ජන්තු අයියා;17194891 said:5000 ක් විතර අතේ තියා ගනින්.හොද එකක් සෙට් කර ගන්න පුළුවන්..පාන් මොඩල් හෙල්මට් එක ඕකට දාලා බයික් එකේ ආත්ම ගෞරවය කෙළසන්න එපා බොල...![]()
අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..
ජන්තු අයියා;17194891 said:5000 ක් විතර අතේ තියා ගනින්.හොද එකක් සෙට් කර ගන්න පුළුවන්..පාන් මොඩල් හෙල්මට් එක ඕකට දාලා බයික් එකේ ආත්ම ගෞරවය කෙළසන්න එපා බොල...![]()
ආත්ම ගරුත්වය කෙසේ වෙතත් හොම්බ ගැන හිතන්න එපයි![]()

අන්න ඒකයි
අමාරුවෙන් සාදාගත්ත මගේ දත් දෙක බං..![]()

bada mami thawa lapak ona wei wage lagadima..........ara ada awa anik ekata bun![]()
එල එල....... ඔන්න අද ආව කෙනාටත් සුපිරිම භාණ්ඩයක් දුන්නේ.......

පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... 
අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..
උඹ ගත්තෙත් මාල කඩන වැඩේටද.....?? 
බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ.....![]()
පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා.....
![]()

මක්කා වෙලයි මාමිට ??
රෙස්ට් ඉන් පීස් ඈ...![]()
බල්ලා කාපු සීන් එක.....

අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..
, ඔකෙන් ගිහින් මාලයක් කඩල පැය 2-3කින් එනව ඇති පොලිසියෙන් ගෙදරටමOne Country - One kbps වලට යන්න කිව්වා......![]()
ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්.......![]()
![]()

කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??සුභ උදෑසනක් වේවා......කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??
මේක නම් පින් හතේ වැඩක්.![]()
2014 මැයි වල ඉදන් මේ වෙනකම් දාපු කම්ප්ලේන් නම්බර් එක්ක ලියලා..... මේ වෙනකම් මේක හදලා දුන්නේ නැති නිසා ඩිස්කනෙක්ට් කරනවා කියලා...... රිද්දුවා සෑහෙන්න.....

කික් එක ගහගන්න බෑ නේ සිංහලු..... ආයේ කේස් එක ආවොත් බලන්නම්.... ඊයේ නම් පොඩ්ඩක් 4000ට වගේ අල්ලන් හිටියහම; ලෙඩේ හරි ගියා.....![]()
කික් එක ගහන්න ඕන්නෑ කාබන් හිරවෙලා අවුල් වුනොත් පොඩ්ඩක් බර දාලා කකුල තියන් හිටියත් කික් එක බහිනවා..