ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් මන් ගානට තිබ්බ.ඒත් කියනව ඒක හිර වැඩිලු කියල හෙන ගොඩක් තිබ්බ.මන් හැබැයි ආයෙ තියාගත්ත අර ගානටම :dull: ස්ලිප් වෙන්න විදිහක්නම් නෑ.ක්ල්ච් ප්ලේ එක නෝමල් ගාන තියල තියෙන්නෙ

    එහෙම ගොඩක් තියන එකත් අවුල් නේද :confused: එන්ජින් එක හිටින්න බලනව නේද ක්ලච් රිලීස් කරද්දි ? මන් ආයෙ නෝමල් ගානටම තියාගත්ත :yes:

    පිස්සුද බන් එන්ජින් හිටින්නේ නෑ ක්ලච් රිලීස් කරා කියලා... ගියර් එකට දාලා රේස් නොකර නම් ඕන එකක් හිටිනවා. මොන වගේ හිටිල්ලක්ද ඔය කියන්නේ..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    පිස්සුද බන් එන්ජින් හිටින්නේ නෑ ක්ලච් රිලීස් කරා කියලා... ගියර් එකට දාලා රේස් නොකර නම් ඕන එකක් හිටිනවා. මොන වගේ හිටිල්ලක්ද ඔය කියන්නේ..:dull:

    එන්ජින් එකේ පවර් එක මදි හින්ද බන් හිටින්නෙ :rofl::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද බන් එන්ජින් හිටින්නේ නෑ ක්ලච් රිලීස් කරා කියලා... ගියර් එකට දාලා රේස් නොකර නම් ඕන එකක් හිටිනවා. මොන වගේ හිටිල්ලක්ද ඔය කියන්නේ..:dull:
    මේකයි මචෝ ක්ල්ච් ප්ලේ එක 1-2cm ගානක්ද කොහෙද තියෙන්න ඕන.හැබැයි සර්විස් එකෙන් ඒක හෙන ගොඩක් තිබ්බ.අගල් ගානක් :P:yes: තද වැඩී කියල.මන් හිතන්නෙ ප්ලේ එක වැඩී.ඉතින් පොඩ්ඩක් රේස් කරල ක්ල්ච් දුන්නත් බයික් එක හිටින්න බලනව:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    AX1 කියන්නෙ මරුවා මොඩල් එකක් පිස්සු බලු රෝගෙ හැදුන අස්සයා වගේ පැනල යන්නෙ බයික් එක. බයික් එක හරියට ඇගට ඇල්ලුවෙ නැත්තන් හොදම වැඩේ විකුනලා දාන එක. :oo::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජින් එකේ පවර් එක මදි හින්ද බන් හිටින්නෙ :rofl::P
    කලින් හොදට තිබ්බ බන් .ඉතින් මන් ඒ ගානටම තියාගත්ත :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේකයි මචෝ ක්ල්ච් ප්ලේ එක 1-2cm ගානක්ද කොහෙද තියෙන්න ඕන.හැබැයි සර්විස් එකෙන් ඒක හෙන ගොඩක් තිබ්බ.අගල් ගානක් :P:yes: තද වැඩී කියල.මන් හිතන්නෙ ප්ලේ එක වැඩී.ඉතින් පොඩ්ඩක් රේස් කරල ක්ල්ච් දුන්නත් බයික් එක හිටින්න බලනව:rolleyes:

    එන්ජිම ගෙවිලා
    රිං සෙට් එකක් දාල අටවල විකුණලා දාපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකයි මචෝ ක්ල්ච් ප්ලේ එක 1-2cm ගානක්ද කොහෙද තියෙන්න ඕන.හැබැයි සර්විස් එකෙන් ඒක හෙන ගොඩක් තිබ්බ.අගල් ගානක් :P:yes: තද වැඩී කියල.මන් හිතන්නෙ ප්ලේ එක වැඩී.ඉතින් පොඩ්ඩක් රේස් කරල ක්ල්ච් දුන්නත් බයික් එක හිටින්න බලනව:rolleyes:

    ඔය උඹට ක්ලච් එක හුරු නැතිවෙලා තියෙන්නේ.. වෙන එකෙක් කාලයක් පැදපු බයික් එකක් එකපාරට පැදල බලපන්කෝ කොහොමද කියලා..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිම ගෙවිලා
    රිං සෙට් එකක් දාල අටවල විකුණලා දාපන්
    :dull:

    ඔය උඹට ක්ලච් එක හුරු නැතිවෙලා තියෙන්නේ.. වෙන එකෙක් කාලයක් පැදපු බයික් එකක් එකපාරට පැදල බලපන්කෝ කොහොමද කියලා..:dull:
    හුරු නැති කම තමා එහෙනම් :yes: කොහොම උනත් මන් ක්ලච් ප්ලේ එක නෝමල් ගානටම තියාගත්ත.මට දැන ගන්න ඕන වැඩිය තිබ්බහමත් ඒකෙන් හානියක් වෙනවද කියල ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    AX1 කියන්නෙ මරුවා මොඩල් එකක් පිස්සු බලු රෝගෙ හැදුන අස්සයා වගේ පැනල යන්නෙ බයික් එක. බයික් එක හරියට ඇගට ඇල්ලුවෙ නැත්තන් හොදම වැඩේ විකුනලා දාන එක. :oo::dull:

    හැපිච්ච එවුන් එක්කො මැරුනා නැත්නම් දරුණුවටම තුවාල වුනා කියල රත්තරං මාමත් කිව්ව දවසක. අනේ මංදා බන් දැන් පාරවල් වල යන්න බෑ අනිත් උන් එක්ක.

    මං පදිනකොට කොච්චර අනගන්නතුව නූලෙන් බේරගෙන තියනවද. එක පාරක් මෙ හැපුන විදියටම අතුරුගිරියෙ ටවුන් එක මද්දෙ දැම්ම ප්‍රියස් එකක්. කකුල උස්සල පැත්තට නමල බේරගත්තෙ. ෆුට් රෙස්ට් එකේ ගෑවි නොගෑවි ගියෙ. බයික් වලට ආසයි. හරක් එක්ක යන්න ගියාම එපා වෙනව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඔය උඹට ක්ලච් එක හුරු නැතිවෙලා තියෙන්නේ.. වෙන එකෙක් කාලයක් පැදපු බයික් එකක් එකපාරට පැදල බලපන්කෝ කොහොමද කියලා..:dull:

    මුට මගේ බයික් එක දුන්නොත් නම් අනිවා බයික් එක කරේ තියෙයි. වදින්නෙ අගල් බාගයක් විතර , ඉතුරු ටික ඔක්කොම ෆ්‍රි ප්ලේ
    :rofl::rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මුට මගේ බයික් එක දුන්නොත් නම් අනිවා බයික් එක කරේ තියෙයි. වදින්නෙ අගල් බාගයක් විතර , ඉතුරු ටික ඔක්කොම ෆ්‍රි ප්ලේ
    :rofl::rofl::P

    ක්ලච් එක රිලීස් නොවෙන ගානෙ CD 200 එකක් පැද්දා.. ගියර් එක දැම්මොත් එක්කො හිටියා නැත්නම් ගියා තමා ඒක. :rofl:හැබැයි පට්ට.:love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    හැපිච්ච එවුන් එක්කො මැරුනා නැත්නම් දරුණුවටම තුවාල වුනා කියල රත්තරං මාමත් කිව්ව දවසක. අනේ මංදා බන් දැන් පාරවල් වල යන්න බෑ අනිත් උන් එක්ක.

    මං පදිනකොට කොච්චර අනගන්නතුව නූලෙන් බේරගෙන තියනවද. එක පාරක් මෙ හැපුන විදියටම අතුරුගිරියෙ ටවුන් එක මද්දෙ දැම්ම ප්‍රියස් එකක්. කකුල උස්සල පැත්තට නමල බේරගත්තෙ. ෆුට් රෙස්ට් එකේ ගෑවි නොගෑවි ගියෙ. බයික් වලට ආසයි. හරක් එක්ක යන්න ගියාම එපා වෙනව.

    ඒව නම් වැඩක් නෑ බන් කතා කරල, මාත් දැන් සති 2කට විතර කලින් ටුක්ටුක් කට්ටක වැදුන. මොකුත් උනේ නෑ හොද වෙලාවට. හරකෙක් වගේ පාරට දාල ආයෙත්පාරෙ මැදට අරන් ගල් බ්‍රේක් පාරක් ගැහුව. මම වේගෙ අඩු කරන් වදින්න ඇරල හිටිය බැක් වීල් ගහල හොම්බ කඩා ගන්නවට වඩා ටුක් එකේ තහඩුවෙන් බ්‍රේක් වදින එක ශුවර් හින්ද
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ යාළුවෙක්ගෙ යාළුවෙක් අරං .. අළුතෙන්ම..
    3ක් වෙලා...
    ආසාවේ බෑ සිංහලු :(
    10649823_534226640047351_3877863030442274867_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :dull: :baffled: මලම පැනලා බස් එකේ උන් එක්ක තල්ලු කරලා දැම්මා පැත්තකට ඒ හුචක්කුව...... :angry:

    :dull::dull::dull::baffled:

    ඒක ගොඩ දාන්න බැරිද ? පොඩි දිරුම් කිපයක්නේ තිබ්බෙ ? ඔය කාලෙ වාහන ඔහොම තමා :nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    :dull: :baffled: මලම පැනලා බස් එකේ උන් එක්ක තල්ලු කරලා දැම්මා පැත්තකට ඒ හුචක්කුව...... :angry:

    ඇයි මොකද වෙලා තියෙන්නේ ? ගොඩක් දිරුම් ඇවිල්ලද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    AX1 කියන්නෙ මරුවා මොඩල් එකක් පිස්සු බලු රෝගෙ හැදුන අස්සයා වගේ පැනල යන්නෙ බයික් එක. බයික් එක හරියට ඇගට ඇල්ලුවෙ නැත්තන් හොදම වැඩේ විකුනලා දාන එක. :oo::dull:
    මං ගන්න හෙන ආස බයික් එකක්.. ඒ කියන්නෙ ගන්න කලිං කාගෙ හරි එකක් හොදට පැදලා බැලුවා නං හරි වගේ නෙහ් :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මුට මගේ බයික් එක දුන්නොත් නම් අනිවා බයික් එක කරේ තියෙයි. වදින්නෙ අගල් බාගයක් විතර , ඉතුරු ටික ඔක්කොම ෆ්‍රි ප්ලේ
    :rofl::rofl::P
    ක්ල්ච් ප්ලේ එක ගොඩක් තිබ්බයි කියල හානියක් නැද්ද බන් ?
     
    Status
    Not open for further replies.