ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඌ ආයි එන්නෑ මේ පැත්ත පලාතක රෙද්දක් ඇඳගෙන නම්..:rofl:

    උබලා අලුත් නිවුස් එක දන්නේ නැද්ද. යුරාජ් තාත්තා කෙනක් වෙන්න යන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උයාද අම්මා...?:rolleyes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    උබලා අලුත් නිවුස් එක දන්නේ නැද්ද. යුරාජ් තාත්තා කෙනක් වෙන්න යන්නේ

    my congratulation macho,, apita party ona :yes::yes:

    url
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    යකෝ නෑයො හිතලා තියෙන දුර. මස්සිනා උඹ ගැන මොනවා කියලද දන්නෑ නෑයො එක්ක. :dull:
    ඕකව බය කරමු බයික් වලින් ගිහිං :nerd: :P

    අපේ එක සර්විස් කලා බං. දුවලා තිබ්බෙ 1000ක් විතර. පළවෙනි පාර නිසා අඩුවෙන් කරන්න ඕනෙ ලු නේ.

    යකෝ මං ඔය වගේ වාහනයක් දැක්කාමයි. වේයො බැදපු ටික හෝදං එන්න තමා සර්විස් කරන්නෙ. නැත්තං ගිය පාර අල්ලපු ඔයිල් හිටං තාම ඇති හේදිලා නැතුවා
    2.gif

    :rofl: ඌව බය කරන්න දෙයක් නෑ... ඌ වෙන්න ගෑණිටයි; නැන්දම්මටයි ගූ භයයි. මේ දවස් ටිකේ ශේප් එකේ තියන් ඉන්න ඕනා නිසා වෙන්න ඈති..... :lol:

    ඔව් එන්ජින් හදලා සර්විස් කෙසේ වෙතත්; ඉක්මනට ඔයිල් මාරු කරන්න ඕනා..... :yes:

    අද උදේ බලනකොට; ස්ටියරින් වීල් එක වටේ මකුලු දැල් බැදිලා..... දුකයි බන් ඒක දැක්කහම..... :( එහෙන්; දාලා තියෙන ගැරේජ් එකේ; ටකරන් දිරලා; තෙමෙනවා.... අද මගේ DX එක එතනට දාලා; FB 15 දැම්මා මම ගහපු ටෙන්ට් එක යටට...... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :rofl::rofl:
    හොද හොද සෙල්ලං බලන්න පුලුවං ඌ ගෙදරට ආවාම. උඹටත් වීරයා වෙන් නපුලුවං. ඕකා අම්මාට මොනවා හරි කියපු ගමං පොල්ලක් අරං දෙන්න තියෙන්නෙ. අක්කට බැරිය මයි හීරෝ කියලා ගිහිං උම්මා එකක් එහෙම දෙන්න :P
    4.gif

    ඉතිං බං එතකොට ඔයාගෙ වාහනේ තෙමෙනවා නෙ :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    හොද හොද සෙල්ලං බලන්න පුලුවං ඌ ගෙදරට ආවාම. උඹටත් වීරයා වෙන් නපුලුවං. ඕකා අම්මාට මොනවා හරි කියපු ගමං පොල්ලක් අරං දෙන්න තියෙන්නෙ. අක්කට බැරිය මයි හීරෝ කියලා ගිහිං උම්මා එකක් එහෙම දෙන්න :P
    4.gif

    ඉතිං බං එතකොට ඔයාගෙ වාහනේ තෙමෙනවා නෙ :dull::baffled:

    :rofl: ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම..... :lol:

    මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම..... :lol:

    මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා....... :yes:

    දුකයි බොල ඇත්තට. අපරාදේ දිරනවා.. දුවනවට වඩා ඩැමේජ් එකතැන තිබ්බම.:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl: mage bada kora una yako hinaa wela meka dakala..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම..... :lol:

    මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා....... :yes:

    :dull::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දුකයි බොල ඇත්තට. අපරාදේ දිරනවා.. දුවනවට වඩා ඩැමේජ් එකතැන තිබ්බම.:sorry:

    :dull::baffled::baffled: කියලා වැඩක් නෑ.... ටයර් ටික 25000ක් වත් නොදුවම දිරලා දැනටම...... :( ටයර් දාලා වැඩකුත් නෑ..... දුවන්නේ නෑ නේ.... දැන් ගෙවිලත් නැතුව; පස්ස ටයර් දෙකයි.... ඉස්සරහයි හතරම දාන්න ඕනා.... දිරලා කම්බි..... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::baffled::baffled: කියලා වැඩක් නෑ.... ටයර් ටික 25000ක් වත් නොදුවම දිරලා දැනටම...... :( ටයර් දාලා වැඩකුත් නෑ..... දුවන්නේ නෑ නේ.... දැන් ගෙවිලත් නැතුව; පස්ස ටයර් දෙකයි.... ඉස්සරහයි හතරම දාන්න ඕනා.... දිරලා කම්බි..... :baffled:

    ඕවා හිතන්න එපා කඩේ වැඩ බැලු..:yes:

    ඊට පස්සෙ බැරියෑ 2ක් හරි ගේන්න. සයිට් එක හදාගෙන ඔන්ලයින් මොනවාහරි කරමුකො යකෝ.. :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    :( මගේ යකඩ ගොඩ තෙමෙන්න දාලා..... මම FB-15 නොතෙමී තියෝනවා බං..... කියන්න ලැජ්ජයි යකෝ..... අද සර්විස් එකේදි; ඒකේ ඉස්සරහා වතුර බහින ඒවා අස්සේ තිබ්බ රොඩු ගොඩ... මීයෝ ගෙනත් දාලද කොහෙද..... එන්ජින් රූම් එක පුරා මී බෙටි.... ඔක්කොම සුද්ද කෙරෙව්වා...... :baffled: :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම..... :lol:

    මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා....... :yes:
    එතකොට තාත්තාගෙ වාහනේ නංගියි වෙන්න මහත්තයයි නැගලා උඹට සැලුට් දාලා ගියොත් :dull: :oo:
    අනේ මන්දා.. පරණ කාර් එකත් පරිස්සං කර ගනිං. ඒවා ඉක්මනට දිරනවා හොදේ :rolleyes::yes:
     
    Status
    Not open for further replies.