ජන්දය කාටද..??

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    me thiyenn kiyana karapu dewal.......

    " සූරියකන්ද ගම,
    විමලාවතී නම,
    අවුරුදු හතළිහයි,
    ගොවිතැන රැකියාවයි,
    පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ
    ආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..
    හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..
    කපලා කෙස් කොටට හිස පීරා වමට
    ඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..
    වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    දන්නා කියන හතුරෙක් නම් නෑ අපට
    සන්නාසියෙක් අල්ලාගෙන ගියාවද
    වැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    තොරතුරු අසන්නට ගිය මුත් පාසලට
    ගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියා
    අහලා බලන්නේ අපි වෙන කාගෙන්දෝ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    ආගිය අතක් නෑ මගේ කොළු පැටියා....."
    ගායනය - නීලා වික්‍රමසිංහ
    පද රචනය - සෝමරත්න දිසානායක
    ගීත ඇල්බමය - සූරියකන්ද

    kawada hari api ubalata me tika unama.oya duka denei....
    hitapan mama sudu van walin ussan giya eun ganath kawiyak liyala danakan. ane ban ubala wage meeharak :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    hitapan mama sudu van walin ussan giya eun ganath kawiyak liyala danakan. ane ban ubala wage meeharak :lol:

    sudu van valin usan giya 1k kiyapan balanta ahinsakayek.ubata kiwi 1k newi 100 liyai.eth atha newei.

    uba oya suriyakanda gena dannawada.hoyala balapan.ranil ge wada.
    a kale meruwe 15-30 years podi une.
    dushanaya karala.karanata oni hema dema karala.
    a minisunge sapaya thama munta pati san denne.
    ubalage sahodorayakuta,lamaita owa una dakata ubalata theri.

    ane ban ubala wage bath kana meeharak.:no:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    2005 UNP - Ranil W. (At that time I was inspired by UNP's strength, policies and Wickramasinghe's knowledge as a leader + I have never been a fan of UPF/UPFA. I just don't like them.

    2010 Voted for SF - He was the popular choice and he was very capable of pulling off a great victory at that time. I voted him not because he did a great job at the war but simply because I dislike MR and his UPFA government.

    This time I think I have become lot more mature with my political ideas. Not sure whether I'd vote or not but I seriously like JVP and their policies. They represent poor people, their policies are good for the country and I believe they deserve a better political status in this country. But unfortunately, its not happening.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    'දෙතනින් දුන් කිරි වස විස
    වුණාදෝ...
    දෙවියන් ඉදිරියේ කට
    වැරදුණාදෝ...
    ඇසවන් මගෙ පුතා කොතැනක
    ගියාදෝ...
    මිහිකත උණුවෙලා මනුසත
    වියරු වෙලා
    බුදු බණ නැතිවෙලා
    දෙවියොද උරණ වෙලා
    කඳුළැලි සල සලා
    නෙත ඉවතකට නොලා
    පුතු එන මඟ බලා ඉමි
    ඉඳිකඩට වෙලා...
     
    රනිල්ට තමයි චන්දෙ මගෙනම් 2015
    11.gif
    . ප්‍රධාන සාධකය බුවා අවංක හින්දා සහ රටේ නීතියේ ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක් හින්දා. මහින්ද වගේ දිව දෙකේ හොරෙක් නෙමෙයි රනිල් කියන්නේ.
    :yes:Mageth manape. Adambarai me wage buddimath minissu me rate inna eka.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    sudu van valin usan giya 1k kiyapan balanta ahinsakayek.ubata kiwi 1k newi 100 liyai.eth atha newei.

    uba oya suriyakanda gena dannawada.hoyala balapan.ranil ge wada.
    a kale meruwe 15-30 years podi une.
    dushanaya karala.karanata oni hema dema karala.
    a minisunge sapaya thama munta pati san denne.
    ubalage sahodorayakuta,lamaita owa una dakata ubalata theri.

    ane ban ubala wage bath kana meeharak.:no:
    machan ohoma liyanawa nam matath kiyathaki list ekak, Media wala kee denek ussan giyada ? un karapu ewa mata wadak na. neethiyak thiyena rataka ehema eka ekata minissu ussan gihilla marala danna puluwanda ? ada nalanda ellawala maruwa ewun koheda inne ? bharatha maruwa ewun koheda inne ? yudde karapu general ta mokada une ? dalada wahanseta bomba gahapu ewun ada kothanada ? ane magen ahagannathuwa hitu :rofl::rofl::rofl::rofl::rofl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    machan ohoma liyanawa nam matath kiyathaki list ekak, Media wala kee denek ussan giyada ? un karapu ewa mata wadak na. neethiyak thiyena rataka ehema eka ekata minissu ussan gihilla marala danna puluwanda ? ada nalanda ellawala maruwa ewun koheda inne ? bharatha maruwa ewun koheda inne ? yudde karapu general ta mokada une ? dalada wahanseta bomba gahapu ewun ada kothanada ? ane magen ahagannathuwa hitu :rofl::rofl::rofl::rofl::rofl:

    ethakota batalanda lokka koheda inne.
    millennium city lokka koheda inne.
    89 kale marpu un koheda inne.
    kaha ballu..... une koheda inne.
    ane ban ubata man kiyala dennam unp 1a keruwawa.

    rate nithiya gena katha karanta epa.chande dinala 2day dunna police and army 1ta niwadu.ai a dunne.nithiya rikintada.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මහින්ද ඡන්දෙ ඉල්ලන එකම වතාවකවත් ඡන්දෙ තිබ්බෙ නෑ..
    දැන් තියෙනව..
    ආයෙ ඉල්ලුවොත් නං මලාට ඕකගෙ බල්ලටවත් දෙන්නෑ..
    රට බේරල දුන්නෙ කියන්නෙ උට රට කුඩු වලිං පුරවන්නයි මිනී මරන්නයි අයිතියක් නෑ..
    තව පාරක් ඉල්ලුවත් අනිවා මහින්දය දිනනව..
    ඒ නිසා මොකාට දුන්නත් මේ රටේ ඉන්න විමසුම බලල 2500න් කාල බුදියගන්න බුද්ධිමත්තු එක්ක හරි මහින්දය පරද්දන්න බෑ..
    ඒ නිසා මහින්දයට රිද්දන්න එජාපෙට හරි ජවිපෙට හරි තමා දෙන්නෙ..

    රනිල්ගෙත් සෑහෙන්න වැරදි තියෙනව..
    ජවිපෙ සමාජවාදී.. සමාජවාදෙට විරුද්ධයි...

    ඒත් කරන්න දෙයක් නෑ.. මුන් දෙන්නගෙන් කවුරු හරි එකෙට දීල දානව..

    රාජපක්ෂ කුඩ්ඩල දැනගන්න ඕනෙ, කොටිය මැරුව කියල ලඞ්කාව උන්ගෙ බූදලයක් නොවෙන වග..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ethakota batalanda lokka koheda inne.
    millennium city lokka koheda inne.
    89 kale marpu un koheda inne.
    kaha ballu..... une koheda inne.
    ane ban ubata man kiyala dennam unp 1a keruwawa.

    rate nithiya gena katha karanta epa.chande dinala 2day dunna police and army 1ta niwadu.ai a dunne.nithiya rikintada.
    hari hari machan, uba maamita deepan mama unp ekata hari jepponta hari dennam. iwara ne
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,090
    113
    Ohio, USA
    රනිල් හොරකම් කරන්නේ නැති නිසා... රනිල් තමන්ගේ පවුලේ අයව ආන්ඩුව කරන්න ගන්නේ නැති නිසා.. රනිල් හොරකම් කරන්නේ නැති නිසා... කොටින්ම රනිල්ට හොරාකාලා ඪනයක් එකතුකරන්න තමන්ගේම කියලා දරුවෙක් නැති නිසා... රනිල් ළමයි වඩ ගන්නේ නැති නිසා... රනිල් ජරා වැඩ කරලා ස්ටේජ් එකේ පපුවට ගහගෙන යටිගිරියෙන් කෑගහලා... මගේ හාමදුරුවනේ කියලා කියන්නේ නැති නිසා... අභිමාණවත් ශ්‍රීලාංකිකයෙකු හැටියට රනිල්ට චන්දේ දෙන්න බෑ... ඌ හොරකම් කරලා ජඩකම් කරලා දියුනු වෙච්ච දවසක රට බාරගන්න " නියම ශ්‍රීලාංකිකයෙකු හැටියට "සුදුස්සෙකු වෙච්ච දවසක තමයි ඌට චන්දය දෙන්නේ... එතකන් සියළු සුදුසුකම් වලින් සපිරි රජපක්ෂ පවුලේ රජවරුන්ට තමයි මගේ වටිනා චන්දය දෙන්නේ...:yes: