ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17194891 said:
    5000 ක් විතර අතේ තියා ගනින්.හොද එකක් සෙට් කර ගන්න පුළුවන්..පාන් මොඩල් හෙල්මට් එක ඕකට දාලා බයික් එකේ ආත්ම ගෞරවය කෙළසන්න එපා බොල...:angry:

    අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
    ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න ඒකයි
    අමාරුවෙන් සාදාගත්ත මගේ දත් දෙක බං.. :dull:

    අර කෙල්ලෙක්ගෙන් කුඩ පාර කාලා කඩාගත්ත එක නේද ඔය?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ..... :rofl: :P පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
    ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..

    :oo: උඹ ගත්තෙත් මාල කඩන වැඩේටද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    One Country - One kbps වලට යන්න කිව්වා...... :P

    මෙන්න ගෙදරට SLT :angry:

    මෙන්න ගෙදරට Dialog 4G :love:

    ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්....... :yes: :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ..... :rofl: :P පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... :P

    මක්කා වෙලයි මාමිට ?? 
    රෙස්ට් ඉන් පීස් ඈ... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මක්කා වෙලයි මාමිට ?? 
    රෙස්ට් ඉන් පීස් ඈ... :yes:

    :oo: බල්ලා කාපු සීන් එක..... :(

    මට කලින් උඹ රෙස්ට් ඉන් පීස් වෙයි පුටේ ඔය බයික් එකෙන් සෙල්ලම් දාන්න ගියොත් නම්........ :baffled:

    කෝ උඹ අර ඩයෝඩ් කාපු වීඩියෝ එක.....?? :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    අපේ පැත්තේ මෙව්වා මාල කඩන බයිසිකල් කියලා නම් දරාපුවා බං..
    ඒක නිසා කෙලසන්න එකක් නෑ නොවැ..

    උබලගෙ පැත්තෙ මාල කඩන එවුන් මහ මෝඩයොනෙ බන් :baffled:, ඔකෙන් ගිහින් මාලයක් කඩල පැය 2-3කින් එනව ඇති පොලිසියෙන් ගෙදරටම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    One Country - One kbps වලට යන්න කිව්වා...... :P

    ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්....... :yes: :P

    මේක නම් පින් හතේ වැඩක්.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :) කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා...... :) කුකුළණි; බයික් එක උදේ ස්ටාර්ට් කරහම; පොඩ්ඩක් ගොලු වෙලා වගේ නේ ස්ටාර්ට් කරපු ගමන්....... පොඩ්ඩක් රේස් කරන්න ඕනා වෙනදට වඩා වැඩිය..... කාබන් සීන් එකද....??

    සීතල හින්ද නිසා වෙන්නැති බොල..

    වැස්සට පින්නට එහෙම ඔහොම තමා. ඕක කාබන් සීන් එකමද කියන්න බෑ හරියට තාම. හිටපු වෙලාවක කික් එක ගහල බලන්න බහිනවද කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මේක නම් පින් හතේ වැඩක්.:yes:

    :yes: 2014 මැයි වල ඉදන් මේ වෙනකම් දාපු කම්ප්ලේන් නම්බර් එක්ක ලියලා..... මේ වෙනකම් මේක හදලා දුන්නේ නැති නිසා ඩිස්කනෙක්ට් කරනවා කියලා...... රිද්දුවා සෑහෙන්න..... :yes:

    ශොප් එකේ එකට දුන්නා.... නිතර නිතර ඩිස්කනෙක්ට් වෙන සීන් එක නිසා; ඩයලොග් 4G එකකට මාරු වෙනවා කියලා රිද්දුවා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කික් එක ගහගන්න බෑ නේ සිංහලු..... ආයේ කේස් එක ආවොත් බලන්නම්.... ඊයේ නම් පොඩ්ඩක් 4000ට වගේ අල්ලන් හිටියහම; ලෙඩේ හරි ගියා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කික් එක ගහගන්න බෑ නේ සිංහලු..... ආයේ කේස් එක ආවොත් බලන්නම්.... ඊයේ නම් පොඩ්ඩක් 4000ට වගේ අල්ලන් හිටියහම; ලෙඩේ හරි ගියා..... :P

    කික් එක ගහන්න ඕන්නෑ කාබන් හිරවෙලා අවුල් වුනොත් පොඩ්ඩක් බර දාලා කකුල තියන් හිටියත් කික් එක බහිනවා..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කික් එක ගහන්න ඕන්නෑ කාබන් හිරවෙලා අවුල් වුනොත් පොඩ්ඩක් බර දාලා කකුල තියන් හිටියත් කික් එක බහිනවා..

    hee okata mokatada bun bara danne???badage barata oka agilla thibbath bahinawa:baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.