නෑ බන් මන් ගානට තිබ්බ.ඒත් කියනව ඒක හිර වැඩිලු කියල හෙන ගොඩක් තිබ්බ.මන් හැබැයි ආයෙ තියාගත්ත අර ගානටමස්ලිප් වෙන්න විදිහක්නම් නෑ.ක්ල්ච් ප්ලේ එක නෝමල් ගාන තියල තියෙන්නෙ
එහෙම ගොඩක් තියන එකත් අවුල් නේදඑන්ජින් එක හිටින්න බලනව නේද ක්ලච් රිලීස් කරද්දි ? මන් ආයෙ නෝමල් ගානටම තියාගත්ත
![]()
පිස්සුද බන් එන්ජින් හිටින්නේ නෑ ක්ලච් රිලීස් කරා කියලා... ගියර් එකට දාලා රේස් නොකර නම් ඕන එකක් හිටිනවා. මොන වගේ හිටිල්ලක්ද ඔය කියන්නේ..

එන්ජින් එක හිටින්න බලනව නේද ක්ලච් රිලීස් කරද්දි ? මන් ආයෙ නෝමල් ගානටම තියාගත්ත





මලම පැනලා බස් එකේ උන් එක්ක තල්ලු කරලා දැම්මා පැත්තකට ඒ හුචක්කුව...... 
