උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ?
එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූවිල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත්![]()
මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති
![]()
එක පැත්තක පොඩි ඔයිල් ලීක් එකක් ආවා..... අපෝ එපා වෙනවා ඔයිල් සීල් ගැහුවහම...... කිලෝමීටර් බර ගාණක් දුවනකම්; ගල් වගේ ..... 


පස් වෙන ගියර් එකේ 26Km/h යන්නේ කොහොමද බං..... ගඩ ගඩ ගාලා හිටින්න හදන්නේ නැද්ද බයික් එක......?? 

ඉංගිරියෙන් ජබොක් තමා එතකොට.... වැඩිය ඈක්ටිව් එකෙකුත් නොවෙන නිසා; අර වගේ පිස්සු කේස් එකක්ද දන්නේ නැති නිසා; මාත් කියන්න ගියේ නැත්තේ..... මොන හුයන්නකටද අත රිද්දන් ටයිප් කරන්නේ කියලා හිතිලා තිබුනේ.... අර අර අරූ නිසා......
කෝ අර උගේ ලක්ෂ 80 ඉතුරු කරගත්ත ත්රෙඩ් එක...... 
)
