දැන් ඔය විදියට මාස තුනක් දිවුවට ඇන්ජිමට අවුලක් නැද්ද බන්.....
බාසෙකුගෙන් අහන්න වෙයි නේද....
දැන් ඔය විදියට මාස තුනක් දිවුවට ඇන්ජිමට අවුලක් නැද්ද බන්.....
දැන් ඔය විදියට මාස තුනක් දිවුවට ඇන්ජිමට අවුලක් නැද්ද බන්.....
බාසෙකුගෙන් අහන්න වෙයි නේද....

උඹට තිබුනේ දුම් සහතිකේට නොදමා ඉන්න. උන් මහ ජරාවිදියට පාගන්නේ. බැරිවෙලාවත් පිටන් එකක්වත් කැඩුනනම් කොරේ පිටට මරේ වෙනවා.sleeve ehema ganata enna ona ethillena gathiya wadiy ne ban..anika alith piston ne padam wenna epai... saturday injetor pump eka maru karanawa..maha dumak na ban runing..arun paganawane 4000 RPM touch karanakan wage nathi dum enawane ethakota..![]()


උඹට තිබුනේ දුම් සහතිකේට නොදමා ඉන්න. උන් මහ ජරාවිදියට පාගන්නේ. බැරිවෙලාවත් පිටන් එකක්වත් කැඩුනනම් කොරේ පිටට මරේ වෙනවා.
ඩීසල් වාහන නිකන් රේස් කරනකොට දුම එනවානෙද කොහොමත්.
කොහොමද මගේ sb13 එකේ දුම, ඒත් හැබැයි දුම් සහතිකේ නම් ගොඩ ගියා.....![]()

උඹට තිබුනේ දුම් සහතිකේට නොදමා ඉන්න. උන් මහ ජරාවිදියට පාගන්නේ. බැරිවෙලාවත් පිටන් එකක්වත් කැඩුනනම් කොරේ පිටට මරේ වෙනවා.
ඩීසල් වාහන නිකන් රේස් කරනකොට දුම එනවානෙද කොහොමත්.
කොහොමද මගේ sb13 එකේ දුම, ඒත් හැබැයි දුම් සහතිකේ නම් ගොඩ ගියා.....![]()






ඕක ෆේල් වෙන්නේ හයිඩොකාබන් හරි කාබන් මොනොක්සයිඩ් හරි වැඩි වුනොත් තමා... දුම කාබන්නේ ඒක එච්චර අවුලක් නැතුව ඇති. අපේ වෑන් එකත් ඉස්සර ඔහොම පාස් වුනා. අපි හිතුවේ බඩුම තමා කියලා. ඒත් පාස්.![]()


තරි අයියේ..
මං කිව්ව පොර ආව දැන් ටිකකට කලින් ගෙදර මං කිව්ව ඔයාගෙ විස්තරේ..
ටර්බෝ එන එන්ජිමේ කම්ප්‍රෂන් රේෂෝ එක වෙනස්ලු. ටර්බෝ එක අයින් කරොත් එන්ජිම ගොනා වෙනව කිව්ව. හරියට දුවන්න නම් ටර්බෝ එක තියන්න ඕනෙ කිව්ව. 25ක් විතර වෙනකොට හොයාගන්න පුලුවන් වෙයි කිව්ව නැත්නම් බඩු ටික ඔක්කොම තියනව නම් රෙපෙයාර් එකක් දෙන්න පුලුවන් වෙයි කිව්ව.
දුම් පරීක්ෂනේ පාස් වෙන්න නම් ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් එක වෙනස් කරන්න ඕනෙලු ටර්බෝ නැති එකට ගැලපෙන්න. එතකොට දුම් පරීක්ෂනේ නම් පාස් වෙයි කිව්ව එන්ජිම ගොනා වෙයි කිව්ව.
ටර්බෝ නැතුව දුවන්න නම් හෙඩ් එක මාරු කරන්න ඕනෙලු නියම විදියට. එහෙම නැතුව පොම්පෙ මාරු කලාට එච්චර හොඳ ප්‍රතිපලයක් නම් ලැබෙන එකක් නම් නෑ කිව්ව. හොඳම වැඩේ ටර්බෝ එක එක්කම එන්ජිම දුවන එකලු..![]()


කමිට්මන්ට් සීන් නෑලු...... අපේ නංගිලා අරගෙන තියෙනවා 4G කනෙක්ෂන් එක...... හම්මා පට්ට ස්පීඩ්...... ෆෝන් එකේ ඇප්ස් අප්ඩේට් උනා සට සට ගාලා.......![]()
මම මේ කල්පනා කරේ..... ඩයලොග් ගන්නවද..... ලංකා බෙල් ගන්නවද කියලා..... ඩයලොග් එකේ මූලික වියදම අඩු නිසා; ඩයලොග් ලාභයි වගේ...... 25GB තමා අවුල.... බෙල් නම් 35GB සහ ගානත් අඩුයි නේ..... ඒත් ඉතින් 7000ක් යට කරන්න එපායේ ඒ මගුලට..... අනික ඒකේ රවුටරේ; බැකප් බැටරියකුත් නෑ කිව්වා..... 
තේරුනේ නෑ, ලේඩිව ගොඩදාගත්ත කියලද කියුවේ.....![]()

මට මේවාට එනවා කියන්න..... කට කසනවා වගේ මුකුත් නොකියා ඉන්න......

ඇයි තෝ හබරලවත් කාවද ?මට මේවාට එනවා කියන්න..... කට කසනවා වගේ මුකුත් නොකියා ඉන්න......
![]()
![]()

අදාල අයවලුන් ගේ දැන ගැනීම පිණිස.....![]()
මේ මොන පයන්නක්ද.....?? මා ත්‍රෙඩ් එකේ නැති අතරේ කිමද සිදු වූයේ......??

හබරල කනවද.....??
![]()
?maara rahai...amuwen kanakota thamai wadiyenma raha..
Apo oya habaralawath kaala Nadda?maara rahai...amuwen kanakota thamai wadiyenma raha..
![]()
මතක ඈති කාලෙක හබරල නම් කාලා නෑ...... වයසක උදවිය ඕවා කාලා තිබ්බට; අපි ඕවා දන්නවයෑ...... 
Apo oya habaralawath kaala Nadda?maara rahai...amuwen kanakota thamai wadiyenma raha..
![]()
ඔව් ඔව් ඕවා කනවා බං..ඉස්සර අපේ ආච්චි අර්සස් අමාරුවට හබරල කනවා මට මතකයි....මතක ඈති කාලෙක හබරල නම් කාලා නෑ...... වයසක උදවිය ඕවා කාලා තිබ්බට; අපි ඕවා දන්නවයෑ......
![]()

