ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි බන් හැම ඉරිදම ෆෝම් වෙනවද?:baffled:

    :no: :no: :no:
    නිවාඩු බං... :baffled:
    කාලෙකින් ගෙදර ඉන්නේ
    හවස් වෙලා බයිකකේ පොඩ්ඩක් බලොග්න්න ඕනේ බං :dull:
    බැටරිය චාජ් කරගන්න දාන්නත් ඕනේ..
    චාජ් කරලා බලනවා ඕනෙ පුකක් කියලා.. :frown:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ අඩෝලා

    පූර්ණ මුහුණු ආවරණිත වයිසරය සහිත ආරක්ෂිත හිස් ආවරණයක් කීයක් වෙයිද බංලා
    බියෝන් වර්ගයේ මොටර් ක්‍රොස් එකක් නම් හොදා..
    පාන් හෙල්මට් එක දාගෙන ටේලේ යන්න බෑ බංලා..
    සැජ්ජයි වගේ.. ;)
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    machnlaa pulsar eke brake light eka repair karanna widiyak nadda..?
    e wagema byk ekaka clutch plate gihin kyala denaganne kohomada ban...?:dull::oo:;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    machnlaa pulsar eke brake light eka repair karanna widiyak nadda..?
    e wagema byk ekaka clutch plate gihin kyala denaganne kohomada ban...?:dull::oo:;)

    කික් එක නිකන්මම බහිනවද බලහන් කෝ..
    තා ‍මොනා මොනා හරි ඇති
    අපේ උන් කියයි මං දන්නෑ.. :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    තො කොහෙන්ද බෙල ඒ කාර් ඒක ගත්තේ අපේ පොඩි මැන් කියපු විදියට නම් දරුනුයි වගේ
    ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න
    :dull:

    :baffled: හෝමාගමින් ගත්තේ...... මේ විකාර නම් කියවන්න එපා කියපන්.... ඉක්මනට හදලා දෙන්න කියපන් ඔන්න ඕක..... :) අද ගලවනවද දන්නේ නෑ..... ආයේ තිබ්බ විදිහටම හයි කරලා දෙයි නේහ්......?? :dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: හෝමාගමින් ගත්තේ...... මේ විකාර නම් කියවන්න එපා කියපන්.... ඉක්මනට හදලා දෙන්න කියපන් ඔන්න ඕක..... :) අද ගලවනවද දන්නේ නෑ..... ආයේ තිබ්බ විදිහටම හයි කරලා දෙයි නේහ්......?? :dull::dull:
    ආ ඒ කියන්නෙ කාර් එකේ දිරපු තැන් පාස්සලා. ආයෙ ඒවා ගලවලා තිබ්බ විදිහටම හයි කරන්නද ඕනෙ
    4.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකෙ එන්ජින් එක ගැන හොදට කියල දෙනව.ආස අය බලන්ඩෝ මාත් බැලුව :yes:


     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    කික් එක නිකන්මම බහිනවද බලහන් කෝ..
    තා ‍මොනා මොනා හරි ඇති
    අපේ උන් කියයි මං දන්නෑ.. :no:

    kik nane ban :P :( pulsar 180 UG4 ban
    wena balanna widiyak nadda ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ ඒ කියන්නෙ කාර් එකේ දිරපු තැන් පාස්සලා. ආයෙ ඒවා ගලවලා තිබ්බ විදිහටම හයි කරන්නද ඕනෙ
    4.gif

    :frown: එහෙම නෙවේ යකෝ.... ආයේ හරියට හයි කරලා දෙන්න කියාපිය...... :angry:
     
    Status
    Not open for further replies.