ඇයි බන් හැම ඉරිදම ෆෝම් වෙනවද?![]()
නිවාඩු බං...
කාලෙකින් ගෙදර ඉන්නේ
හවස් වෙලා බයිකකේ පොඩ්ඩක් බලොග්න්න ඕනේ බං

බැටරිය චාජ් කරගන්න දාන්නත් ඕනේ..
චාජ් කරලා බලනවා ඕනෙ පුකක් කියලා..

ඇයි බන් හැම ඉරිදම ෆෝම් වෙනවද?![]()


කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි

ජන්තුවා CCTV සවි කල පසුව කිරිබත්ගොඩ නගරය හරහා රේස් යාම අපහසු වී ඇත..![]()
ඒ මොකක්ද බන් ඒ හරුපේ![]()
![]()
![]()
මේ මොකෙක්ද මංදා..
ගෑනි උගේ බයික් පැදිල්ලට ලෙඩේ දාලා බොල

කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි
ආ ඒක මිසක්.මම හිතුවේ සාරියක් ඇඳන් බයික් එකේ බෑ කියනවා කියල![]()

machnlaa pulsar eke brake light eka repair karanna widiyak nadda..?
e wagema byk ekaka clutch plate gihin kyala denaganne kohomada ban...?![]()

තො කොහෙන්ද බෙල ඒ කාර් ඒක ගත්තේ අපේ පොඩි මැන් කියපු විදියට නම් දරුනුයි වගේ
ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න
![]()
හෝමාගමින් ගත්තේ...... මේ විකාර නම් කියවන්න එපා කියපන්.... ඉක්මනට හදලා දෙන්න කියපන් ඔන්න ඕක.....
අද ගලවනවද දන්නේ නෑ..... ආයේ තිබ්බ විදිහටම හයි කරලා දෙයි නේහ්......?? 

ආ ඒ කියන්නෙ කාර් එකේ දිරපු තැන් පාස්සලා. ආයෙ ඒවා ගලවලා තිබ්බ විදිහටම හයි කරන්නද ඕනෙහෝමාගමින් ගත්තේ...... මේ විකාර නම් කියවන්න එපා කියපන්.... ඉක්මනට හදලා දෙන්න කියපන් ඔන්න ඕක.....
අද ගලවනවද දන්නේ නෑ..... ආයේ තිබ්බ විදිහටම හයි කරලා දෙයි නේහ්......??
![]()
කික් එක නිකන්මම බහිනවද බලහන් කෝ..
තා මොනා මොනා හරි ඇති
අපේ උන් කියයි මං දන්නෑ..![]()
pulsar 180 UG4 ban kik nane ban![]()
pulsar 180 UG4 ban
wena balanna widiyak nadda ban
gear aekaka normal RPM aeke gihin aeka paara raise karapu gaman bike aeka speed wenne nathuwa kaagahanawa nan clutch gihin..
wena kramath thyenawa ban balannaබ්රේක් වොශර් ගියා සින්හලුagain
![]()
rs300 dan awurudu dekak pawichchi karanawa kisima awulak naha 

ආ ඒ කියන්නෙ කාර් එකේ දිරපු තැන් පාස්සලා. ආයෙ ඒවා ගලවලා තිබ්බ විදිහටම හයි කරන්නද ඕනෙ![]()
එහෙම නෙවේ යකෝ.... ආයේ හරියට හයි කරලා දෙන්න කියාපිය...... 