හයියෝ සල්ලි. සුකා අහවල් එක හපාගෙන ලිඳේ පනී වගේ...![]()
සුකා ආවද අද.....?? 

ඌ ආයි එන්නෑ මේ පැත්ත පලාතක රෙද්දක් ඇඳගෙන නම්..![]()
උබලා අලුත් නිවුස් එක දන්නේ නැද්ද. යුරාජ් තාත්තා කෙනක් වෙන්න යන්නේ

යකෝ නෑයො හිතලා තියෙන දුර. මස්සිනා උඹ ගැන මොනවා කියලද දන්නෑ නෑයො එක්ක.
ඕකව බය කරමු බයික් වලින් ගිහිං![]()
අපේ එක සර්විස් කලා බං. දුවලා තිබ්බෙ 1000ක් විතර. පළවෙනි පාර නිසා අඩුවෙන් කරන්න ඕනෙ ලු නේ.
යකෝ මං ඔය වගේ වාහනයක් දැක්කාමයි. වේයො බැදපු ටික හෝදං එන්න තමා සර්විස් කරන්නෙ. නැත්තං ගිය පාර අල්ලපු ඔයිල් හිටං තාම ඇති හේදිලා නැතුවා![]()
ඌව බය කරන්න දෙයක් නෑ... ඌ වෙන්න ගෑණිටයි; නැන්දම්මටයි ගූ භයයි. මේ දවස් ටිකේ ශේප් එකේ තියන් ඉන්න ඕනා නිසා වෙන්න ඈති.....
එහෙන්; දාලා තියෙන ගැරේජ් එකේ; ටකරන් දිරලා; තෙමෙනවා.... අද මගේ DX එක එතනට දාලා; FB 15 දැම්මා මම ගහපු ටෙන්ට් එක යටට...... 
නෑ බන් ebay එකෙන් ගෙන්නුවා.750/- ද කොහෙද ගියේ.
මමම හයි කරගත්ත
ලින්ක් ප්ලීස්.....

ඌව බය කරන්න දෙයක් නෑ... ඌ වෙන්න ගෑණිටයි; නැන්දම්මටයි ගූ භයයි. මේ දවස් ටිකේ ශේප් එකේ තියන් ඉන්න ඕනා නිසා වෙන්න ඈති.....
![]()
ඔව් එන්ජින් හදලා සර්විස් කෙසේ වෙතත්; ඉක්මනට ඔයිල් මාරු කරන්න ඕනා.....![]()
අද උදේ බලනකොට; ස්ටියරින් වීල් එක වටේ මකුලු දැල් බැදිලා..... දුකයි බන් ඒක දැක්කහම.....එහෙන්; දාලා තියෙන ගැරේජ් එකේ; ටකරන් දිරලා; තෙමෙනවා.... අද මගේ DX එක එතනට දාලා; FB 15 දැම්මා මම ගහපු ටෙන්ට් එක යටට......
![]()

![]()
හොද හොද සෙල්ලං බලන්න පුලුවං ඌ ගෙදරට ආවාම. උඹටත් වීරයා වෙන් නපුලුවං. ඕකා අම්මාට මොනවා හරි කියපු ගමං පොල්ලක් අරං දෙන්න තියෙන්නෙ. අක්කට බැරිය මයි හීරෝ කියලා ගිහිං උම්මා එකක් එහෙම දෙන්න![]()
![]()
ඉතිං බං එතකොට ඔයාගෙ වාහනේ තෙමෙනවා නෙ![]()
ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම.....

මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා.......![]()

![]()
හොද හොද සෙල්ලං බලන්න පුලුවං ඌ ගෙදරට ආවාම. උඹටත් වීරයා වෙන් නපුලුවං. ඕකා අම්මාට මොනවා හරි කියපු ගමං පොල්ලක් අරං දෙන්න තියෙන්නෙ. අක්කට බැරිය මයි හීරෝ කියලා ගිහිං උම්මා එකක් එහෙම දෙන්න![]()
![]()
ඉතිං බං එතකොට ඔයාගෙ වාහනේ තෙමෙනවා නෙ![]()

mage bada kora una yako hinaa wela meka dakala..ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම.....
![]()
මගේ එක ඉතින් කොහොමත් දිරපු වාහනේනේ බං..... FB15 මොක උනත් තාත්තගේ වාහනේනේ.... ඒක පරිස්සම් කරන්න එපායේ මගේ යකඩ ගොඩට වඩා.......![]()

දුකයි බොල ඇත්තට. අපරාදේ දිරනවා.. දුවනවට වඩා ඩැමේජ් එකතැන තිබ්බම.![]()

කියලා වැඩක් නෑ.... ටයර් ටික 25000ක් වත් නොදුවම දිරලා දැනටම......
ටයර් දාලා වැඩකුත් නෑ..... දුවන්නේ නෑ නේ.... දැන් ගෙවිලත් නැතුව; පස්ස ටයර් දෙකයි.... ඉස්සරහයි හතරම දාන්න ඕනා.... දිරලා කම්බි..... 

මගේ යකඩ ගොඩ තෙමෙන්න දාලා..... මම FB-15 නොතෙමී තියෝනවා බං..... කියන්න ලැජ්ජයි යකෝ..... අද සර්විස් එකේදි; ඒකේ ඉස්සරහා වතුර බහින ඒවා අස්සේ තිබ්බ රොඩු ගොඩ... මීයෝ ගෙනත් දාලද කොහෙද..... එන්ජින් රූම් එක පුරා මී බෙටි.... ඔක්කොම සුද්ද කෙරෙව්වා......

එතකොට තාත්තාගෙ වාහනේ නංගියි වෙන්න මහත්තයයි නැගලා උඹට සැලුට් දාලා ගියොත්ඌට පොලු පාරක් නිකම්ම ලැබෙයි වෙන්න ගෑණිගෙන්ම.....