අලො අයියා කොහොමද ජිවිතෙ මල්ද?
මොන මල් ද බං ජිවිතේ දැන් ඩල් වෙලා තියෙන්නේ....


අලො අයියා කොහොමද ජිවිතෙ මල්ද?


එ මොකො බන් රටම ආස්චර්ය අබියස ඉන්නකොට ඩල් වෙන්නෙමොන මල් ද බං ජිවිතේ දැන් ඩල් වෙලා තියෙන්නේ....![]()
එ මොකො බන් රටම ආස්චර්ය අබියස ඉන්නකොට ඩල් වෙන්නෙ

කෙලින් අතට හිටවලා එක උඩ වාඩිවෙයං.......

බස්සා කොහොමද ජිවිතේ ඉතින්......?![]()

එ මොකො බන් රටම ආස්චර්ය අබියස ඉන්නකොට ඩල් වෙන්නෙ

අලුතෙන්ම ඒ ගානට ගන්න පුලුවනිද. කමිට්මන්ට් එකක් තියේද....ඩයලොග් උන්ගේ ඒ ෆෝන් ලයින් එක වාසි....... ගන්න කෝල්ස් වලට පමණි අය කිරීම...... ස්ථාවර ගාස්තු අරව මේවා නෑලු........

කුනුහරුප කියන්න එපා යකො
මේක ඇන්ටිලාත් බලනවා.![]()

ඩයලොග් උන්ගේ ඒ ෆෝන් ලයින් එක වාසි....... ගන්න කෝල්ස් වලට පමණි අය කිරීම...... ස්ථාවර ගාස්තු අරව මේවා නෑලු........
ඔව් රෙන්ටල් නෑ..... ගන්න කෝල් වලට විතරයි..... වැඩේ නම් ලාභයි.... ඒ උනාට 4G Signal නෑ ගෙදරට... ශොප් එකට නම් වැඩ......
25GB 1400/= ක් වෙනවා හැබැයි.....
ඒත් ෆෝන් ලයින් එක නිසා ලාභත් වගේ...... 
කුනුහරුප කියන්න එපා යකො
මේක ඇන්ටිලාත් බලනවා.![]()

AKKA kenek witharai meka balanne...
A..Sunimal..සමන්ත මහ ඇමති උනාද? බන්![]()
Uva laawata dinagaththa neda...
A..akke...Koheda bola antila inne?AKKA kenek witharai meka balanne...
![]()

අක්කාKoheda bola antila inne?AKKA kenek witharai meka balanne...
![]()

උබලා වගේ , පොදු අසාධාරණය තමන්ට වාසියක් වෙලා තියෙන වෙලාවට , අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීනන් විහිළුවක් සේ දකින ඔටුවොත් එක්ක සිටීමත් පාපයක්සමන්ත මහ ඇමති උනාද? බන්![]()


අලුතෙන්ම ඒ ගානට ගන්න පුලුවනිද. කමිට්මන්ට් එකක් තියේද....![]()

