ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩෝ ඉසුරුවෝ..

    හැඬ්ල් එක ඕනේ බන්.. කොහොමද ගන්නේ.. බඩාව එහෙම හම්බවෙන්නැද්ද? ගානත් කියපාන්..:yes:

    mage wire harness ekata kela wela ban..hitapu gaman harawaddi light off wenawa ban serama :(.. anika hitapu gaman break light horn singnal serama wada karanne nathuwa yanawa nikan battery bahala wage..aeth dawasak dekak gihama hari yanawa..anemanda ban..dan nan kaale hari wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ටැන්කිය සීට් ගලෝල පැත්තක ඉඳල බලපන් බන්..

    උඹෙත් අර සීට් එකයට ෆියුස් එක බලල හිටපන්..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදුවො අර ඔයිල් ලීක් එකේ ඔරින් එක සර්විස් එකේ නෑ.ගම් එකක් දැම්ම ඔයා කිව්ව වගේ.දැන්නම් මොන ලීක් එකක්වත් නෑ.ඔරින්ග් එක අවුල් ගිහින් ඇත්තෙ ඒකයි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    adoo umba kohomada ban ae kade danne..mama inne eeta poddak aeha paththe ne?? Umba mahara da inne??:oo::oo:
    ආ උඹ ඉන්නෙ දළුපිටිය පාරෙද ? කොයි හරියද ? ඊට ටිකක් එහා කිව්වේ ඩොක්ට ඉන්න හරියෙද ? :rolleyes:
    මං කඩවත බං. 9 කණුවෙ තමා ගොඩක් වෙලාවට ඉන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    සංකපාලයෝ..... අන්න අරක හදන්න දැම්මා...... ගොඩින් ගොඩ දාලා දෙන්න බලපියෝ..... ඔය ඔක්කොම ඩෑෂ් බෝඩ් ගැලෙව්වොත්; කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයෝ..... අන්න අරක හදන්න දැම්මා...... ගොඩින් ගොඩ දාලා දෙන්න බලපියෝ..... ඔය ඔක්කොම ඩෑෂ් බෝඩ් ගැලෙව්වොත්; කොතනින් කෙලවර වෙයිද දන්නේ නෑ...... :dull:
    ඒක එහෙ දාලා ආවාද ?
    එහෙනං කියන විදිහටම සේරම කරගෙන වරෙං. ගොඩ පෙරකදෝරු කං කරන් නැතුව :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මට ඒ හුයන්න එපා වෙලා තියෙන්නේ බං...... :dull: විකුණලා දාන්න තරම් හිත...... :( ගත්ත දවසේ ඉදන් හදනවා ඈරෙන්න වෙන වැඩක් නෑ........ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඒ හුයන්න එපා වෙලා තියෙන්නේ බං...... :dull: විකුණලා දාන්න තරම් හිත...... :( ගත්ත දවසේ ඉදන් හදනවා ඈරෙන්න වෙන වැඩක් නෑ........ :(
    :frown: ඕක හැදුවම ඉවර වෙන් නැතෑ දැං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ඒ අස්සේ; දැන් ශොප් එකට එන්න හැදුවහම; පල්සරේ අර එදා වගේ..... නතර උනා.... මෝටරේ ගැහුවා ගැහුවා නෝ කතා..... තෙලුත් තියෙනවා..... මලම පැනලා... මෝටරේ අල්ලගෙනම හිටියා..... ඒ පාර ස්ටාර්ට් උනා..... ඊට පස්සේ රේස් කරා රතු ලයිට් පත්තු වෙන්න..... ඊට පස්සේ වද නොදී ආවා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ඒ හුයන්න එපා වෙලා තියෙන්නේ බං...... :dull: විකුණලා දාන්න තරම් හිත...... :( ගත්ත දවසේ ඉදන් හදනවා ඈරෙන්න වෙන වැඩක් නෑ........ :(

    මේ මොන පයන්නක්ද?:frown:

    යකෝ අපේ දැන් තියන එක දෙපාරක්ම එන්ජින් රෙපෙයාර් කලා පිට පිට. කලින් තිබ්බ එකත් හදල හදලා විකුණුවා. ඊට කලින් තිබ්බ එකත් එන්ජින් රෙපෙයාර් එහෙම කරලා විකුණුවා.. ගන්න උන්ට රජ මගුල්. ඔහොම තමා.. අපි ගත්ත ඒව නම් ඉතින් හද හදා තමා දිව්වේ.. ඈස්චර්යට අලුත් එකක් නම් ගන්න වත්කම් නෑ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවො අර ඔයිල් ලීක් එකේ ඔරින් එක සර්විස් එකේ නෑ.ගම් එකක් දැම්ම ඔයා කිව්ව වගේ.දැන්නම් මොන ලීක් එකක්වත් නෑ.ඔරින්ග් එක අවුල් ගිහින් ඇත්තෙ ඒකයි :yes:

    ආපු ඕරිං එක තියනව නේ.. ඒ ඇති බන්..

    ඕක මොකුත් වෙන්නෑ. වුනොත් ඕක ගලෝගෙන ගිහින් කිට්ටු එකක් හොයාගනින්. ඔතන ප්‍රෙෂර් වෙන තැනක් නෙමේ මොකකරි ගැලපෙන එකක් දැම්මනම් ඇති. දැන් සිලාස්ටික් දාලනෙ තියෙන්නේ. ඇ ඇති හොඳටම. ආයි ගැලෙව්වොත් ආයි සිලාස්ටික් පොඩ්ඩක් දාල දාපන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ අස්සේ; දැන් ශොප් එකට එන්න හැදුවහම; පල්සරේ අර එදා වගේ..... නතර උනා.... මෝටරේ ගැහුවා ගැහුවා නෝ කතා..... තෙලුත් තියෙනවා..... මලම පැනලා... මෝටරේ අල්ලගෙනම හිටියා..... ඒ පාර ස්ටාර්ට් උනා..... ඊට පස්සේ රේස් කරා රතු ලයිට් පත්තු වෙන්න..... ඊට පස්සේ වද නොදී ආවා...... :angry:

    කික් එක ගහල බැලුවද බහිනවද කියලා...

    තව තුන් හතර පාරක් වුනොත් බලමු... ඕක ගනන් ගන්න එපා. ඒවෙලාවට චෝක් එකත් ඇදලා ට්‍රයි එකක් දෙන්න. සමහර විට කාබන් කෑලි ඇති. දමල රේස් කරන්න තරමක් රත්වෙලා තියන වෙලාවක.

    සයිලන්සරෙන් කලු දුම යෛ. කාබන් ගැලවිලා සයිලන්සරේ.. දෙපාරක් තුන්පාරක් අල්ලනකොට දුම නැතිවෙයි. එහෙම කරල තියන්න කෝකටත්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    කික් එක ගැහුවේ නම් නෑ..... මල පැනලා මෝටරේ අල්ලන්ම හිටියහම; බයික් එක දැන ගත්තා; ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව ස්ටාර්ට් උනොත් හොදා කියලා...... :rofl: ඒ පාර ස්ටාර්ට් උනා..... :P

    උදේ මම ඉස්පිරිතාලෙත් ගිහින් ආවා අවුලක් තිබ්බේ නෑ..... මට සැක; රොඩ්ඩක්වත් තියෙනවද දන්නේ නෑ අපි ගහන ආස්චර්‍යයේ තෙල් වල..... :dull:

    කෝකටත් මම ශොප් එකට ඈවිත්; ප්ලග් දෙක ගලවලා බැලුවා..... මෙන්න ෆොටෝ.......!!

    මෙන්න කික් එක පැත්ත......

    11kiefl.jpg

    2rglu9f.jpg

    මෙන්න ගියර් ලිවර් එක පැත්ත.......

    6tmgdl.jpg

    2m5ikr7.jpg

    මොනවද අදහස්......?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙල් කරනව නම් මං කියන්නේ අවුලක් නෑ කියලා..

    කාබන් නම් ටිකක් තියනවා ගනන් ගන්න ඕනේ නෑ. මගෙ එකේ නම් ඔච්චර පොට දිගේ කලුවෙලා එන්නේ නෑ.. බුරුලට තිබ්බද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආපු ඕරිං එක තියනව නේ.. ඒ ඇති බන්..
    ඕක මොකුත් වෙන්නෑ. වුනොත් ඕක ගලෝගෙන ගිහින් කිට්ටු එකක් හොයාගනින්. ඔතන ප්‍රෙෂර් වෙන තැනක් නෙමේ මොකකරි ගැලපෙන එකක් දැම්මනම් ඇති. දැන් සිලාස්ටික් දාලනෙ තියෙන්නේ. ඇ ඇති හොඳටම. ආයි ගැලෙව්වොත් ආයි සිලාස්ටික් පොඩ්ඩක් දාල දාපන්..
    :yes::yes:

    කික් එක ගැහුවේ නම් නෑ..... මල පැනලා මෝටරේ අල්ලන්ම හිටියහම; බයික් එක දැන ගත්තා; ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව ස්ටාර්ට් උනොත් හොදා කියලා...... :rofl: ඒ පාර ස්ටාර්ට් උනා..... :P

    උදේ මම ඉස්පිරිතාලෙත් ගිහින් ආවා අවුලක් තිබ්බේ නෑ..... මට සැක; රොඩ්ඩක්වත් තියෙනවද දන්නේ නෑ අපි ගහන ආස්චර්‍යයේ තෙල් වල..... :dull: කෝකටත් මම ශොප් එකට ඈවිත්; ප්ලග් දෙක ගලවලා බැලුවා..... මෙන්න ෆොටෝ.......!! මෙන්න කික් එක පැත්ත...... මෙන්න ගියර් ලිවර් එක පැත්ත....... මොනවද අදහස්......?? :rolleyes:
    මන් දන්න තරමින්නම් ලොකු අවුලක් නෑ.හැබැයි ලීන් පැත්තට බරයි වගේ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඒ හුයන්න එපා වෙලා තියෙන්නේ බං...... :dull: විකුණලා දාන්න තරම් හිත...... :( ගත්ත දවසේ ඉදන් හදනවා ඈරෙන්න වෙන වැඩක් නෑ........ :(
    :dull::baffled: බලං යද්දි මාර කේස් එක තමාඋඹටත් වෙලා තියෙන්නෙ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    මම ගොඩක් තද කරලා නම් නෑ ප්ලග් දෙක...... ලාවට තද කරේ.... අතින් කරකවලා බැරි උනහම; නියන දාලා තව ටිකාක්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ගොඩක් තද කරලා නම් නෑ ප්ලග් දෙක...... ලාවට තද කරේ.... අතින් කරකවලා බැරි උනහම; නියන දාලා තව ටිකාක්......

    ඒ ගාන අවුලක් නෑ.. කාබ් සමහර විට තව ටිකක් ටියුන් කරන්න චාන්ස් එක තියෙන්න පුලුවන්. කරන්න උවමනාවක් නෑ තෙල් කරනව නම්..

    ඔය රොඩු බැඳෙන්නේ පෙට්‍රල් වල රොඩුගිහිල්ල නෙමේ.. පිච්චෙන තෙල් වලින් කාබන් බැඳිලා..

    ඕවා ඔහොම තමා.. ආයි ආවොත් ගලෝල සුද්දයක් දාමූ..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයි ආවොත් ගලෝලා සුද්ධයක් දාමු කියන්නේ..... එංජිම ගලවන්නද.....?? :shocked:

    හෙඩ් එක..:angry::angry:

    කලිසමේ ගූ යන්න තරම් දෙයක් නෙමේ බොල..:P

    ගලෝලා කාබන් ටිකක් සුද්ද කරලා දාමු ඕන වුනොත් විතරක්. ලෙඩේ කාබන් හිරවෙන එකද කියල දන්නෙ නැනෙ තාම.

    සමහර විට වෙන මොකක්හරි කේස් එකක් වෙන්නැති. ආයි වුනොත් කික් එක ගහල බලන්න..:yes:
     
    Status
    Not open for further replies.