තො කොහෙන්ද බෙල ඒ කාර් ඒක ගත්තේ අපේ පොඩි මැන් කියපු විදියට නම් දරුනුයි වගේ
ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න

ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න

කීයක් උනාද බං මේක. මටත් එකක් ගන්නඒනෙ. සින්දු ලියන වැඩ වලටමේක මාමාට
![]()

කීයක් උනාද බං මේක. මටත් එකක් ගන්නඒනෙ. සින්දු ලියන වැඩ වලට![]()
ado kohomada ban free hambunefree ban oka mehe 13000k venava. mata free hambavune

ado kohomada ban free hambune![]()
patta neh![]()
wena free dena ekak nedda danne ne![]()
ආ උඹ ඉන්නෙ දළුපිටිය පාරෙද ? කොයි හරියද ? ඊට ටිකක් එහා කිව්වේ ඩොක්ට ඉන්න හරියෙද ?
මං කඩවත බං. 9 කණුවෙ තමා ගොඩක් වෙලාවට ඉන්නෙ

අහෝ ඛේදයකි !කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි

කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි

කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි
කාටත් ඔය සෙතේ තමා...
මටත් වැඩේ හරි කාලෙකට හරි. 
කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි

මගේ සාරියද මුල් කාලේ හරස් වුනත් මගේ ශිශ්ට දාවනය හමුවේ දැන් නන් අවුලක් නැත![]()

මා දැක නැතත් ඔබේ ශිශ්ට ලෙස ධාවසය කරන අයුරු පිළිබද විටෙකදී ජන්තුවා හෝ කසිප්පුවා මෙහි පවසා තිබෙනු මා දුටිමි...![]()