනිත් අහු වෙනවනේ තොගේ කපටිකම් වලට...... :angry: :angry:

    :P hariyaagena enakota petrol daanawa :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චැනල් එකේ ප්ලාස්ටර් එක කපන්න පහසුකම් නම් නෑ දන්න තරමින්.:rolleyes:

    ආසිරි සර්ජිකල් එකට ගියේ.. අවුලක්නෑ කකුල තියන විදිය හොඳයි කිව්ව. තව සති 4ක් තියල කපනව කිව්ව. මේ විදියට කෑලි වෙන්වෙන්න කැඩුනම සති 8ක් 12ක් යනව කිව්ව හයිවෙන්න.:yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආසිරි සර්ජිකල් එකට ගියේ.. අවුලක්නෑ කකුල තියන විදිය හොඳයි කිව්ව. තව සති 4ක් තියල කපනව කිව්ව. මේ විදියට කෑලි වෙන්වෙන්න කැඩුනම සති 8ක් 12ක් යනව කිව්ව හයිවෙන්න.:yes:
    ගෙට්වෙල් සූන් බ්‍රා :yes:
     
    Status
    Not open for further replies.