ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ? :nerd:
    එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූ‍විල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත් :no: :nerd: මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති :P

    :yes: එක පැත්තක පොඩි ඔයිල් ලීක් එකක් ආවා..... අපෝ එපා වෙනවා ඔයිල් සීල් ගැහුවහම...... කිලෝමීටර් බර ගාණක් දුවනකම්; ගල් වගේ ..... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එක පැත්තක පොඩි ඔයිල් ලීක් එකක් ආවා..... අපෝ එපා වෙනවා ඔයිල් සීල් ගැහුවහම...... කිලෝමීටර් බර ගාණක් දුවනකම්; ගල් වගේ ..... :baffled:

    ඉන්දියන් සීල් හින්දා වෙන්න ඇති. මගෙ එකේ නම් කිසිම වෙනසක් වුනේ නෑනේ.. සීල් එක 1250ක්ද කොහෙද එකක්.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: කෝකටත් 10000Km වලින් කරන ෆුල් සර්විස් එකේදි පෝක් බූට් දෙක දාපන් මචෝ.... දූවිලි වලට වෙන්න ඕනා මගේ එක පැත්තක ෆෝක් ඔයිල් සීල් ගියා..... :(
    මන් කලේ මුලදි මට මතක විදිහට :nerd: මොනව උනත් ඒකෙන් ප්‍රොටෙක්ශන් එකක් තියෙනව :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    thakns macho

    මට මේ දේත් දැන ගන්න ඕන. මම හෙමිහිට තමයි ගොඩක් වෙලාවට පදින්නේ. 5 ගියර් එකේ යනව පැයට කිලෝමීටර් 26 වගේ. මේක එන්ජිමට, ගියර් බොක්ස් එකට කෙල වෙන වැඩක්ද? හැබැයි සමතලා ඒවල විතරයි. සාමාන්‍ය කඳු වල නම් 3 ගියර් එකේ යන්නේ.

    සමතලා පාරවල් වල 3ට 4ට යන කොට එන්ජිම කෑ ගහන නිසා තමයි 5හේ යන්නේ. ඒකෙනම් ගොඩක් ස්මූත්. ඒත් හෙමින් යන නිසා ලොකු ගියර් එකට කෙල වෙයිද කියල බයයි. හයියෙන් යන්නත් මට බයයි. මම උපරිම යන්නේ 40 වගේ ඒත් 70%ක් වගේම යන්නේ 25-30 kmph :baffled:

    :shocked: පස් වෙන ගියර් එකේ 26Km/h යන්නේ කොහොමද බං..... ගඩ ගඩ ගාලා හිටින්න හදන්නේ නැද්ද බයික් එක......?? :rolleyes::rolleyes: ඔච්චරම හෙමින් (26Km/h) යනවා නම්; නරකද හීරෝ + හොන්ඩා කොටලු මොඩල් එකකින්... රූං නන් නන් එකක් ගත්තොත්......?? :P

    මගේ මීටරේ අවුල්ද දන්නෑ. ඔය ගනන් තමයි පෙන්නන්නෙ නම්. අවුලක් නෑ ස්මූත් යනව. ගොඩක්ම ‍ස්ලෝ උනොත් තමයි ඩග ඩග සද්දෙ එන්නෙ. :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ? :nerd:
    එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූ‍විල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත් :no: :nerd: මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති :P

    මගේ බයික් එකෙත් ඔය කවර් දාලා නෑ බං...දැන් මේ 23000. යන්නේ..කිසි අවුලක් නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17181170 said:
    මගේ බයික් එකෙත් ඔය කවර් දාලා නෑ බං...දැන් මේ 23000. යන්නේ..කිසි අවුලක් නෑ..
    හරිදුවා හැට දාස් ගානක් දුවලා කියන්නෙ :D
    මගෙ 29000යි
    මං හිතන්නෙ ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇති :yes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඉංගිරියෙන් ජබොක් තමා එතකොට.... වැඩිය ඈක්ටිව් එකෙකුත් නොවෙන නිසා; අර වගේ පිස්සු කේස් එකක්ද දන්නේ නැති නිසා; මාත් කියන්න ගියේ නැත්තේ..... මොන හුයන්නකටද අත රිද්දන් ටයිප් කරන්නේ කියලා හිතිලා තිබුනේ.... අර අර අරූ නිසා...... :angry: කෝ අර උගේ ලක්ෂ 80 ඉතුරු කරගත්ත ත්‍රෙඩ් එක...... :P

    පිස්සු ටුට්ටලා බං. වැඩක් නෑ කථා කරලා :angry::oo:

    :yes: එක පැත්තක පොඩි ඔයිල් ලීක් එකක් ආවා..... අපෝ එපා වෙනවා ඔයිල් සීල් ගැහුවහම...... කිලෝමීටර් බර ගාණක් දුවනකම්; ගල් වගේ ..... :baffled:
    :nerd::nerd: අනේ මන්දා බං. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා හැට දාස් ගානක් දුවලා කියන්නෙ :D
    මගෙ 29000යි
    මං හිතන්නෙ ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇති :yes::rolleyes:

    ඉන්දියන් කොලිටි කන්ට්‍රෝල් තමා බන්. සමහර බයික් ලක්ෂෙ ගහනවා මොන හෙනයක්වත් නෑ.. සමහර එවා 60ක් විතර වුනාම පිස්සු කෙලිනවා.

    ඈස්චර්ය තමා..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්දියන් කොලිටි කන්ට්‍රෝල් තමා බන්. සමහර බයික් ලක්ෂෙ ගහනවා මොන හෙනයක්වත් නෑ.. සමහර එවා 60ක් විතර වුනාම පිස්සු කෙලිනවා.

    ඈස්චර්ය තමා..:yes::yes:
    ඉන්දියන් බයික් බාල කරලා ගහලා බං.
    ඉන්දියන් යුනිකෝන් එක‍ේ W,X, නොම්බර තරං හරි නෑ ලු BAA -එහා බයික්. :oo:
    පල්සර් වල අළුතෙන් එන පල්සරේට වඩා හොදයි ලු කලින් ආපු මොඩ්ල් එක :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම නොකලොත් බාසුන්නැහේලට කෝ වැඩ ?
    ඒ අය ගැනත් හිතන්නසහෝ...:dull:
    හරි නං ඔයාලා මේ උපදෙස් දීලා කරන්නෙ අහින්සක දරු පවුල් කාරයෙක් එදා වේල හොයා ගන්න එකට අකුල් හෙලන එක :baffled: (ඇඩෙයි) :dull:
    :rofl:
    :rofl:
    කථාව ඒක නෙවේ සහෝ...
    දැං කොහොමද හෙට දිහාට ත්‍රෙඩ් එකක වැටුනොත්...
    අර ක්ලබ් එකක එකෙක් ඉන්නවා කියන්නෙ නං ලෝකෙ තිබ්බ සේරම බයික් පැදලා තියෙනවා කියලා. මේන්ටේන්ස් ගෝඩ් වගේ ටෝක් දෙන්න. ඒ උනාට බයිසිකලෙං වැටිලා ඇද උඩ.. බ්ලා බ්ලා බ්ලා.. :rofl:
    ලිද නේ :baffled:
    (ජෝක් ඔන්ලි - උඹ ඒක දන්නවා නෙ ;))
    ලොල් සීන් එක
    වැටෙන්න බැරි නෑ..:yes::yes:හොඳ කුණුහරප ටිකක් දාලා රිප්ලයි එකක් හදලා කිඹුලාට කියලා සුද්ද සිංහලට පරිවර්තනය කරලා දානවා..:angry::angry::angry::cool:
    :rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉන්දියන් බයික් බාල කරලා ගහලා බං.
    ඉන්දියන් යුනිකෝන් එක‍ේ W,X, නොම්බර තරං හරි නෑ ලු BAA -එහා බයික්. :oo:
    පල්සර් වල අළුතෙන් එන පල්සරේට වඩා හොදයි ලු කලින් ආපු මොඩ්ල් එක :dull:

    සිරාවට ඉන්දියන් පරණ බයික් මරු බං..මගේ ලග තිබුනා M නම්බර් 2006 ඩිස්කවර් 125 එකක්..ඔයිල් මරු කරනවා විතරයි.එක අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා කොයි වෙලාවෙත්..ඒත් විකුණනකොට වැක්ස් කළා විතරයි..දිලිසෙනවා බයික් එක...මලාට ගරාජ් එකකවත් ඉදලා නෑ..එක පාරක් නම් මගදී හිට්ටා කාබ් එකේ රොඩු හිර වෙලා..එච්චරමයි..යකා වගේ වැඩ..හරියත් සුපිරි...දැන් පදින V නම්බර් 2009 පල්සර් 200 එකකත් ඒ වගේ ..පේන්ට් එක නම් බාලයි පරණම ඒවාට වඩා..ඒත් බයික් එකේ ලෙඩ නෑ හොදට දුවනවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පල්සරේ බ්‍රේක් ලයිට් එක පළු කරලා හදන හැටි කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මතකයි....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17184825 said:
    වහිනවා සිංහලු මෙහෙට....මේ වෙලාවට තමයි බයික් එපා.....................වෙන්නේ...:oo:

    හපෝයි. මං පට්ට වැස්සේ මහ රෑ එනවා අප්පා සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට අපේ පාරෙ පතබෑ වුනොත් එහෙම බල්ලෙක්වත් නෑ පාරත් හදනවා.. ආයි නම් යන්න හිතෙන්නෑ ඒ යෑමවල්.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපෝයි. මං පට්ට වැස්සේ මහ රෑ එනවා අප්පා සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට අපේ පාරෙ පතබෑ වුනොත් එහෙම බල්ලෙක්වත් නෑ පාරත් හදනවා.. ආයි නම් යන්න හිතෙන්නෑ ඒ යෑමවල්.:dull:

    ඔව් ඔව් අති බයානකයි බං ඔය හයියෙන් යෑම්...එකනේ මම 60 පනින්නේ නැතුව යන්නේ.දෙයක් වෙන්නම ඕනේ අපිටත් දෙයක භයානක කම තේරෙන්න...මටත් හොදයි බයික් එකටත් හොදයි..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17184883 said:
    ඔව් ඔව් අති බයානකයි බං ඔය හයියෙන් යෑම්...එකනේ මම 60 පනින්නේ නැතුව යන්නේ.දෙයක් වෙන්නම ඕනේ අපිටත් දෙයක භයානක කම තේරෙන්න...මටත් හොදයි බයික් එකටත් හොදයි..:yes:

    හයියෙන් ගියේ නෑ රෑට නම්. :no:ඒවුනාට මහ රෑට අපේ පාරේ වාහනත් අඩුයි පාර හදනවා වලවල් කපලා මඩ එකයි. වැටුනොත් සොරිම තමා.:dull:
     
    Status
    Not open for further replies.