EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෆොටෝග්‍රපර් කවුද තෝරාගත්තේ......?
    Onna othana thama mama hirawela inne...kipa denek baluwa..Studio N Style Gampaha...Studio Natural Kalubowila...thawa sankapala dila ekak gana kiwwa...porath ok..kawa gannada kiyala hithaganna ba...:confused::confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow godak ewa free...serama package ekata...deco..band..weddin cake..dancers..cake structure..etc hena set ekak package ekata included...habayi plate eke gaana wadi....:baffled::baffled:
    සේරම දෙනවද, ට්‍රයල් එකක් යන්න කවුරුහරිත් දෙයි එහෙනම්.:rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Onna othana thama mama hirawela inne...kipa denek baluwa..Studio N Style Gampaha...Studio Natural Kalubowila...thawa sankapala dila ekak gana kiwwa...porath ok..kawa gannada kiyala hithaganna ba...:confused::confused:

    කුමාර දහනායක නම් නියම වැඩකරු....... දෙල්ගොඩ ඉන්නේ.... අපේ එකට මෑන් තෝරාගන්න ගිහිල්ලා හම්බුනත් එක්ක අපි......

    ආහ්හ් කුමාර කිව්වම මතක් වුනේ...... අපේ කළුකුමා කුමාර456..... ඌත් කරනවා......

    and this may be helpful to you also........ http://www.elakiri.lk/forum/showthread.php?t=1322406
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලියට නම් ට්‍රයල් ඕනි වෙන එකක් නෑ නේද සන්ජියෝ.....:P
    Specially Well Trained at Liberty Plaza Cinema
    4.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලියට නම් ට්‍රයල් ඕනි වෙන එකක් නෑ නේද සන්ජියෝ.....:P

    මම මූ බඳින දවසට හොයන්නේ නෑ මූ හනිමුන් යන්නේ කොහෙද කියලා......

    මොකද ෂුවර් & ෂොට් පහුවෙනිදාට නිව්ස් වලට කියනවා හෝටලයක ගිලාබැහැපු හෝටල් කාමරයක් ගැන....... අන්න එකේ තමා මූ හනිමුන් ගිහිල්ල තියෙන්නේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Specially Well Trained at Liberty Plaza Cinema
    4.gif

    වෙඩිමට මූ ලිබර්ටි එකේ මැනේජර්ටත් එන්න කියනවලු........ :P:P ඌ හෙන අප්සට් ලු මූ බැන්දට පස්සේ බොක්ස් සිට්ස් සෙට් එකක් වේකන්ට් වෙන එක ගැන....... ඇයි ඉතින් රේගියුලර් කස්ටමර් කෙනෙක්නෙ........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මූ බඳින දවසට හොයන්නේ නෑ මූ හනිමුන් යන්නේ කොහෙද කියලා......

    මොකද ෂුවර් & ෂොට් පහුවෙනිදාට නිව්ස් වලට කියනවා හෝටලයක ගිලාබැහැපු හෝටල් කාමරයක් ගැන....... අන්න එකේ තමා මූ හනිමුන් ගිහිල්ල තියෙන්නේ..... :P
    ඒ වුනාට යුරා මාමි ගියදවසේ එහෙම නිවුස් එකක් අපිට ආවේ නෑනේ....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෙඩිමට මූ ලිබර්ටි එකේ මැනේජර්ටත් එන්න කියනවලු........ :P:P ඌ හෙන අප්සට් ලු මූ බැන්දට පස්සේ බොක්ස් සිට්ස් සෙට් එකක් වේකන්ට් වෙන එක ගැන....... ඇයි ඉතින් රේගියුලර් කස්ටමර් කෙනෙක්නෙ........
    පරණ ගියපුවා මතක් වෙනවා ඇති නෙහ්....:P:P
     
    Status
    Not open for further replies.