EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ඔය විදියට මාස තුනක් දිවුවට ඇන්ජිමට අවුලක් නැද්ද බන්.....
    බාසෙකුගෙන් අහන්න වෙයි නේද....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදාල අයවලුන් ගේ දැන ගැනීම පිණිස.....

    attachment.php

    :dull::dull::dull::dull:
     
    Attachments

    • tags.JPG
      tags.JPG
      55.7 KB · Views: 80

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔය විදියට මාස තුනක් දිවුවට ඇන්ජිමට අවුලක් නැද්ද බන්.....
    බාසෙකුගෙන් අහන්න වෙයි නේද....

    sleeve ehema ganata enna ona ethillena gathiya wadiy ne ban..anika alith piston ne padam wenna epai... saturday injetor pump eka maru karanawa..maha dumak na ban runing..arun paganawane 4000 RPM touch karanakan wage nathi dum enawane ethakota.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sleeve ehema ganata enna ona ethillena gathiya wadiy ne ban..anika alith piston ne padam wenna epai... saturday injetor pump eka maru karanawa..maha dumak na ban runing..arun paganawane 4000 RPM touch karanakan wage nathi dum enawane ethakota.. :dull:
    උඹට තිබුනේ දුම් සහතිකේට නොදමා ඉන්න. උන් මහ ජරාවිදියට පාගන්නේ. බැරිවෙලාවත් පිටන් එකක්වත් කැඩුනනම් කොරේ පිටට මරේ වෙනවා.:baffled:
    ඩීසල් වාහන නිකන් රේස් කරනකොට දුම එනවානෙද කොහොමත්.
    කොහොමද මගේ sb13 එකේ දුම, ඒත් හැබැයි දුම් සහතිකේ නම් ගොඩ ගියා.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕක ෆේල් වෙන්නේ හයිඩොකාබන් හරි කාබන් මොනොක්සයිඩ් හරි වැඩි වුනොත් තමා... දුම කාබන්නේ ඒක එච්චර අවුලක් නැතුව ඇති. අපේ වෑන් එකත් ඉස්සර ඔහොම පාස් වුනා. අපි හිතුවේ බඩුම තමා කියලා. ඒත් පාස්.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට තිබුනේ දුම් සහතිකේට නොදමා ඉන්න. උන් මහ ජරාවිදියට පාගන්නේ. බැරිවෙලාවත් පිටන් එකක්වත් කැඩුනනම් කොරේ පිටට මරේ වෙනවා.:baffled:
    ඩීසල් වාහන නිකන් රේස් කරනකොට දුම එනවානෙද කොහොමත්.
    කොහොමද මගේ sb13 එකේ දුම, ඒත් හැබැයි දුම් සහතිකේ නම් ගොඩ ගියා.....:P

    :yes::yes:

    hammmooo eke nam maara dumak ne :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි අයියේ..

    මං කිව්ව පොර ආව දැන් ටිකකට කලින් ගෙදර මං කිව්ව ඔයාගෙ විස්තරේ..

    ටර්බෝ එන එන්ජිමේ කම්ප්‍රෂන් රේෂෝ එක වෙනස්ලු. ටර්බෝ එක අයින් කරොත් එන්ජිම ගොනා වෙනව කිව්ව. හරියට දුවන්න නම් ටර්බෝ එක තියන්න ඕනෙ කිව්ව. 25ක් විතර වෙනකොට හොයාගන්න පුලුවන් වෙයි කිව්ව නැත්නම් බඩු ටික ඔක්කොම තියනව නම් රෙපෙයාර් එකක් දෙන්න පුලුවන් වෙයි කිව්ව.

    දුම් පරීක්ෂනේ පාස් වෙන්න නම් ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් එක වෙනස් කරන්න ඕනෙලු ටර්බෝ නැති එකට ගැලපෙන්න. එතකොට දුම් පරීක්ෂනේ නම් පාස් වෙයි කිව්ව එන්ජිම ගොනා වෙයි කිව්ව.

    ටර්බෝ නැතුව දුවන්න නම් හෙඩ් එක මාරු කරන්න ඕනෙලු නියම විදියට. එහෙම නැතුව පොම්පෙ මාරු කලාට එච්චර හොඳ ප්‍රතිපලයක් නම් ලැබෙන එකක් නම් නෑ කිව්ව. හොඳම වැඩේ ටර්බෝ එක එක්කම එන්ජිම දුවන එකලු..:yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ෆේල් වෙන්නේ හයිඩොකාබන් හරි කාබන් මොනොක්සයිඩ් හරි වැඩි වුනොත් තමා... දුම කාබන්නේ ඒක එච්චර අවුලක් නැතුව ඇති. අපේ වෑන් එකත් ඉස්සර ඔහොම පාස් වුනා. අපි හිතුවේ බඩුම තමා කියලා. ඒත් පාස්.:yes:
    :oo::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි අයියේ..

    මං කිව්ව පොර ආව දැන් ටිකකට කලින් ගෙදර මං කිව්ව ඔයාගෙ විස්තරේ..

    ටර්බෝ එන එන්ජිමේ කම්ප්‍රෂන් රේෂෝ එක වෙනස්ලු. ටර්බෝ එක අයින් කරොත් එන්ජිම ගොනා වෙනව කිව්ව. හරියට දුවන්න නම් ටර්බෝ එක තියන්න ඕනෙ කිව්ව. 25ක් විතර වෙනකොට හොයාගන්න පුලුවන් වෙයි කිව්ව නැත්නම් බඩු ටික ඔක්කොම තියනව නම් රෙපෙයාර් එකක් දෙන්න පුලුවන් වෙයි කිව්ව.

    දුම් පරීක්ෂනේ පාස් වෙන්න නම් ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් එක වෙනස් කරන්න ඕනෙලු ටර්බෝ නැති එකට ගැලපෙන්න. එතකොට දුම් පරීක්ෂනේ නම් පාස් වෙයි කිව්ව එන්ජිම ගොනා වෙයි කිව්ව.

    ටර්බෝ නැතුව දුවන්න නම් හෙඩ් එක මාරු කරන්න ඕනෙලු නියම විදියට. එහෙම නැතුව පොම්පෙ මාරු කලාට එච්චර හොඳ ප්‍රතිපලයක් නම් ලැබෙන එකක් නම් නෑ කිව්ව. හොඳම වැඩේ ටර්බෝ එක එක්කම එන්ජිම දුවන එකලු..:yes::yes::yes:
    :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමිට්මන්ට් සීන් නෑලු...... අපේ නංගිලා අරගෙන තියෙනවා 4G කනෙක්ෂන් එක...... හම්මා පට්ට ස්පීඩ්...... ෆෝන් එකේ ඇප්ස් අප්ඩේට් උනා සට සට ගාලා....... :yes::yes:

    :D මම මේ කල්පනා කරේ..... ඩයලොග් ගන්නවද..... ලංකා බෙල් ගන්නවද කියලා..... ඩයලොග් එකේ මූලික වියදම අඩු නිසා; ඩයලොග් ලාභයි වගේ...... 25GB තමා අවුල.... බෙල් නම් 35GB සහ ගානත් අඩුයි නේ..... ඒත් ඉතින් 7000ක් යට කරන්න එපායේ ඒ මගුලට..... අනික ඒකේ රවුටරේ; බැකප් බැටරියකුත් නෑ කිව්වා..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Apo oya habaralawath kaala Nadda:oo:?maara rahai...amuwen kanakota thamai wadiyenma raha..:dull:

    :no: මතක ඈති කාලෙක හබරල නම් කාලා නෑ...... වයසක උදවිය ඕවා කාලා තිබ්බට; අපි ඕවා දන්නවයෑ...... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Apo oya habaralawath kaala Nadda:oo:?maara rahai...amuwen kanakota thamai wadiyenma raha..:dull:

    :no: මතක ඈති කාලෙක හබරල නම් කාලා නෑ...... වයසක උදවිය ඕවා කාලා තිබ්බට; අපි ඕවා දන්නවයෑ...... :lol:
    ඔව් ඔව් ඕවා කනවා බං..ඉස්සර අපේ ආච්චි අර්සස් අමාරුවට හබරල කනවා මට මතකයි....:yes::yes:
     
    Status
    Not open for further replies.